මේ දවස් වල ගෙවල් හදන උන් වරෙල්ලා...!

fernando93

Well-known member
  • Feb 7, 2019
    994
    842
    93
    not good time :(

    hodata hithala balala.danna kenekgen ahala ptn gnna onenm.

    ptn gttata passe etin iwarama krnnama wenawa ethin
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,176
    27,645
    113
    එස්ටිමේට් කරන ගාන වගේ දෙගුනයක් විතර වියදම් කරන්න හිත හදාගෙන වැඩේට බැහැපන්. #ආසියාවේ assචර්‍ය 🥴
     
    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    මමත් පටන් ගන්න බැලුවේ පට්ට ගානක් යයි වගේ මන්නම් plan කරේ
    bed room - 2
    bath room -1
    office room - 1
    kitchen - 1
    living -1

    සිමෙන්ති කම්බි ගල් වැලි ගඩොල් වල ගණන් බැලුවම පිස්සු හැදෙනවා
    මම පොඩ්ඩක් බැලුව container 2 අරගෙන සිමෙන්ති කම්බි ගඩොල් අඩුවෙන් දල පොඩියට හදාගන්න මේ වගේ

    canby-riverside-container-home-elevated-view.jpg
    canby-riverside-container-home-8ft-floorplan.png

    container 20ft එකක් ලක්ෂ 5ත් 8ත් අතර ගන්න පුලවන් තාම මම costing බලනවා උබලගේ අදහසුත් දීපල්ලා බලන්න මන් බැලුවේ shape එකේ ඔය ටික තියල ඇතුලේ වැඩ මමම තනියම හෙමින් කරගන්න කරොත් බැරි වෙන එකක් නෑ කියල හිතෙනවා

    👉 ගෙවල් හදන්නේ අවරුදු 100 ගණන් ඉන්න නෙවෙයිනේ බන්

    මේවගේ එකක් කරන්න තව කව්රු හරි කැමති නම් කියන්න පොඩ්ඩක් හොයල බලල කරමු
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,148
    5,036
    113
    -In Darkness-
    දැන් නම් කතා කරලා වැඩක් නෑ බං. 2020 වගේ වර්ග අඩියක් 3500-3800 කරේ ෆිනිශින් වහලේ එක්ක ටයිල් අල්ලලා. දැන් බං වර්ග අඩියකට ගාණක් කියන්නත් බෑ හරියට දවස ගාණේ ගණන් වෙනස් වෙන නිසා. කොටේශන් එකක් කඩෙන් ගන්න ගියාමත් කියනවා අදට විතරයි වලංගු කියලා. ඉතින් කොහොමද අපි එස්ටිමේට් එකක් වත් දෙන්නේ.

    මමත් පටන් ගන්න බැලුවේ පට්ට ගානක් යයි වගේ මන්නම් plan කරේ
    bed room - 2
    bath room -1
    office room - 1
    kitchen - 1
    living -1

    සිමෙන්ති කම්බි ගල් වැලි ගඩොල් වල ගණන් බැලුවම පිස්සු හැදෙනවා
    මම පොඩ්ඩක් බැලුව container 2 අරගෙන සිමෙන්ති කම්බි ගඩොල් අඩුවෙන් දල පොඩියට හදාගන්න මේ වගේ

    canby-riverside-container-home-elevated-view.jpg
    canby-riverside-container-home-8ft-floorplan.png

    container 20ft එකක් ලක්ෂ 5ත් 8ත් අතර ගන්න පුලවන් තාම මම costing බලනවා උබලගේ අදහසුත් දීපල්ලා බලන්න මන් බැලුවේ shape එකේ ඔය ටික තියල ඇතුලේ වැඩ මමම තනියම හෙමින් කරගන්න කරොත් බැරි වෙන එකක් නෑ කියල හිතෙනවා

