මේ කොරොනා සීන් නිසා වෙඩිමට එන්න පුලුවන් ඔක්කොම අය 50ලූ නේද ..එහෙම උනාම හොටෙල් එකේ ගාන අඩුකරනවාව බං..නැත්නම් උන් අවම ගානක් ගන්නවාද...?
අනිත් ප්රශ්නේ තමා Hanymoon යන්න හොටෙල් බුක් කරන එක...Negambo side හොටෙල් කෙස් නේද .
අනිත් ප්රශ්නේ තමා Hanymoon යන්න හොටෙල් බුක් කරන එක...Negambo side හොටෙල් කෙස් නේද .