එකෙත් 70-80 තමා උපරිම දැනට තියන තත්වේ විදිහට ඕක තව ටිකක් වැඩි උනොත්. අන්න එතකොට පුළුවන් උපරිම try එකක් දෙනවා දිනන්න කියලා අර ඊයේ ඔක්කොම හොරු එකම වේදිකාවට කිය කිය හිටපු හොරු ටික බානවා මොක උනත්. එක නිවර්යයෙන්ම කරනවා. මේ වෙලාවේ මේ පහල ඉන්න උන් මොනවා කරත් උන් බලන්නේ දිනන්න. දිනන්න පුළුවන් කරන්න තියන හැම දේම කරනවා..30% වගේ තමයි. Parliament election එක තමයි ගොඩ දාගන්න ඕන. Presidential 1 නම් දිනන එකක් නම් නෑ.
එතකොට අර ඊයේ ඔක්කොම හොරු එකම වේදිකාවේ 1,2,3,4,5 කියලා දාපු උන් මොකද කියන්නේ බලමු.

