මේ දවස්වල සිංගා යන්න

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,257
    15,359
    113
    කලු කැත කුකුලොහ්,
    මේ දවස්වල දෙන්නෙකුට සින්ගා ගිහින් එන්න කීයක් වගේ සෙට් වෙයිද? දැන් air ticket පට්ට ගනන්ලු නේ? accommodation එහෙමත් ලොකු ගානක් සෙට් වෙයි නේද ඩොලර් එක වැඩි නිසා? ලගදි ගියපු කුකුලොහ් නැද්ද? ඉස්සර නම් ලක්ශ 3කින් ගිහින් එන්න පුලුවන් ඔක්කොමත් කරලා. :(
     
    • Like
    Reactions: NRTG

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,354
    41,284
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    කලු කැත කුකුලොහ්,
    මේ දවස්වල දෙන්නෙකුට සින්ගා ගිහින් එන්න කීයක් වගේ සෙට් වෙයිද? දැන් air ticket පට්ට ගනන්ලු නේ? accommodation එහෙමත් ලොකු ගානක් සෙට් වෙයි නේද ඩොලර් එක වැඩි නිසා? ලගදි ගියපු කුකුලොහ් නැද්ද? ඉස්සර නම් ලක්ශ 3කින් ගිහින් එන්න පුලුවන් ඔක්කොමත් කරලා. :(
    mehemai- ohe inne wediyama Tamils, gooks, RandomPonnayo- umbata hondai :P
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,427
    75,143
    113
    කලු කැත කුකුලොහ්,
    මේ දවස්වල දෙන්නෙකුට සින්ගා ගිහින් එන්න කීයක් වගේ සෙට් වෙයිද? දැන් air ticket පට්ට ගනන්ලු නේ? accommodation එහෙමත් ලොකු ගානක් සෙට් වෙයි නේද ඩොලර් එක වැඩි නිසා? ලගදි ගියපු කුකුලොහ් නැද්ද? ඉස්සර නම් ලක්ශ 3කින් ගිහින් එන්න පුලුවන් ඔක්කොමත් කරලා. :(
    One milion wage yawi
    Hariyata danne nehe
    1mil wage yai math hitanne. shopping kaloth ita wada yai.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,224
    1
    101,060
    113
    34
    Kalutara
    උකනවා පුන් සදේ ලන්තෑරුම ලිදේ... :shocked::shocked:
    මිලියනයක්වත් අතේ නැතුවද මේ සින්ග යන්න ටෝක්ස් දෙන්නෙ. මිලියනයක් නැතුව දැන් නුවර එලියටවත් යන්න පුලුවන්ද යකෝ.
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    deyyo
    Tongue GIF
     
    • Haha
    Reactions: NRTG

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,396
    5,755
    113
    tickets 450,000
    hotel 5days : 150usd
    attractions: 600usd
    transport: 50usd
    food: 200usd
    other: 300usd

    total 450,000lkr+ 1300usd (500,000)

    ex shopping

    minimum 1million ona ban dan.

    ammo api dennek gihin awa 5days okkoma 300,000wath giye neh, 30,000rs tibba ticket eka dan 200,000+
     
    • Sad
    Reactions: niranga1989

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    එහෙ වීසා නැතිව පූසෙක් වෙලා ඉන්න එකෙක් ඉන්නවා කෝ @RandomGuy

    අටදාහේ කුහක කුඩු විරුවා ඇපල් event එක තිබුන දවසේ ඉඳන් පුකට පෙට්‍රල් ගහපු බල්ලා වගේ නේද? 😂
     
    • Haha
    Reactions: luk3r