මේ දෙකෙන් හොද මොකක්ද
මචන්ලා මම කලිනුත් දැම්ම මේ වගේම ත්‍රෙඩ් එකක්.මේකයි කතන්දරේ.මම TV එකක් ගන්න කියල තමයි හදන්නේ.ඉතින් මම බලන්නේ මගේ අතේ තියෙන ගානට උපරිම වටින TV එකක් ගන්නයි.මම මේකෙන් කරන්නේ ලංකාවේ සාමාන්‍ය TV channel බලන එක සහ computer එකක් හරහා ෆිල්ම් බලන එක තමයි.ඉතින් මම දැනට දෙකක් මගේ ලිස්ට් එකේ තියන් ඉන්නවා.එත් මට හිතාගන්න බැරුව ඉන්නේ මොන එකද ගන්න වටින්නේ කියල.මේ දෙකේ ගණන් වලත් පොඩි වෙනසක් තියෙනේ (5000Rs. විතර)
මට කට්ටියගෙන් පොඩි හෙල්ප් එකක් ඕනේ ගන්න වටිනාම TV එක මොකක්ද කියල තෝරාගන්න.මම පහලින් දාන්නම් TV දෙකේ comparison එක.