තොගෙ පැත්ත දැන්ම කියල පලයං මිනිහො වැහැල නාය ගිහිං තෝ යට වුනාම අපි එන්නං මිනිය ගොඩගන්න![]()
![]()
මලාට පස්සේ මොකටද මිනිහෝ ආයේ මිනිය ගොඩගන්නේ..
ඇයි තොට කරෝල කන්නද?
ඔච්චර කට්ටක් කන්න ඕනෙද මූසලයෝ කරෝල ටිකක් කන්න ගිහිං කඩෙන් කට්ට කරෝල 250ක් අරගෙන ඇවිල්ලා තෙල් දාගෙන කාපංකෝ මිනිහෝ .
ඔච්චර දෙයක් වත් නොතේරෙන බූරුවෙක්ද මිනිහෝ තෝ?
මාර කූල් එකක් දැනෙන්නෙ.. 




හෙන ගහන එකනේ ඉවසන්න බැරි..
