ගන්න එපා ! මගේ දැනුම හැටියටමේ දවස් වල Bitcoin මිලදී ගැනීම ගැන මොකද හිතන්නෙ. ලක්ශෙක වගේ මිලදී ගත්තොත් රිස්ක් එකක් තියේද. හැමෝම කතා වෙන නිසා අදහසක් ගන්න හිතුනා
Market eka up unata passe aran wedak na ban. Oka apahu crash wenakan hitapan.



dollar eka stable wenne mokakata sapekshawada??ගන්න එපා ! මගේ දැනුම හැටියට
මම ඊයේ thread එකක් දැම්මා..
මගේ use කරන තියරි එක සරලයි ඩොලර් එක ස්ටේබල් වෙනකොට බිට්කොයින් අඩුවෙනවා ගෝල්ඩ් බහිනවා... එතකොට මම කරන්නේ ඒක ඩොලර් කරන එක රුපියල් වලට නම් කොහොමත් convert කරන්නේ නැහැ.... ..
දෙයක් කරනවනම් හිත හිත ඉන්න එපා මචන්. උබට ෆිට්නම් කරපන්. නැතිනම් නිකන් හිටපන්. ක්‍රිප්ටො වල කවදාවත් ප්‍රමාද නෑ.මේ දවස් වල Bitcoin මිලදී ගැනීම ගැන මොකද හිතන්නෙ. ලක්ශෙක වගේ මිලදී ගත්තොත් රිස්ක් එකක් තියේද. හැමෝම කතා වෙන නිසා අදහසක් ගන්න හිතුනා