මේ දෙකෙන් හොද මොකක්ද

Hasistranger

Well-known member
  • Oct 21, 2010
    13,449
    7,132
    113
    Western Province, SL
    www.myjournalview.com
    මේ දෙකෙන් හොද මොකක්ද

    මචන්ලා මම කලිනුත් දැම්ම මේ වගේම ත්‍රෙඩ් එකක්.මේකයි කතන්දරේ.මම TV එකක් ගන්න කියල තමයි හදන්නේ.ඉතින් මම බලන්නේ මගේ අතේ තියෙන ගානට උපරිම වටින TV එකක් ගන්නයි.මම මේකෙන් කරන්නේ ලංකාවේ සාමාන්‍ය TV channel බලන එක සහ computer එකක් හරහා ෆිල්ම් බලන එක තමයි.ඉතින් මම දැනට දෙකක් මගේ ලිස්ට් එකේ තියන් ඉන්නවා.එත් මට හිතාගන්න බැරුව ඉන්නේ මොන එකද ගන්න වටින්නේ කියල.මේ දෙකේ ගණන් වලත් පොඩි වෙනසක් තියෙනේ (5000Rs. විතර)

    මට කට්ටියගෙන් පොඩි හෙල්ප් එකක් ඕනේ ගන්න වටිනාම TV එක මොකක්ද කියල තෝරාගන්න.මම පහලින් දාන්නම් TV දෙකේ comparison එක.

    picture.php
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ඒක ගන්නද මේක ගන්න ද? ඒක ගන්නද මේක ගන්නද
    බර වැඩ් ඒක ගන්නද ලොකු වැඩි එක ගන්නද?:no::no::baffled:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Samsung එක අඟල් ගානෙන් ලොකු උනාට රෙසලූෂන් අඩුයි.. ඒක Full HD අනික 4K.. ඔප්ශන් අතින් ගත්තාම LG එක හොදයි.. ලොකුවට පිංතූර බලන්න ඕන නම් ඉතිං Samsung එක ගනිං.. ඒත් පැහැදිලි පිංතූර බලන්න ඕන නම් LG එක ගනිං.. ඒ ඇරත් WebOS තියෙනවනේ.. :dull:
     
    • Like
    Reactions: Hasistranger

    Sahitha

    Well-known member
  • Sep 1, 2006
    750
    616
    93
    Piliyandala
    LG වගේම Samsung එකත් හොඳ TV තමා. එත් LG එකේ ලැබෙන 4K UHD resolution එක වටිනවා නේද එකම වගේ ගානට යන TV දෙකකින් outdate වෙලා යන Full HD resolution එකට වඩා? ඒ වගේම net එකේ හොයල බැලුවම උනත් LG එකේ වරදක් කියන්නේ නෑ වගේ.
    මොනවා උනත් ටිකක් හොයල බලලා හොඳ අලුත් technology එක්ක එකක් ගන්න බලන්න. TV අවුරුද්දෙන් දෙකෙන් මාරු කරන්න ගන්නෙත් නැහැනේ අනික..
     
    • Like
    Reactions: Hasistranger

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    Samsung එක ගනින්. මට තියෙන්නෙ 4K TV එකක්. තාම මෙහෙවත් 4K ප්‍රෝග්‍රෑම් මොනවත් කරන්නෙ නෑ. තාම HD/Full HD චැනල් වත් නැති ලංකාවට මොන 4K ද. අනික netflix එකේ තියන 4K TV සීරීස් බැලුව කියල මටනම් full HD ඒකට වඩා වෙනසක් පේන්නෙ නෑ.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Samsung එක ගනින්. මට තියෙන්නෙ 4K TV එකක්. තාම මෙහෙවත් 4K ප්‍රෝග්‍රෑම් මොනවත් කරන්නෙ නෑ. තාම HD/Full HD චැනල් වත් නැති ලංකාවට මොන 4K ද. අනික netflix එකේ තියන 4K TV සීරීස් බැලුව කියල මටනම් full HD ඒකට වඩා වෙනසක් පේන්නෙ නෑ.
    :lol::lol::lol:
    මොන ගොනාද බං 4K එකක් තියාගෙන 1080p ජරාවක් ගන්නෙ රුපියල් පන්දාහෙ වෙනසට.. ඒ මදිවට WebOS එකත් තියෙනවා.. Technology එක අතින් අලුත් LG එක..
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    :lol::lol::lol:
    මොන ගොනාද බං 4K එකක් තියාගෙන 1080p ජරාවක් ගන්නෙ රුපියල් පන්දාහෙ වෙනසට.. ඒ මදිවට WebOS එකත් තියෙනවා.. Technology එක අතින් අලුත් LG එක..

    ටෙක්නොලොජි අලුත් උනාට වැඩක් තියනවද බන් පාවිච්චි කරන්න බැරිනම්? Samsung එක ගත්තොත් අඩු ගානෙ ලොකු ස්ක්‍රීන් එකක් හරි තියෙනවා.
    උඹ කවදාහරි 4K එකකින් ලංකාවෙ චැනල් බලපු දවසට මාව මතක් වෙයි. ඒකයි කිවුවෙ ඊට වඩා ලොකු ස්ක්‍රීන් එක වටිනවා කියල.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ටෙක්නොලොජි අලුත් උනාට වැඩක් තියනවද බන් පාවිච්චි කරන්න බැරිනම්? Samsung එක ගත්තොත් අඩු ගානෙ ලොකු ස්ක්‍රීන් එකක් හරි තියෙනවා.
    උඹ කවදාහරි 4K එකකින් ලංකාවෙ චැනල් බලපු දවසට මාව මතක් වෙයි. ඒකයි කිවුවෙ ඊට වඩා ලොකු ස්ක්‍රීන් එක වටිනවා කියල.

    චැනල් බලන්නම නෙමේ මචෝ ටිවී ගන්නෙ.. ෆිල්ම් බලන්න, මොනිටර් එකක් විදියට පාවිච්චි කරන්න වගේ දේවල් කොච්චරක් තියෙද..:)

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    චැනල් බලන්නම නෙමේ මචෝ ටිවී ගන්නෙ.. ෆිල්ම් බලන්න, මොනිටර් එකක් විදියට පාවිච්චි කරන්න වගේ දේවල් කොච්චරක් තියෙද..:)

    අනේ මන්ද බන් බ්ලු රේ මූවි එකක් full HD බලනකොටයි, netflix එකෙන් 4K එකක් බලනකොටයි මට කිසිම වෙනසක් පේන්නෙ නෑ. මට හිතෙන්නෙ 1920 ට එහාට ගියාට පස්සෙ හියුමන් අයි එකට කෝකත් එක වගේ පේනවා ඇති. අනික බන් මේ ලංකාවෙ චැනල් බලල මටනම් තිත්ත වෙලා තියෙන්නෙ.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අනේ මන්ද බන් බ්ලු රේ මූවි එකක් full HD බලනකොටයි, netflix එකෙන් 4K එකක් බලනකොටයි මට කිසිම වෙනසක් පේන්නෙ නෑ. මට හිතෙන්නෙ 1920 ට එහාට ගියාට පස්සෙ හියුමන් අයි එකට කෝකත් එක වගේ පේනවා ඇති. අනික බන් මේ ලංකාවෙ චැනල් බලල මටනම් තිත්ත වෙලා තියෙන්නෙ.
    ලංකාවෙ චැනල් වල නම් මොන HD ද බං.. 4K එකක් බලද්දි පැහැදිලි වෙනසක් තියෙනවා බං.. ඒත් අපි එච්චර උවමනාවකින් නොබලන නිසා දැනෙන්නෙ නැහැ..