මේ දවස් වල Personal loan දෙන්න හදනවා ඇප නැතුව

Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    සෙලාන් කතා කලා 14.5% න් 2 මිලියන් වෙනකම් දෙන්න. NDB කතා කලා විමන් එකේ අපාට්මන්ට් එකක් ඩවුන්පේමන්ට් නැතුව දෙන්න (ඔක්කොම එකතු උනාම 17%ක් විතර එනවා මම හිතන්නෙ) . DFCC කතා කලා 1 මිලියන් 14.5%න් දෙන්න

    NTB එකෙන් කතා කලා එකවුන්ට් එක ඩෝමන්ට් වෙන්න යන්නෙ රු 500ක් වත් දාන්න කියලා. `LOLC එකෙන් කතා කලා වාහනේ ඉන්ශුවරන්ස් එක කල් පිරෙනවා කියලා තුනෙන් එකක් 22කට කලින් දාන්න කියලා . HNB එකෙන් කතා කලා 25ට කලින් මේ මාසෙ හිඟ වාරිකයක්වත් දැම්මෙ නැතොත් ක්‍රිබ් යනවා කියලා. EX කෙනෙක් කතා කලා රත්තරන් බඩු ටික සින්න වෙන්න යනවා මිනිහගෙ ගොං වැඩ නිසා සපෝට් එකක් දෙන්න කියලා. ගෙදර ගෑණි කතා කලා පැම්පසුයි කිරි පිටියි ඉවරයි එනකොට ගේන්න කියලා.

    ඒ අස්සෙ වාහනේ මිස් කරනවා
    mkkd bn me miss krnwa kiynne
    :eek:
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,397
    5,755
    113
    matath awa Sampath eken. mukuth ne pre approved loan ekak kivva 20% rate eken upto 3M. 36Months walin gewanna ona kivva. App eken ganna puluwan kivva. mama 500,000 gatta instantly salli credit una. thawa 10,000k kapuna service charge.

    payment history eka + CRIB record eka hodai nam tama oka labenne kivva
     
    • Like
    Reactions: Matsola

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    බලපන්..300k ආදායමක් තියන tution කරන කෙනෙක්ට loan එකක් දෙන්නේ නෑ නේ.. ආදායම හරියටම ඔප්පු කර ගන්න බැරි නිසා
    අකවුන්ට් එකට වැටෙනවා නම් පුළුවන් වෙයි බන් , transaction history එක තියෙන බැංකුවත් එක්ක කතා කරලා පුළුවන් වෙයි . professional loan ස්කීම් ඇති උන්ගේ . මැනේජර් එක්ක කතා කරලා බලහන් .
     
    • Like
    Reactions: scorpion MW

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,939
    13,008
    113
    බලපන්..300k ආදායමක් තියන tution කරන කෙනෙක්ට loan එකක් දෙන්නේ නෑ නේ.. ආදායම හරියටම ඔප්පු කර ගන්න බැරි නිසා
    one nam kiyapan, umbata hari dawasata cash deposit karanna puluwan nam paysheet + salary transfer karanna hadala dennam. habai ma 145 thamai denna puluwan 150 gaman tax eka gewanna ona,
     
    • Like
    Reactions: scorpion MW

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,156
    2,409
    113
    bank එකක ජොබ් එකකට සෙට් උනානම් පොලිය ගැන හිතන්න දෙයක් නැ , 5% වගේ සෙට් වෙන්නේ gov bank වල තව අඩුයි .
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,521
    25,836
    113
    සම්පත් eken call කරල 20% ට දෙන්නම් කිව්ව. මම කිව්ව ඕක උබලම thiyaa ගනින් කියලා 🤣🤣
    19% ට දෙන්නම් කිව්වා.😂😂😂

    11%, 12 % තියෙනවා නේද?
     
    • Like
    Reactions: AEG

    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,950
    827
    113
    29
    Gampaha
    matath sampath call kara pre aproved kiyala up to 3M rate eka 18% ee rate eka wadi dan anith banks 12-13% rate yanne, last month commercial eken gatta 7M 13% fixed rate ekata apa nathuwa
     
    • Like
    Reactions: Matsola

    ncw1982

    Well-known member
  • Nov 23, 2007
    543
    667
    93
    matath awa Sampath eken. mukuth ne pre approved loan ekak kivva 20% rate eken upto 3M. 36Months walin gewanna ona kivva. App eken ganna puluwan kivva. mama 500,000 gatta instantly salli credit una. thawa 10,000k kapuna service charge.

    payment history eka + CRIB record eka hodai nam tama oka labenne kivva
    MONTHLY KIYAK GEWANAWADA
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,397
    5,755
    113
    MONTHLY KIYAK GEWANAWADA
    18,623 x 36 @20%

    matath sampath call kara pre aproved kiyala up to 3M rate eka 18% ee rate eka wadi dan anith banks 12-13% rate yanne, last month commercial eken gatta 7M 13% fixed rate ekata apa nathuwa
    koheda ban 12-13% tiyenne personal loans walata? okkoma eva 20% masekata kalin. dan 18% athi
    ------ Post added on May 22, 2025 at 11:57 AM
     
    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,950
    827
    113
    29
    Gampaha
    18,623 x 36 @20%

    koheda ban 12-13% tiyenne personal loans walata? okkoma eva 20% masekata kalin. dan 18% athi
    ------ Post added on May 22, 2025 at 11:57 AM
    commercial man gatte 13% last month, ee wele NTB and DFCC dekenma ahuwa eyalage 13.5% thibbe, seyaln 12% habai sri lankan company ekaka job eka karanna one
     
    Yastysan

    Well-known member
  • Jan 14, 2018
    725
    666
    93
    සෙලාන් කතා කලා 14.5% න් 2 මිලියන් වෙනකම් දෙන්න. NDB කතා කලා විමන් එකේ අපාට්මන්ට් එකක් ඩවුන්පේමන්ට් නැතුව දෙන්න (ඔක්කොම එකතු උනාම 17%ක් විතර එනවා මම හිතන්නෙ) . DFCC කතා කලා 1 මිලියන් 14.5%න් දෙන්න

    NTB එකෙන් කතා කලා එකවුන්ට් එක ඩෝමන්ට් වෙන්න යන්නෙ රු 500ක් වත් දාන්න කියලා. `LOLC එකෙන් කතා කලා වාහනේ ඉන්ශුවරන්ස් එක කල් පිරෙනවා කියලා තුනෙන් එකක් 22කට කලින් දාන්න කියලා . HNB එකෙන් කතා කලා 25ට කලින් මේ මාසෙ හිඟ වාරිකයක්වත් දැම්මෙ නැතොත් ක්‍රිබ් යනවා කියලා. EX කෙනෙක් කතා කලා රත්තරන් බඩු ටික සින්න වෙන්න යනවා මිනිහගෙ ගොං වැඩ නිසා සපෝට් එකක් දෙන්න කියලා. ගෙදර ගෑණි කතා කලා පැම්පසුයි කිරි පිටියි ඉවරයි එනකොට ගේන්න කියලා.

    ඒ අස්සෙ වාහනේ මිස් කරනවා
    සොබාදහම මොකක් හරි කියන්න යනවා මචං
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,521
    25,836
    113
    මහ බැංකු එක්දින පොලී අනුපාතය 7.75% දක්වා අඩුකෙරේ ! - news

    Loan rate කීයක් වෙයි ද ඉස්සරහට?
     
    Last edited: