මේ පට්ට හුත්තිගේ පන්තියෙන් උඹලගෙ ලමයි ඉගෙන ගන්නවද?

todd2231048

Well-known member
  • Apr 28, 2008
    12,810
    17,030
    113
    Hayeshikage muna daala hadapu wala photos nadda?
    Mekige katahanda nan patta sexy mmmm

    Uganwana ewa gana nan man comment karanna yanne na man danne nathi nisa. Rich Dad Poor Dad seen eke inna kellek ithin
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    උගන්නනවා හොඳයි,ටියුට් පේපර් කන්ටෙන්ට් හොඳයි.ඉතුරු කැටයම් මාකටින්.ගන්න සල්ලි වලට උගන්නනවනම් අනිත් ඒවා ගනන් ගන්න දෙයක් නෙමේ.
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,203
    1
    6,261
    113
    Sri Lanka
    උගන්නනවා හොඳයි,ටියුට් පේපර් කන්ටෙන්ට් හොඳයි.ඉතුරු කැටයම් මාකටින්.ගන්න සල්ලි වලට උගන්නනවනම් අනිත් ඒවා ගනන් ගන්න දෙයක් නෙමේ.
    සිරාවට. උගන්නන්නෙ පොඩි උන්ට නිසා පොඩි උන් ඒ කැටයම් වලට කැමතියි. අනිත් එක මෙයා පට්ට ඕර්ගනයිස්ඩ්. ගෙවන ගානට පාඩු නෑ.
    ලමයි කැමති නම් ගෙවන උන්ට ගෙවන් යන්නත් පුලුවන් නම් ඉතින් අවුලක් නෑ.
    වෙන කොහෙ උගන්නන එකත් සල්ලි ගෙවලනෙ උගන්නන්නෙ. ගොඩක් ටීච් කරන උන් මේ ඇරියස් එකක් කවර් කරගන්නෙ ලමයි මෙයාට කැමති නිසා.
     
    • Like
    Reactions: Mad Weera and hrm

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    සිරාවට. උගන්නන්නෙ පොඩි උන්ට නිසා පොඩි උන් ඒ කැටයම් වලට කැමතියි. අනිත් එක මෙයා පට්ට ඕර්ගනයිස්ඩ්. ගෙවන ගානට පාඩු නෑ.
    ලමයි කැමති නම් ගෙවන උන්ට ගෙවන් යන්නත් පුලුවන් නම් ඉතින් අවුලක් නෑ.
    වෙන කොහෙ උගන්නන එකත් සල්ලි ගෙවලනෙ උගන්නන්නෙ. ගොඩක් ටීච් කරන උන් මේ ඇරියස් එකක් කවර් කරගන්නෙ ලමයි මෙයාට කැමති නිසා.
    ඉස්කෝල වල ඉන්න ටීචර්ලා යක්කු වගේ ලමයිට කතා කරන්නේ.අනික හරියට උගන්නන්නෙත් නැහැ.වගකීමක් ගන්නෙත් නැහැ.හැබැයි ළමයි වැඩ දැනගෙන ඉන්න ඕන.හෙන අතළොස්සක්තමයි හරියට වැඩේ කරන්නේ. ඉතින් මෙයා ළමයිට කතා කරන විදියට උගන්නන විදියට ළමයි ආසයි.
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,203
    1
    6,261
    113
    Sri Lanka
    ඉස්කෝල වල ඉන්න ටීචර්ලා යක්කු වගේ ලමයිට කතා කරන්නේ.අනික හරියට උගන්නන්නෙත් නැහැ.වගකීමක් ගන්නෙත් නැහැ.හැබැයි ළමයි වැඩ දැනගෙන ඉන්න ඕන.හෙන අතළොස්සක්තමයි හරියට වැඩේ කරන්නේ. ඉතින් මෙයා ළමයිට කතා කරන විදියට උගන්නන විදියට ළමයි ආසයි.
    ඇත්ත. මාකටින් වලට හරි මොකකට හරි ළමයි මේ ටීචට කැමතියි. අපිට පොඩි ක්‍රින්ජ් ගතියක් තිබ්බට පොඩි උන් මේ ටීච කියන ඕන එකක් අහනවා. අනික උගන්නන විදිහට සමහර අපි හිතපු නැති දේවල් දැන් ළමයි දන්නවා. පර්සනලි අපේ එකාගෙ ලොකු දියුණුවක් තියෙනවා. අනික රෙකොඩින් තියෙන නිසා ඒ වෙලෙ හිටියෙ නැති උනත් පස්සෙ ඉඩ හම්බෙන වෙලාවක කරනවා. අපේ එකාට Sports Practice තියෙන නිසා ඒ වෙලේ කරන්නෙ නෑ. වෙලා අහු උන වෙලේක කරලා දානවා. ගේන්න ගෙනියන්න නැති නිසා අපිට ඒක ලේසියි.

    අවුලකට තියෙන්නෙ Zoom නිසා 2 Way Communication එක අඩුයි.
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,241
    12,049
    113
    ඉස්සර මම පහේ පන්තියේ ශිෂ්‍යත්වය ලියනකොට අපේ ගෙදරින් අබ මල් රේනුවක තරම් වත් බලපෑමක් නැහැ. ඒත් ඒ කාලේ ඉස්කෝලේ ටීච්ර් මාර අසාවෙන් අපිට ඉගැන්නුවා..හවස පංති වෙනම දාලා ඉගැන්නුවේ. ටීචර් සල්ලි ගත්තෙත් නැහැ. ඒයාට අවංකව ඕන වුනේ අපිව පාස් කරවන්න. සතර පොත ගත්තා . මාරම සුවදයි. ඒ කාලේ ..පොත් ...හරිම ආසාවෙන් බලපෑමක් නැතුව ආතල් එකේ විභාගේ කලා. කවුරුත් බල කලේ නැ..අපේ ඉස්කෝලේ මික්ස් එකක්. කෙල්ලෝ එක්ක පහවසරේ අපි සෙල්ලමුත් කලා යකෝ. මම පාස් වුනා. උඩින්ම. අපේ ඉස්කෝලේ හැමෝම පාස් වුනේ නැහැ..ඒත් පට්ටම දුකක් දැනුනා ..එකට ඉගෙන ගත්තු කොල්ලෙක් , බෙල්ලේ වැල දාගන ..ගැනි එක්ක වලියක් ගිහින්.

    අද කාලේ 03 වසරේ ඉදන් ශිෂ්‍යත්ව පංති යන්නේ ..ස්ට්රෙස් එක නිසාම ලමයි ෆේල් වෙන්නේ..ශිෂයත්වය කියන්නේ හොද ටර්නින් පොයින්ට් එකක් .හරියට කලොත්
     
    • Love
    Reactions: supun_sg