මේ දවස්වල බලන හොද ඒවා | Netflix 🍿 Movie / Tv Shows

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    9,133
    14,224
    113
    witcher season 3

    The-Witcher-season-3-chapter-1-poster-a.jpg

    උබලා මොනවාද බැලුවේ මේ ටිකේ , රෙකමන්ඩේෂන් තියෙනවද බෝයිස් ?
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,711
    50,082
    113
    සේදවත්ත
    TV සීරිස් බලන වෙලාව ආදායම් උපදවන්න පුලුවන් දෙයක් බැලුවනම් . ජිවිතේ ඉදිරි කාලේ පුක උඩ තියන් ඕවා බලන්න පුලුවන් නේද සහෝදරයා . වෙලාව නාස්තිකරන්න එපා හැකියාව ශක්තිය තියන කාලේ - ස්තූතී
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,668
    113
    34
    Hell
    TV සීරිස් බලන වෙලාව ආදායම් උපදවන්න පුලුවන් දෙයක් බැලුවනම් . ජිවිතේ ඉදිරි කාලේ පුක උඩ තියන් ඕවා බලන්න පුලුවන් නේද සහෝදරයා . වෙලාව නාස්තිකරන්න එපා හැකියාව ශක්තිය තියන කාලේ - ස්තූතී

    අනිවා අනිවා
    O/L ඉවර වෙලා මාස 3/4 ගෙයින් එළියට බැස්සේම නෑ 2008 . උදේ 10 ඉඳන් රෑ 12 විතර වෙනකං tv series & games ගහනවා.
    Afarade ඒ කාලේ
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,711
    50,082
    113
    සේදවත්ත
    අනිවා අනිවා
    O/L ඉවර වෙලා මාස 3/4 ගෙයින් එළියට බැස්සේම නෑ 2008 . උදේ 10 ඉඳන් රෑ 12 විතර වෙනකං tv series & games ගහනවා.
    Afarade ඒ කාලේ
    පීඩනයෙන් ඉදලා ඒ කාලේ පීඩනය පිටවෙන්න නේ ඒවා කරේ ඒ නිසා අවුලක් නෑ . අවුල මේ 25-35 උන් හරක් ගිලපු පිඹුරෝ වගේ ඕවා කරන එක
     
    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    TV සීරිස් බලන වෙලාව ආදායම් උපදවන්න පුලුවන් දෙයක් බැලුවනම් . ජිවිතේ ඉදිරි කාලේ පුක උඩ තියන් ඕවා බලන්න පුලුවන් නේද සහෝදරයා . වෙලාව නාස්තිකරන්න එපා හැකියාව ශක්තිය තියන කාලේ - ස්තූතී

    :love: :love: :sorry:
    Umbe kathawa sahenna hithata waduna,

    wachnayak pasa aththa,
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,711
    50,082
    113
    සේදවත්ත
    :love: :love: :sorry:
    Umbe kathawa sahenna hithata waduna,

    wachnayak pasa aththa,
    නෙට්ෆිලික්ස් එකේ කන්ටෙන්ට් අයින් කරන් නෑනේ , ඉතින් ටිකක් වයසයට ගිහින් බලපන් ඕවා. බලපන් ඔය සිරිස් එකක් බලන්න ගියාම පැය 5-6 ඉවරයි. ඒ වෙලාවේ ස්කිල් අප්ග්‍රේඩ් එකක් කරගත්තනම් කීයක් හරි වැඩියෙන් හම්බකරලා ඉක්මනට චිල් එකේ නෙට්ෆ්ලික්ස් බලන්න පුලුවන් . කල්පනාකරල බලන්න
     
    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    නෙට්ෆිලික්ස් එකේ කන්ටෙන්ට් අයින් කරන් නෑනේ , ඉතින් ටිකක් වයසයට ගිහින් බලපන් ඕවා. බලපන් ඔය සිරිස් එකක් බලන්න ගියාම පැය 5-6 ඉවරයි. ඒ වෙලාවේ ස්කිල් අප්ග්‍රේඩ් එකක් කරගත්තනම් කීයක් හරි වැඩියෙන් හම්බකරලා ඉක්මනට චිල් එකේ නෙට්ෆ්ලික්ස් බලන්න පුලුවන් . කල්පනාකරල බලන්න

    ow ban sampurna aththa,
    pahugiya tike kale kawa sahenna tv series balanna aran,
    :sorry:
     
    • Sad
    Reactions: Don GasCan

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,711
    50,082
    113
    සේදවත්ත
    ow ban sampurna aththa,
    pahugiya tike kale kawa sahenna tv series balanna aran,
    :sorry:
    මාත් කරා බන්
    උන් අපේ සබ්ස්ක්‍රප්ශන් එකෙන් හම්බකරනවා , අපිව ඌරෝ වගේ ටීවී ඉස්සර තියලා , අපි දියුණු වෙන් නෑ.

    අම්මා පොඩි කාලේ ඉදන් කිව්වේ ඔය මෝඩ පෙට්ටිය දිහා බලාගෙන කාලේ කන්න එපා කියලා . ඇත්ත කතාව . ටෙලි මගුල් වලින් අපිට ලැබෙන දෙයක් නෑ. ෆාස්ට් ෆුස් , නෙට්ෆ්ලික්ස් වගේ දේවල් වර්තමාන සමාජය විනාස කරනවා . මෝඩ මිනිස්සු බිහිවෙන්න අරිනවා. මිනිස්සු ලෝකේ වෙන්නේ මොනාද දන් නෑ පාලකයන්ට ඕනේ ඒක දුර්වල , තොරතුරු නොදන්න ෆැන්ටසි කතා වල ජීවත් වෙන මිනිස්සු .