මේ දවස්වල වෙඩින්

jeewan tk

Well-known member
  • Feb 7, 2011
    1,902
    1,568
    113
    මේ කොරොනා සීන් නිසා වෙඩිමට එන්න පුලුවන් ඔක්කොම අය 50ලූ නේද ..එහෙම උනාම හොටෙල් එකේ ගාන අඩුකරනවාව බං..නැත්නම් උන් අවම ගානක් ගන්නවාද...?

    අනිත් ප්‍රශ්නේ තමා Hanymoon යන්න හොටෙල් බුක් කරන එක...Negambo side හොටෙල් කෙස් නේද .
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,282
    13,184
    113
    33
    ෆින්ලන්ඩ්
    Hotel aeka anuwa thmai..

    Negambo natuwa kokatath wena kohe hari yamun..
    Negambo th Town aeken pitath ta wenna tiyana hotels tiyenne hena dote. Chilawe aehema pahu karala yanawa num awuluk nethi wai..
     
    • Like
    Reactions: jeewan tk

    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,902
    1,568
    113
    ikmanata bandahan pons , max 50 pax ,
    eka eka uttalata kanna bonna dila antimata unge kunu kathaa ahanna wenawa kohoma dunnath.
    labuna chance eken wade kara ganin , laksa 6-7k ituruth wenawa
    මචන් හොටෙල් වලින් ගාන අඩු කරයිද බං