මේ නෙට්වර්ක් වලින්

මේවට සිග්නල් තියනවා

  • Mobitel

  • Hutch

  • Airtel


Results are only viewable after voting.

Any.key

Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    ඔයාල පාවිච්චි කරන ඩේටා පැකේජ් එක මොකද්ද? මේවයින් හොඳ ඩේටා පැකේජ් තියෙන්නේ කෝකද?
    thank you
     
    • Like
    Reactions: kinkon

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    Signal තිබ්බට වැඩක් නෑ දැන් speed නෑ දවල්ට

    5/6 දැන් එන්නෙ දවල්ට 4G කණු 5 තිබ්බත්