Samsung එක අඟල් ගානෙන් ලොකු උනාට රෙසලූෂන් අඩුයි.. ඒක Full HD අනික 4K.. ඔප්ශන් අතින් ගත්තාම LG එක හොදයි.. ලොකුවට පිංතූර බලන්න ඕන නම් ඉතිං Samsung එක ගනිං.. ඒත් පැහැදිලි පිංතූර බලන්න ඕන නම් LG එක ගනිං.. ඒ ඇරත් WebOS තියෙනවනේ..

චැනල් බලන්නම නෙමේ මචෝ ටිවී ගන්නෙ.. ෆිල්ම් බලන්න, මොනිටර් එකක් විදියට පාවිච්චි කරන්න වගේ දේවල් කොච්චරක් තියෙද..
Samsung එක අඟල් ගානෙන් ලොකු උනාට රෙසලූෂන් අඩුයි.. ඒක Full HD අනික 4K.. ඔප්ශන් අතින් ගත්තාම LG එක හොදයි.. ලොකුවට පිංතූර බලන්න ඕන නම් ඉතිං Samsung එක ගනිං.. ඒත් පැහැදිලි පිංතූර බලන්න ඕන නම් LG එක ගනිං.. ඒ ඇරත් WebOS තියෙනවනේ..
LG වගේම Samsung එකත් හොඳ TV තමා. එත් LG එකේ ලැබෙන 4K UHD resolution එක වටිනවා නේද එකම වගේ ගානට යන TV දෙකකින් outdate වෙලා යන Full HD resolution එකට වඩා? ඒ වගේම net එකේ හොයල බැලුවම උනත් LG එකේ වරදක් කියන්නේ නෑ වගේ.
මොනවා උනත් ටිකක් හොයල බලලා හොඳ අලුත් technology එක්ක එකක් ගන්න බලන්න. TV අවුරුද්දෙන් දෙකෙන් මාරු කරන්න ගන්නෙත් නැහැනේ අනික..
49" 1920 x 1080 pissuda bn. LG eka ganin.
Samsung එක ගනින්. මට තියෙන්නෙ 4K TV එකක්. තාම මෙහෙවත් 4K ප්රෝග්රෑම් මොනවත් කරන්නෙ නෑ. තාම HD/Full HD චැනල් වත් නැති ලංකාවට මොන 4K ද. අනික netflix එකේ තියන 4K TV සීරීස් බැලුව කියල මටනම් full HD ඒකට වඩා වෙනසක් පේන්නෙ නෑ.
LG eka ganna...Colour quality athin LG walata gahanna ekak na..
What's the refresh rate on both Tv's?
LG ganin. mona TV eka gattath dead pixel check karala ganna
Go for lg mcn dan godak tv brand wala panel lg la tma hadanne
LG eka ganin..eka 1 kg walin wadee..e kiyanne wadipuwa pona hari athine ban..![]()
LG එකේ ගාන කීයද බන් ?
lg kohoma kagahwaht Samsung eka tharan color ne ban.
mchn tv ekak monitor ekak widiyata pawichchi karana eka ahata hoda nh kiyala mekema thread ekak giya. poddak hoyala balapan.