    👉 ගෙවල් හදන්නේ අවරුදු 100 ගණන් ඉන්න නෙවෙයිනේ බන්

    මේවගේ එකක් කරන්න තව කව්රු හරි කැමති නම් කියන්න පොඩ්ඩක් හොයල බලල කරමු
    ඕවා හදද්දි රස්නේ ගැනත් බලන්න මචං. මොකද අපි වහලේ ගැහුවා වගේ නෙමෙයි වටේ තහඩු වලිනුත් රත් වෙනවා. සයිට් වල එහෙම ඔෆිස් කන්ටේනර් එක අනිවා A/C කරනවා ඉන්න බෑ නැත්තම් නිකමකටවත්. කරනවා නම් Heat Insulation එහෙම දාලා කරපන්. දවසකට දෙකකට ඉන්න හදනවාත් නෙමෙයිනේ.
    ------ Post added on Nov 18, 2022 at 12:50 AM
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,560
    21,116
    113
    Panadura
    පොඩි ගෙයක් හදාගනින් බන්, ගැනි-ලමයි එක්ක ඉන්න නම් , පොඩි ගෙයක් හ්දන් ඉතිරි ස්ල්ලි තියාගන්න්,, දරුව්ක් ලොකු මාත් උනාම ආයෙ පොඩි ගෙයක් හරි 2ක් හරි හදලා උන්ට දිපම්,

    ලොකෙට ලොකුව පෙනන්න ගෙවල් හදන් - වාහන අරන් ඉන්න වෙන්නෙ නැහ ඉස්සරහට.

    එක්කො පොඩි ගෙවල් 2ක් 3ක් හදලා 2ක් කුලියට දිලා, එකක් උබල හිටපල්ලා, මෙ රටෙ පොශ් ලයිෆ් පෙන්නම් හීට්‍යාට හැමොම අමු හිගන්නො
     
    • Like
    Reactions: kinkon

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,376
    113
    මමත් පටන් ගන්න බැලුවේ පට්ට ගානක් යයි වගේ මන්නම් plan කරේ
    bed room - 2
    bath room -1
    office room - 1
    kitchen - 1
    living -1

    සිමෙන්ති කම්බි ගල් වැලි ගඩොල් වල ගණන් බැලුවම පිස්සු හැදෙනවා
    මම පොඩ්ඩක් බැලුව container 2 අරගෙන සිමෙන්ති කම්බි ගඩොල් අඩුවෙන් දල පොඩියට හදාගන්න මේ වගේ

    canby-riverside-container-home-elevated-view.jpg
    canby-riverside-container-home-8ft-floorplan.png

    container 20ft එකක් ලක්ෂ 5ත් 8ත් අතර ගන්න පුලවන් තාම මම costing බලනවා උබලගේ අදහසුත් දීපල්ලා බලන්න මන් බැලුවේ shape එකේ ඔය ටික තියල ඇතුලේ වැඩ මමම තනියම හෙමින් කරගන්න කරොත් බැරි වෙන එකක් නෑ කියල හිතෙනවා

    👉 ගෙවල් හදන්නේ අවරුදු 100 ගණන් ඉන්න නෙවෙයිනේ බන්

    මේවගේ එකක් කරන්න තව කව්රු හරි කැමති නම් කියන්න පොඩ්ඩක් හොයල බලල කරමු
    කපාරාදු නොකර බිත්ති ටික බැදගන්න. කන්ටේනර් පෙට්ටි වැඩේ හරියන්නෙ නැහැ. දුම් පරීක්‍ෂන මධ්‍යස්ථානවලත් මේවා තියනවා. පට්ට රස්නයක් බන් ඕවා ඇතුලේ ඉද්දි දැනෙන්නෙ.
     
    • Sad
    Reactions: cnk_123

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    මමත් පටන් ගන්න බැලුවේ පට්ට ගානක් යයි වගේ මන්නම් plan කරේ
    bed room - 2
    bath room -1
    office room - 1
    kitchen - 1
    living -1

    සිමෙන්ති කම්බි ගල් වැලි ගඩොල් වල ගණන් බැලුවම පිස්සු හැදෙනවා
    මම පොඩ්ඩක් බැලුව container 2 අරගෙන සිමෙන්ති කම්බි ගඩොල් අඩුවෙන් දල පොඩියට හදාගන්න මේ වගේ

    canby-riverside-container-home-elevated-view.jpg
    canby-riverside-container-home-8ft-floorplan.png

    container 20ft එකක් ලක්ෂ 5ත් 8ත් අතර ගන්න පුලවන් තාම මම costing බලනවා උබලගේ අදහසුත් දීපල්ලා බලන්න මන් බැලුවේ shape එකේ ඔය ටික තියල ඇතුලේ වැඩ මමම තනියම හෙමින් කරගන්න කරොත් බැරි වෙන එකක් නෑ කියල හිතෙනවා

