මේ ටිකෙ මම දැක්ක ගොඩක් ශොප් වල phone ගෙවන්න දෙනවා, වාරික ගෙවුවේ නැති උනොත් phone එක lock වෙනවා , මේ lock එක කඩන්න බැරිද
යකෝ ෆෝන් ඒකකුත් ගෙවන්න ගන්නවා කියන්නේ මොන සක්කිලි ජීවිතද.
සක්කිලිකම ණයට ගන්නෙක නෙවෙයි. වාරිකේ නොගෙව ලොක් එක කඩන එකයියකෝ ෆෝන් ඒකකුත් ගෙවන්න ගන්නවා කියන්නේ මොන සක්කිලි ජීවිතද.
යකෝ ෆෝන් ඒකකුත් ගෙවන්න ගන්නවා කියන්නේ මොන සක්කිලි ජීවිතද.
මන් මෙත්න කියනෙ මට පෝන් ගෙවන්න ගන්න නෙමෙයි බං, මගෙ shop එකට ගන්න බැලුවේ, lock කඩන ක්‍රමයක් තියනm අතින් කන්න වෙනවනෙ එකයිසක්කිලිකම ණයට ගන්නෙක නෙවෙයි. වාරිකේ නොගෙව ලොක් එක කඩන එකයි
සිරාවටම , ගොඩක් අය අපෙන් අහනවා , 9-10 වගේ දවස් වල පඩි ගත්තාම ගෙවන්න පෝන් නැද්ද කියලා, සමහරුන්ට පෝන් එකක් උනත් එකපාර ගන්න අමාරුයි, ගන්න පඩියෙ හැටියටහැමෝම එකවගේ නැනෙ බන් ...subjective
හිතපන් උඹ Range Rover එකක් ගන්නව කියල ලීස් එකක් දාල ... එතකොට උඹට වඩා සල්ලි තියන එකෙක්ට RR එකෙ ගාන සමහරවිට දවසෙ ආදායම වෙන්න පුලුවන්
එතකොට ඌට උඹව සක්කිලියෙක්
මිනිස්සුන්ට ගරහන්න එපා ඕම