මේ දවස් වල Bitcoin මිලදී ගැනීම ගැන මොකද හිතන්නෙ.

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,789
    28,158
    113
    මේ දවස් වල Bitcoin මිලදී ගැනීම ගැන මොකද හිතන්නෙ. ලක්ශෙක වගේ මිලදී ගත්තොත් රිස්ක් එකක් තියේද. හැමෝම කතා වෙන නිසා අදහසක් ගන්න හිතුනා
     
    • Like
    Reactions: hodakolla

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,126
    4,279
    113
    Sri Lanka
    BTC ගන්න යන්න එපා. පුළුවන් නම් ගොඩාක් ගණන් අඩු Curreny ඔක්කොගෙන්ම 20$ ගානෙ දාල කීය කීය හරි අරන් තියා ගන්න. අවුරුදු 10 කින් විතර මොනව හරි ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. බැරි වෙන්නත් පුළුවන්. ලොස් එකක් නැහැන‍ෙ... BTC නම් දැන් අරන් තේරුමක් නෑ. පුළුවන් නම් ආයෙ ගොඩක් පහලට එනකන් ඉඳල අරන් දාන්න.....
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,575
    2,400
    113
    Eth ganin mchn.
    Eth dmma epa. 750t wthr bahinkn idla gnin. Eth 10K wth ynwa 3-4 years wlin
     
    prasanna1992

    Well-known member
  • Apr 18, 2018
    1,505
    2,474
    113
    කොලොම්තොට
    මේ දවස් වල Bitcoin මිලදී ගැනීම ගැන මොකද හිතන්නෙ. ලක්ශෙක වගේ මිලදී ගත්තොත් රිස්ක් එකක් තියේද. හැමෝම කතා වෙන නිසා අදහසක් ගන්න හිතුනා
    ගන්න එපා ! මගේ දැනුම හැටියට
    මම ඊයේ thread එකක් දැම්මා..
    මගේ use කරන තියරි එක සරලයි ඩොලර් එක ස්ටේබල් වෙනකොට බිට්කොයින් අඩුවෙනවා ගෝල්ඩ් බහිනවා... එතකොට මම කරන්නේ ඒක ඩොලර් කරන එක රුපියල් වලට නම් කොහොමත් convert කරන්නේ නැහැ.... ..
     
    • Like
    Reactions: bokasimon

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    ගන්න එපා ! මගේ දැනුම හැටියට
    මම ඊයේ thread එකක් දැම්මා..
    මගේ use කරන තියරි එක සරලයි ඩොලර් එක ස්ටේබල් වෙනකොට බිට්කොයින් අඩුවෙනවා ගෝල්ඩ් බහිනවා... එතකොට මම කරන්නේ ඒක ඩොලර් කරන එක රුපියල් වලට නම් කොහොමත් convert කරන්නේ නැහැ.... ..
    dollar eka stable wenne mokakata sapekshawada??
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    EOS ඩම්ප් වෙනව දැකල ජොලියට ටිකක් ගත්ත. විනාඩි 30න් ප්‍රොෆිට් තමා.🤑

    Screenshot from 2021-01-11 02-24-29.png

    මේ දවස් වල Bitcoin මිලදී ගැනීම ගැන මොකද හිතන්නෙ. ලක්ශෙක වගේ මිලදී ගත්තොත් රිස්ක් එකක් තියේද. හැමෝම කතා වෙන නිසා අදහසක් ගන්න හිතුනා
    දෙයක් කරනවනම් හිත හිත ඉන්න එපා මචන්. උබට ෆිට්නම් කරපන්. නැතිනම් නිකන් හිටපන්. ක්‍රිප්ටො වල කවදාවත් ප්‍රමාද නෑ.
    ------ Post added on Jan 10, 2021 at 9:52 PM