මේ පාරත් ජේවීපී මාලිමාව 3% වගේ මිට්ටනි

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,295
    36,397
    113
    කෑගල්ල
    30% වගේ තමයි. Parliament election එක තමයි ගොඩ දාගන්න ඕන. Presidential 1 නම් දිනන එකක් නම් නෑ.
    එකෙත් 70-80 තමා උපරිම දැනට තියන තත්වේ විදිහට ඕක තව ටිකක් වැඩි උනොත්. අන්න එතකොට පුළුවන් උපරිම try එකක් දෙනවා දිනන්න කියලා අර ඊයේ ඔක්කොම හොරු එකම වේදිකාවට කිය කිය හිටපු හොරු ටික බානවා මොක උනත්. එක නිවර්යයෙන්ම කරනවා. මේ වෙලාවේ මේ පහල ඉන්න උන් මොනවා කරත් උන් බලන්නේ දිනන්න. දිනන්න පුළුවන් කරන්න තියන හැම දේම කරනවා..

    එතකොට අර ඊයේ ඔක්කොම හොරු එකම වේදිකාවේ 1,2,3,4,5 කියලා දාපු උන් මොකද කියන්නේ බලමු.
     

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    30% වගේ තමයි. Parliament election එක තමයි ගොඩ දාගන්න ඕන. Presidential 1 නම් දිනන එකක් නම් නෑ.
    Presidential eka dinana party eka thama General election eka dinanneth.
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,327
    5,441
    113
    Panadura
    සරලවම 2019දාපු චන්ද ලක්ෂ 25ක් වත් මේ පාර වැටෙන්නෙ නෑ. (රට ගිය අය)
    අලුත් චන්ද ලක්ෂ 15න් 12ක් වත් මාලිමාවට වැටෙනවා.

    මාලිමාව 40%ක් ගන්න එක නම් නතින්.

    40% ක් ගන්න එක නම් ගේමක් නෑ. ඒ හොදටම ඇති.
    :yes:
     
    • Like
    Reactions: madusha.stranger

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ජේප්පො මුහුද හත් ගව්වක් තියාගෙන ඡන්දෙට අමුඩෙ ගැ හූ වේ.

    අනුර කුමාරට දැන් වෙන්න හාන්සි වෙන්න.

    Screenshot-2024-07-31-16-01-33-00-680d03679600f7af0b4c700c6b270fe7.jpg
    ko ban namal
     

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,910
    2,513
    113
    colombo
    Oh man, check what happened to Imran Khan. It took 15 years to complete the journey and become the prime minister; he did that with gradually increased popularity. But in the whole history of the contests, Jeppos had 3% that changed only once, which they contest with Chandrika's PA. So if they had shown this gradual increase in popularity, we could have inferred that they would win with the majority, but without that, how come would you believe that they would jump 50+% from 3%? Please use the brain. If you really wonder about the loyalty, check each party's worst-case scenario, that is, the permanent voters, and then reduce the sum from the last general election and check the floating votes. And I asked those Jeppo fans, do you really believe that all of those floating votes will vote in favor of JVP? :ROFLMAO:
    මොන්ටිසෝරි පලයන්