meyalawa paraddanawa boru
meyala paraddanna bea
munwa elawanna beri mahindage kemetjhthta nisa
වැඩක් නෑ කතාකරලා ලංකාවේ ඉන්න බහුතරේ මිහරක් වෙන්න ඔනේ ප්‍රධාන පක්ෂ දෙකෙන්ම පාර් ලිමේන් තු යවන් නේ කම්බ හොරැයි පහරයොයි වැදගත් උන් ඉන්නේ අතලොස්සක් විතරයි
meyalawa paraddanawa boru
meyala paraddanna bea
munwa elawanna beri mahindage kemetjhthta nisa
ගූ ඇන් පී කාරයො ටික සිහින දකිනව..පතකරල යවන්ඩ ඔනෙ රනිල,රවිය,අකිලය,සාගලය,රාජිතය,චතුරය,ගොන්ජ, හිරුනිකා,හර්ශය,හරීනය, වගේ ඩයල් ..
rate minsiunta kochara penna bari unath rajitha dinanawa gampahain cahura paradinna puluwan UNP karayotika oluwa pawichi karala chande damoth.
UNP ekata chanda aduine. Wadima risk ekak tyenne wadi waasi tyena mahinda mokkunta nomination deida kiyana ema saha mona mona pal buuruwo aandu paksheta eida kiyala.
Kurunegali jonta,
Nuwarin sb
Kalutarin rohitha
Gallen muthu hetti
AWOTH aaye mona labbakwath wenne nea...



UNP ekata chanda aduine. Wadima risk ekak tyenne wadi waasi tyena mahinda mokkunta nomination deida kiyana ema saha mona mona pal buuruwo aandu paksheta eida kiyala.
Kurunegali jonta,
Nuwarin sb
Kalutarin rohitha
Gallen muthu hetti
AWOTH aaye mona labbakwath wenne nea...

තිලන්ග, දයාසිරි, ජෝන් මුනුත් ඒ ලිස්ට් එකේ ඉන්න ඕනේ
උඹලාගේ දිස්ත්‍රීක්කේ උඹලා මනාපේ පාවිච්චි කරන්න හිතාගෙන ඉන්න 3 දෙනා නම් කරන්න.මම
පුත්තලම දිස්ත්‍රීක්කය
1. සනත් නිශාන්ත
2. අරුන්දික ප්‍රනාන්දු
3. ප්‍රියන්කර ජයරත්න
හොදකුත් නෑ නරකකුත් නෑ. ඒත් මහින්දත් එක්ක හිටපු නිසා දෙනවා

Ubala wage puttalam buruwo thama ratata one. Anith paththe un range ewanawa ranil ekka hitiya kiyala.
Hane ammapa lajja neti kama munge.![]()
තව ගොඩක් ඉන්නව ඒත් උන් එනවා
මහිදානන්ද අලුත්ගම
රත්තරං
බන් දුල ගුනවර්දන
විමල් වීරවංශ
ලක්මන් කිරිඇල්ල
බදුරැදින්
තොන්ඩමන්
තව ඉන්නවා ගොඩක්

Ubala wage puttalam buruwo thama ratata one. Anith paththe un range ewanawa ranil ekka hitiya kiyala.
Hane ammapa lajja neti kama munge.![]()
MR arenna wena politician kenek nane chande denna - ithin MR ta support karai kiyala hithena ayata thamai chande denne.
මෙ අය ලොකුවට වැඩක් නොකලත් මහින්දව ශක්තිමත් කරනවානේ. මහින්ද රටට වැඩක් කරපු කෙනෙක්නේ. ඉතින් මහින්දව ශක්තිමත් කරන කෙනෙක්ට දෙන්න ඕනේ