සිරාවට. උගන්නන්නෙ පොඩි උන්ට නිසා පොඩි උන් ඒ කැටයම් වලට කැමතියි. අනිත් එක මෙයා පට්ට ඕර්ගනයිස්ඩ්. ගෙවන ගානට පාඩු නෑ.උගන්නනවා හොඳයි,ටියුට් පේපර් කන්ටෙන්ට් හොඳයි.ඉතුරු කැටයම් මාකටින්.ගන්න සල්ලි වලට උගන්නනවනම් අනිත් ඒවා ගනන් ගන්න දෙයක් නෙමේ.
ඉස්කෝල වල ඉන්න ටීචර්ලා යක්කු වගේ ලමයිට කතා කරන්නේ.අනික හරියට උගන්නන්නෙත් නැහැ.වගකීමක් ගන්නෙත් නැහැ.හැබැයි ළමයි වැඩ දැනගෙන ඉන්න ඕන.හෙන අතළොස්සක්තමයි හරියට වැඩේ කරන්නේ. ඉතින් මෙයා ළමයිට කතා කරන විදියට උගන්නන විදියට ළමයි ආසයි.සිරාවට. උගන්නන්නෙ පොඩි උන්ට නිසා පොඩි උන් ඒ කැටයම් වලට කැමතියි. අනිත් එක මෙයා පට්ට ඕර්ගනයිස්ඩ්. ගෙවන ගානට පාඩු නෑ.
ලමයි කැමති නම් ගෙවන උන්ට ගෙවන් යන්නත් පුලුවන් නම් ඉතින් අවුලක් නෑ.
වෙන කොහෙ උගන්නන එකත් සල්ලි ගෙවලනෙ උගන්නන්නෙ. ගොඩක් ටීච් කරන උන් මේ ඇරියස් එකක් කවර් කරගන්නෙ ලමයි මෙයාට කැමති නිසා.
ඇත්ත. මාකටින් වලට හරි මොකකට හරි ළමයි මේ ටීචට කැමතියි. අපිට පොඩි ක්රින්ජ් ගතියක් තිබ්බට පොඩි උන් මේ ටීච කියන ඕන එකක් අහනවා. අනික උගන්නන විදිහට සමහර අපි හිතපු නැති දේවල් දැන් ළමයි දන්නවා. පර්සනලි අපේ එකාගෙ ලොකු දියුණුවක් තියෙනවා. අනික රෙකොඩින් තියෙන නිසා ඒ වෙලෙ හිටියෙ නැති උනත් පස්සෙ ඉඩ හම්බෙන වෙලාවක කරනවා. අපේ එකාට Sports Practice තියෙන නිසා ඒ වෙලේ කරන්නෙ නෑ. වෙලා අහු උන වෙලේක කරලා දානවා. ගේන්න ගෙනියන්න නැති නිසා අපිට ඒක ලේසියි.ඉස්කෝල වල ඉන්න ටීචර්ලා යක්කු වගේ ලමයිට කතා කරන්නේ.අනික හරියට උගන්නන්නෙත් නැහැ.වගකීමක් ගන්නෙත් නැහැ.හැබැයි ළමයි වැඩ දැනගෙන ඉන්න ඕන.හෙන අතළොස්සක්තමයි හරියට වැඩේ කරන්නේ. ඉතින් මෙයා ළමයිට කතා කරන විදියට උගන්නන විදියට ළමයි ආසයි.