මේ දෙකෙන් හොද මොකක්ද

ACHIK

Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    Samsung එක අඟල් ගානෙන් ලොකු උනාට රෙසලූෂන් අඩුයි.. ඒක Full HD අනික 4K.. ඔප්ශන් අතින් ගත්තාම LG එක හොදයි.. ලොකුවට පිංතූර බලන්න ඕන නම් ඉතිං Samsung එක ගනිං.. ඒත් පැහැදිලි පිංතූර බලන්න ඕන නම් LG එක ගනිං.. ඒ ඇරත් WebOS තියෙනවනේ.. :dull:

    :yes::yes::yes:
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    Samsung එක අඟල් ගානෙන් ලොකු උනාට රෙසලූෂන් අඩුයි.. ඒක Full HD අනික 4K.. ඔප්ශන් අතින් ගත්තාම LG එක හොදයි.. ලොකුවට පිංතූර බලන්න ඕන නම් ඉතිං Samsung එක ගනිං.. ඒත් පැහැදිලි පිංතූර බලන්න ඕන නම් LG එක ගනිං.. ඒ ඇරත් WebOS තියෙනවනේ.. :dull:

    Buy Samsung 49 as you rarely get UHD content. When you get UHD content you will have to buy another for sure as these new TV do not last more than three years.
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,952
    3,001
    113
    චැනල් බලන්නම නෙමේ මචෝ ටිවී ගන්නෙ.. ෆිල්ම් බලන්න, මොනිටර් එකක් විදියට පාවිච්චි කරන්න වගේ දේවල් කොච්චරක් තියෙද..:)

    mchn tv ekak monitor ekak widiyata pawichchi karana eka ahata hoda nh kiyala mekema thread ekak giya. poddak hoyala balapan.
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,449
    7,132
    113
    Western Province, SL
    www.myjournalview.com
    Samsung එක අඟල් ගානෙන් ලොකු උනාට රෙසලූෂන් අඩුයි.. ඒක Full HD අනික 4K.. ඔප්ශන් අතින් ගත්තාම LG එක හොදයි.. ලොකුවට පිංතූර බලන්න ඕන නම් ඉතිං Samsung එක ගනිං.. ඒත් පැහැදිලි පිංතූර බලන්න ඕන නම් LG එක ගනිං.. ඒ ඇරත් WebOS තියෙනවනේ.. :dull:

    LG වගේම Samsung එකත් හොඳ TV තමා. එත් LG එකේ ලැබෙන 4K UHD resolution එක වටිනවා නේද එකම වගේ ගානට යන TV දෙකකින් outdate වෙලා යන Full HD resolution එකට වඩා? ඒ වගේම net එකේ හොයල බැලුවම උනත් LG එකේ වරදක් කියන්නේ නෑ වගේ.
    මොනවා උනත් ටිකක් හොයල බලලා හොඳ අලුත් technology එක්ක එකක් ගන්න බලන්න. TV අවුරුද්දෙන් දෙකෙන් මාරු කරන්න ගන්නෙත් නැහැනේ අනික..

    49" 1920 x 1080 pissuda bn. LG eka ganin.

    ඒක තමයි මචන් මමත් කල්පනා කලේ samsung එක 49 උනාට එක HD විතරයි , LG එක UHD 4K
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,449
    7,132
    113
    Western Province, SL
    www.myjournalview.com
    Samsung එක ගනින්. මට තියෙන්නෙ 4K TV එකක්. තාම මෙහෙවත් 4K ප්‍රෝග්‍රෑම් මොනවත් කරන්නෙ නෑ. තාම HD/Full HD චැනල් වත් නැති ලංකාවට මොන 4K ද. අනික netflix එකේ තියන 4K TV සීරීස් බැලුව කියල මටනම් full HD ඒකට වඩා වෙනසක් පේන්නෙ නෑ.

    මම ගොඩක්ම මේක ගන්නේ බන් , computer එකත් එක්ක connect කරලා ෆිල්ම් වගේ බලන්න . එනිසා මම හිතනවා local TV channels වලට වැඩ හොද quality එකක් තියෙයි කියල.

    LG eka ganna...Colour quality athin LG walata gahanna ekak na..

    තැන්ක්ස් මචන්

    What's the refresh rate on both Tv's?

    refresh rate එක ගැනනම් දාල නැහැ බන්
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,449
    7,132
    113
    Western Province, SL
    www.myjournalview.com
    LG එකේ ගාන කීයද බන් ?

    LG එක මචන් QAR 1499 ක් වෙනවා 6% ක discount එකක්.ඒ කියන්නේ රුපියල් 63000 ක් වගේ වෙනවා.

    lg kohoma kagahwaht Samsung eka tharan color ne ban.

    mchn tv ekak monitor ekak widiyata pawichchi karana eka ahata hoda nh kiyala mekema thread ekak giya. poddak hoyala balapan.

    තැන්ක්ස් මචන්.
     
    • Like
    Reactions: ryandok

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,971
    1,232
    113
    නුවර
    මම උබ නම් ගන්නේ LG එක.

    1. 4k තියෙනවා.
    2.IPS panel එක. මේක ලොකු හේතුවක්. normal LED එකකුයි IPS එකකුයි අතර සෑහෙන
    වෙනසක් තියෙනවා. picture quality, colour correction එක ගොඩාක් වැඩි ips එකේ. අනික මොන angle එකකින් බැලුවත් අවුලක් නෑ. හොදට පේනවා.
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,788
    3,204
    113
    37
    @ katubedda
    බර වැඩි ඒක ගනින් බන් ඔවුවට අකුණක් ඒහෙම ලගින් ගියත් අැති . ඉට පස්සෙ හදන්ඩ යන ගානට අලුත් ඒකක් ගන්න පුලුවන් .
    ඒතකෙට ඉතින් බෙතල් පත්තර කාරයෙක්ට තමා දෙන්න වෙන්නෙ. ඒෙවෙලට ඉතින් වටින්නෙ බර තමයි...:lol::lol::lol::lol::lol::lol:
     
    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    Samsung එක අඟල් ගානෙන් ලොකු උනාට රෙසලූෂන් අඩුයි.. ඒක Full HD අනික 4K.. ඔප්ශන් අතින් ගත්තාම LG එක හොදයි.. ලොකුවට පිංතූර බලන්න ඕන නම් ඉතිං Samsung එක ගනිං.. ඒත් පැහැදිලි පිංතූර බලන්න ඕන නම් LG එක ගනිං.. ඒ ඇරත් WebOS තියෙනවනේ.. :dull:
    :yes::yes::yes::yes::yes::yes:

    mama laga 32 LG ekk thiynawa, screen mirror nm patta stuck na quality niyamai