මේ දවස් වල ගෙවල් හදන උන් වරෙල්ලා...!

rgamsp

Well-known member
  • Jun 24, 2008
    1,625
    616
    113
    Colombo, Sri lanka
    වර්ග අඩි 1600ක තනි තට්ටුවේ ගෙයක් හදන්න කියක් විතර යයිද? සමතලා ඉඩම.කුරුනෑගල තමා ඉඩම තියෙන්නේ.

    සීට් වහල මැටි ගඩොලින් හදන්න. ටයිල් කරන්නේ නැතුව. අයි පැනල් වලින් සිවිලිමත් ගහල ඔක්කොම ඉවර කරන්න කීයක් වගේ යයිද?
    tattu deka ussanna idea ekakma nadda ube ? slab eka gahanawa keyana ekai wahala gahanawa keyana ekai dekama almost same yanne slab eka gahuwama full nathi unath part hari podi lassai + partyak ehemadanna puluwan rooftop eke
     
    • Like
    Reactions: lgask

    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,973
    765
    113
    මෙහෙ තමා
    ohoma dan kiyanna ba bn. uba dana ewa matha oka wenas wenawa.janel dorawal aluminium da lee da lee nam kosda wena baala ekakda.wahale lee monawada paint monawada anan manan okkoma ekka.mkakhari geyaka jiwath wenna witharak nam 80-100 athara puluwan wei basic ewain dala. penuma gana balanawa nam loweth 1.20 paninawa.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,612
    75,538
    113
    වර්ග අඩි 1600ක තනි තට්ටුවේ ගෙයක් හදන්න කියක් විතර යයිද? සමතලා ඉඩම.කුරුනෑගල තමා ඉඩම තියෙන්නේ.

    සීට් වහල මැටි ගඩොලින් හදන්න. ටයිල් කරන්නේ නැතුව. අයි පැනල් වලින් සිවිලිමත් ගහල ඔක්කොම ඉවර කරන්න කීයක් වගේ යයිද?
    Finishing wahala 1500 per sqft
    Tiles 2x2 --> Rocell 2500k max, lanka tiles close to 2000, macktiles (chora) 1800
     
    • Like
    Reactions: lgask

    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,973
    765
    113
    මෙහෙ තමා
    tattu deka ussanna idea ekakma nadda ube ? slab eka gahanawa keyana ekai wahala gahanawa keyana ekai dekama almost same yanne slab eka gahuwama full nathi unath part hari podi lassai + partyak ehemadanna puluwan rooftop eke
    ethakota base walawal walata yana wiyadama?stair case eka?stair case eke passe thiyena wada?rooftop waterproofing?
     
    • Like
    Reactions: lgask and Mugen

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,987
    8,769
    113
    In Your Heart
    940square feet,slab eka dala witharai thiyenne.habei lanwa kambi dala,tokyo cement walin haduwe. Danata slab eka dala stairs dala witharai . commercial building ekak issaraha open side ekenuth 12feet open,yata bathroom ekak witharai amuthuwen thiyenne.danata 5mil iwarai.

    Ithin okata 14mil yai aduma mama haduwa wage hadanna.labeta karanawa nam 10mil yai
     
    • Sad
    Reactions: lgask

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,309
    21,304
    113
    බිත්ති බැදලා සැබ් එක දාන්න ඉන්නෙ මේ ටිකේ ඇස්ටිමේට් එක ලක්ශ 16ක් :rolleyes2: :rolleyes2: :rolleyes2: මේ ස්ලැබ් එකටම 2020 ඇස්ටිමේට් එක ලක්ශ 7ක් දැන් 13ක් :baffled::baffled::baffled:
     
    kavindagk

    Well-known member
  • Dec 18, 2008
    989
    1,002
    93
    Colombo
    වර්ග අඩි 1600ක තනි තට්ටුවේ ගෙයක් හදන්න කියක් විතර යයිද? සමතලා ඉඩම.කුරුනෑගල තමා ඉඩම තියෙන්නේ.

    සීට් වහල මැටි ගඩොලින් හදන්න. ටයිල් කරන්නේ නැතුව. අයි පැනල් වලින් සිවිලිමත් ගහල ඔක්කොම ඉවර කරන්න කීයක් වගේ යයිද?

    SQ ft 1 = 12000LKR wage wenawa machan
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    price wedi wenna kalin mama paint tika gatta baba ipaduna nisa gedara ganna. but room eka witarai paint kare. so, eka parak gedara paint karaganna puluwan.

    nettam laksha 3, 4 yana scene ekak tiyenne. thattu dekek degarak nisa. outdoor walls wedi :(

    මිස්ටර් බීන් කරා වගේ තමා අඩුව පෙන්ට් කරන්න පුලුවන් ලාබෙටම අද කාලේ

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,675
    3,398
    113
    8500.00 per square feet ,
    13 Millions බඩු දීලා , ලඟ ඉඳලා කරගත්තොත් තව ලක්ශ 20ක් විතර ඉතුරු වෙයි ( reduce wasting).
    4500 wagene kalin tibbe???

    940square feet,slab eka dala witharai thiyenne.habei lanwa kambi dala,tokyo cement walin haduwe. Danata slab eka dala stairs dala witharai . commercial building ekak issaraha open side ekenuth 12feet open,yata bathroom ekak witharai amuthuwen thiyenne.danata 5mil iwarai.

    Ithin okata 14mil yai aduma mama haduwa wage hadanna.labeta karanawa nam 10mil yai
    Thattu kiyada????diga palala kiyada????bitthi kochchara issuwada???
    ------ Post added on Nov 17, 2022 at 6:17 PM
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,376
    113
    දුකයි මචන් මේවා ගැන කතා කරන්න. අලුතෙන් බදින්න ඉන්න, ගෙවල් හදන්න ඉන්න කොල්ලො කොහොම ගෙවල් හදනවද කියලා හිතා ගන්න බැහැ. ෆවුන්ඩේෂන් දාලා බිත්‍ති බැදලා වහලේවිතරක් ගහනකොට ( සිවිලිම, බිත්ති කපරාරු ,ටයිල් නැතුව) ලක්‍ෂ 15න් එහා යයි බන්. වයරින් වලටම හෙන ගානක් යනවා. ලින්ක් එකට ගිහින් බඩු ව්ල ගණන් බලපන්. අනිත් හාඩ්වෙයාර්වලත් තියෙන්නෙ ඔය වගේ ගණන්ම තමයි

    https://bnshardware.lk/en/
     
    • Sad
    Reactions: lgask

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    පොඩි ගෙයක් හදාගනින් බන්, ගැනි-ලමයි එක්ක ඉන්න නම් , පොඩි ගෙයක් හ්දන් ඉතිරි ස්ල්ලි තියාගන්න්,, දරුව්ක් ලොකු මාත් උනාම ආයෙ පොඩි ගෙයක් හරි 2ක් හරි හදලා උන්ට දිපම්,

    ලොකෙට ලොකුව පෙනන්න ගෙවල් හදන් - වාහන අරන් ඉන්න වෙන්නෙ නැහ ඉස්සරහට.

    එක්කො පොඩි ගෙවල් 2ක් 3ක් හදලා 2ක් කුලියට දිලා, එකක් උබල හිටපල්ලා, මෙ රටෙ පොශ් ලයිෆ් පෙන්නම් හීට්‍යාට හැමොම අමු හිගන්නො
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මන් නං ගේ හදන අදහස අතැරියා බං දැන් තියෙන ගනන් එක්කලා ගෙයක් හදන්න යට කරන වෙනවා බරටම
    මේ කාලේ එක්කලා එහේම කරන්න තරම් සල්ලියක් ඉතුරු වෙන්නෙත් නැනේ