මේ දවස් වල යන ගණන් වලට අනුව Japan car එකක්ද European car එකක්ද ගන්න හොද

MafiaBoss

Member
Sep 4, 2022
26
6
3
මම December වගේ car එකක් ගන්න plan කරනවා ඒ වෙනකොට මට 12 million වගේ එකතු කරගන්න පුළුවන්. Loan එකකුත් ගහලා 18,20
Million වගේ වාහනේකට යන්න පුළුවන් මගේ idea එක තිබුනේ BMW 520d,Benz c180,c 200. Audi A5 වගේ එකක් ගන්න හැබැයි අවුරුදු දෙකකට කලින් දැක්කම හිතෙනවා දෙගුණයක් ගෙවලා මේ ගැනේ වාහනේකට යනවට වඩා Civic tech pack, Mazda 6 වගේ එකකට යන එක හොදයි කියලා පස්සේ import restrictions අයින් කරොත් හොද වාහනේකට යන්න.
මට දැන් වාහනයක් නෑ වාහනෙකින් ගන්න ආතල් හුගක් මිස් උන නිසා ටිකක් prestige වාහනයක් ගන්න ආසයි. මට මාසෙකට ලක්ෂ 8,9 ක් කරන්න පුළුවන්.
Need advice
 
Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    ඔය ලබ්බවල් ගන්න එපා

    ගන්න හයිලක්ස් LN46 එකක්, 1985 -1988 B/N solid axle ආපු එකක්

    නැත්නන් ගන්න වොල්ටියක්, බැජ් මොඩෙල් එකක්. අරන් 300cc Big Bore එකක් තියන්න
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,167
    113
    bump

    ඔය ලබ්බවල් ගන්න එපා

    ගන්න හයිලක්ස් LN46 එකක්, 1985 -1988 B/N solid axle ආපු එකක්

    නැත්නන් ගන්න වොල්ටියක්, බැජ් මොඩෙල් එකක්. අරන් 300cc Big Bore එකක් තියන්න
    ඕක ලංකාවෙ ගන්න තියද බන්...ගෙන්නන්න වෙනවද...
    ------ Post added on Sep 4, 2022 at 7:42 PM
     
    • Like
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    bump

    ඕක ලංකාවෙ ගන්න තියද බන්...ගෙන්නන්න වෙනවද...
    ------ Post added on Sep 4, 2022 at 7:42 PM
    ගන්න තිබුන මම හොයන කොට 2019 වල නන්. චයිනීස් ඉතින්.

    එතකොට 22ක් වගෙ කිවෙ. Only bore, head wenama ganna ona.
     
    • Love
    Reactions: PrasangaSPerera

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,720
    75,870
    113
    මම December වගේ car එකක් ගන්න plan කරනවා ඒ වෙනකොට මට 12 million වගේ එකතු කරගන්න පුළුවන්. Loan එකකුත් ගහලා 18,20
    Million වගේ වාහනේකට යන්න පුළුවන් මගේ idea එක තිබුනේ BMW 520d,Benz c180,c 200. Audi A5 වගේ එකක් ගන්න හැබැයි අවුරුදු දෙකකට කලින් දැක්කම හිතෙනවා දෙගුණයක් ගෙවලා මේ ගැනේ වාහනේකට යනවට වඩා Civic tech pack, Mazda 6 වගේ එකකට යන එක හොදයි කියලා පස්සේ import restrictions අයින් කරොත් හොද වාහනේකට යන්න.
    මට දැන් වාහනයක් නෑ වාහනෙකින් ගන්න ආතල් හුගක් මිස් උන නිසා ටිකක් prestige වාහනයක් ගන්න ආසයි. මට මාසෙකට ලක්ෂ 8,9 ක් කරන්න පුළුවන්.
    Need advice
    Euorpian aran umbata puken yanna wenne maintenance/repair set unoth.

    Best is to go for a common toyota vehicle such as Premio Allion etc

    Anika european ewata 95/super diesel gahanna ona but japan magul walata oka gaanak ne
     
    • Dislike
    Reactions: AnuradhaRa

    MafiaBoss

    Member
    Sep 4, 2022
    26
    6
    3
    Euorpian aran umbata puken yanna wenne maintenance/repair set unoth.

    Best is to go for a common toyota vehicle such as Premio Allion etc

    Anika european ewata 95 gahanna ona but japan magul walata oka gaanak ne
    Masekata maintenance kochchara set weida. Loku repairs set wenawada full
    Check karala gattoth ?
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,514
    15,891
    113
    111
    Gotham
    batman.com
    Masekata maintenance kochchara set weida. Loku repairs set wenawada full
    Check karala gattoth ?
    Europe after 2017 වගේ එකක් නං service එකක් 40+ දැන්. හැබයි 10,000 interval
    95 or SD ඕන.
    Repairs ආවොත් cost එක වැඩි. Brake pads danna ma 35+
     
    ENRIQUEADDS

    Well-known member
  • Oct 29, 2015
    2,271
    1
    1,018
    113
    Borella
    EUROPIAN YAMAN BAN...UBE INCOME EKA AWULAK NAHANE..JAPAN WALIN GANNA BAHA BAN E ATHAL EKA..RANGE ROVER EKAK GANIN..WENAS BAN FEEL EKA.