    👉 ගෙවල් හදන්නේ අවරුදු 100 ගණන් ඉන්න නෙවෙයිනේ බන්

    මේවගේ එකක් කරන්න තව කව්රු හරි කැමති නම් කියන්න පොඩ්ඩක් හොයල බලල කරමු

    oka echcharama cheap naha
    insulation karanna wenawa, heat eka case nisa ekata wenama wahalak gahanna wenawa
    anika containers wala dorawal, window walata kapuwama oke strength eka adu wenawa, eka goda danna wena reinforce karanna oni

    habai ube concept eka hari api jivath wenne awurudu 100k inna nemei
    eka nisa puluwan tharam minimal and podiyata hadana eka tamai hodama widiya

    menna me channel eke supiri hadapu mini houses tiyanawa
    https://www.youtube.com/@livingbig

    mama nam kiyanne puluwan tharam podiyata luxury widiyata inna hadanna oni
    gewal loku karagattama henama amarui
     
    • Love
    Reactions: cnk_123

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,423
    1,552
    113
    SQ ft 1 = 12000LKR wage wenawa machan
    Yes. 12,000 wage yanawa Dan aththama widihata baluwoth.

    Wiring, steel, cement, me okkoma 3 times wadi wela Dan kohe baluwath.

    Mama shop ekak patan gaththa 2021 di giye 3 million wage (400sqft, with slab)
    මමත් පටන් ගන්න බැලුවේ පට්ට ගානක් යයි වගේ මන්නම් plan කරේ
    bed room - 2
    bath room -1
    office room - 1
    kitchen - 1
    living -1

    සිමෙන්ති කම්බි ගල් වැලි ගඩොල් වල ගණන් බැලුවම පිස්සු හැදෙනවා
    මම පොඩ්ඩක් බැලුව container 2 අරගෙන සිමෙන්ති කම්බි ගඩොල් අඩුවෙන් දල පොඩියට හදාගන්න මේ වගේ

    canby-riverside-container-home-elevated-view.jpg
    canby-riverside-container-home-8ft-floorplan.png

    container 20ft එකක් ලක්ෂ 5ත් 8ත් අතර ගන්න පුලවන් තාම මම costing බලනවා උබලගේ අදහසුත් දීපල්ලා බලන්න මන් බැලුවේ shape එකේ ඔය ටික තියල ඇතුලේ වැඩ මමම තනියම හෙමින් කරගන්න කරොත් බැරි වෙන එකක් නෑ කියල හිතෙනවා

    👉 ගෙවල් හදන්නේ අවරුදු 100 ගණන් ඉන්න නෙවෙයිනේ බන්

    මේවගේ එකක් කරන්න තව කව්රු හරි කැමති නම් කියන්න පොඩ්ඩක් හොයල බලල කරමු

    Container prices issarahata adu wenawa. Hadissi wenna epa. Danath surplus ekak thiyenne.

    හදිසියක් නැත්තම් අලුතින් පටන් ගන්න එපා දැන්ම. දැනටත් කම්බි එහෙම පොඩ්ඩක් අඩු වෙලා (100-200 වගේ 12mm එක).

    මම 2021 දී පොඩ් shop එකක් හැදුවා 450sqft slab එක දාලා 3 මිලියන් ගියා. ඒ වෙද්දිත් මිල වැඩි වෙන්න පටන් අරන්. මම යන්ත්තම් කම්බි ටික අඩුවට ගත්තා. Wiring කරද්දී කෙල උනා.

    දැන් කොහොමත් ගෙදරක් නම් 12,000/sqft යනවා කව්රු මොනවා කිව්වත්. Eco bricks ගැන පොඩ්ඩක් බලන්න සමහරවිට cost එක අඩු වෙයි. දැන්නම් දුර පැති වලින් වත් අඩු මිලට මොනවත් හොයන්න බෑ. මම ඒ දවස්වල 50km විතර දුරින් අඩුවට කම්බි ගත්තා. ඒ transport වැඩි උනත් ඒ ගත්තා ගාන ලබයි. ඒ වගේ දේවල් දැන් කරන්න අමාරුයි කොහෙත් ගණන් වැඩියි
    ------ Post added on Nov 18, 2022 at 4:58 PM
     
    • Sad
    Reactions: cnk_123