මේ දවස් වල SLT fiber හෙනම slow නේද

tKia

Well-known member
  • May 3, 2023
    513
    817
    93
    නුවර අවට ඉන්න අනිත් අයට කොහොමද, ගිය සතියේ මැද වගේ ඉඳන් තිබ්බේ, මන් හිතුවේ මාසේ අන්තිම නිසා download වැඩි වෙලා කියල, එත් අද පට්ටම slow. mail එකක් වත් යවා ගන්න බැරි විදිහට
     
    • Wow
    Reactions: Asmodeus

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    මගෙත් ඔක තියෙනව
    ඩවුන්ලොඩ් වෙනව එත් වට්සැප් එහෙම ස්ලො ඩෙට කැපෙනව සිම් එකෙන්
    මොකක් නමුත් අවුලක් තියෙනව
     
    • Like
    Reactions: reddit

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,299
    113
    Chilaw
    case ekak tiyenawa, ethernet walin cable dala pahalata yawala tiyenawa TV ekata,. eke youtube play wenneth ne
    unlimited 10 package eka.

    speed test eke awulak ne, eth youtube ehema buffer wenawa dan sathi dekaka wage idan

    slow ne bn, social media speed drop. samahara welawata youtube Home eke thumbnail wath view wenne ne.
    ------ Post added on Aug 3, 2023 at 10:22 PM