[මේ පාට වැලන්ටයින්] සමරන්න එපා. වැඩක් නෑ. මේක

Jul 26, 2011
8,378
730
0
no sinhala land
[මේ පාට වැලන්ටයින්] සමරන්න එපා. වැඩක් නෑ. මේක

අකමැත්තෙන් උනත් කියන්න වෙන්නෙ දුක තමයි:sorry::sorry::sorry::sorry:.. නමුත් මේ පාර වැලන්ටයින් එකේ අගය ශුන්‍යයි. මේක බැලුවම තේරෙයි මේ පාර වැලන්ටයින් එකේ වටිනා කම බිංදුවයි කියල. :yes:

14-February-2012

14-2-12
= 0:rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

ඔන්න ඉතින් එලකිරි ජෝක් සෙක්ශන් එක හොඳේ. මේකෙ තියෙන්නෙ ජෝක් විතරයි. සීරියස් ඒව බලන්න මේකට ආවට මට කරන්න දෙයක් නෑ. බයිට් උනානම් කෑ නොගහ බම්ප් එකක් කමෙන්ට් එකක් දාල යන්ට
:rolleyes:
 

imad2247225

Well-known member
  • Jul 18, 2009
    1,869
    45
    48
    Clapping_397e5c_142337.gif
     

    Azazel

    Banned
  • Feb 10, 2012
    182
    24
    18
    12-02-14 තමයි අපිට නම්. බඩුවක් ගහල පැත්තකට වෙලා ඉන්නවා.