මේ පාර ඔබේ ජන්දය කාටද?

මේ පාර ජන්දය කාට&#3503

  • මහින්ද රාජපක්ෂ - පොදුජන පෙරමුණ / නිදහස් සන්ධානය

    Votes: 184 67.9%
  • සජිත් ප්‍රේමදාස - එක්සත් ජාතික පෙරමුණ

    Votes: 58 21.4%
  • අනුර කුමාර - ජනතා විමුක්ති පෙරමුණ

    Votes: 29 10.7%

  • Total voters
    271

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    meyalawa paraddanawa boru


    meyala paraddanna bea


    munwa elawanna beri mahindage kemetjhthta nisa

    වැඩක් නෑ කතාකරලා ලංකාවේ ඉන්න බහුතරේ මිහරක් වෙන්න ඔනේ ප්‍රධාන පක්ෂ දෙකෙන්ම පාර් ලිමේන් තු යවන් නේ කම්බ හොරැයි පහරයොයි වැදගත් උන් ඉන්නේ අතලොස්සක් විතරයි
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ගූ ඇන් පී කාරයො ටික සිහින දකිනව..:lol::lol::lol: පතකරල යවන්ඩ ඔනෙ රනිල,රවිය,අකිලය,සාගලය,රාජිතය,චතුරය,ගොන්ජ, හිරුනිකා,හර්ශය,හරීනය, වගේ ඩයල් .. :yes::yes:

    තව ජෝන් අමරතුංග ඔයා කියපු ඩයල් ටිකත් අනිවා අයින් කරන්න ඔනේ උඩ මංකියපු ලිස් ට් එකත් එහෙන්මම තමයි
     
    Last edited:

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    සිරිසේන පාර්ශවයෙත් ගෙදර යවන්න ඔනෙ උන් ගොඩක් ඉන්නවා. ගිය පාර මහින්ද ස්ටේජ් එක උඩ ජන්දේ දෙන්න ඕනේ ලිස්ට් එක කිව්වා අපතයෝ ටික අයින් කරලා. ඒත් එකෙන් උනේ සිරිසේන අවුල් ගිහින් වැඩේ අවුල් උන එක. ඒනිසා මේ පාර මිනිස්සුම හිතලා මනාප 3 පාවිච්චි කරන්න ඕනේ. මුල ඉදලාම මහින්දත් එක්ක හිටපු අයට කතිරේ ගහන්න ඕනේ
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    E4BvPa4.jpg
    E4BvPa4.jpg


    oya set eken malik piyasena arenna anek aya enawa sagalanam paradunath gani ranil.
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    rate minsiunta kochara penna bari unath rajitha dinanawa gampahain cahura paradinna puluwan UNP karayotika oluwa pawichi karala chande damoth.

    UNP ekata chanda aduine. Wadima risk ekak tyenne wadi waasi tyena mahinda mokkunta nomination deida kiyana ema saha mona mona pal buuruwo aandu paksheta eida kiyala.

    Kurunegali jonta,
    Nuwarin sb
    Kalutarin rohitha
    Gallen muthu hetti
    AWOTH aaye mona labbakwath wenne nea...
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    UNP ekata chanda aduine. Wadima risk ekak tyenne wadi waasi tyena mahinda mokkunta nomination deida kiyana ema saha mona mona pal buuruwo aandu paksheta eida kiyala.

    Kurunegali jonta,
    Nuwarin sb
    Kalutarin rohitha
    Gallen muthu hetti
    AWOTH aaye mona labbakwath wenne nea...

    ගූ ඇන් පී උපුලො, තොට ඕන ඒව රටේ මිනිස්සු කරන්නෙ නැ..තෝ තොපේ ගූ ඇන් පිය ගැන බලාගන්, අනුන්ගෙ පක්ශ වලට උබ වගේ ගූ ඇන් පී පරවේණී වහලෙක්ගෙන් උපදෙස් අනවශ්යයි..රනිල මහ බැකුව කෙලිද්දි මීක් නොකියපු ගූ ඇන් පී පොල් බූරුව මෙන්න එනව අනුන්ගෙ පක්ශවල නොමිනේශන් තෝරන්ඩ.. :lol::lol::lol::lol:
     
    Last edited:

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,880
    28,785
    113
    UNP ekata chanda aduine. Wadima risk ekak tyenne wadi waasi tyena mahinda mokkunta nomination deida kiyana ema saha mona mona pal buuruwo aandu paksheta eida kiyala.

    Kurunegali jonta,
    Nuwarin sb
    Kalutarin rohitha
    Gallen muthu hetti
    AWOTH aaye mona labbakwath wenne nea...

    Mahinda mahaththaya nomination dunnoth denna wenewane :cool:
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    උඹලාගේ දිස්ත්‍රීක්කේ උඹලා මනාපේ පාවිච්චි කරන්න හිතාගෙන ඉන්න 3 දෙනා නම් කරන්න.මම

    පුත්තලම දිස්ත්‍රීක්කය

    1. සනත් නිශාන්ත
    2. අරුන්දික ප්‍රනාන්දු
    3. ප්‍රියන්කර ජයරත්න


    හොදකුත් නෑ නරකකුත් නෑ. ඒත් මහින්දත් එක්ක හිටපු නිසා දෙනවා
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,299
    5,397
    113
    Panadura
    තිලන්ග, දයාසිරි, ජෝන් මුනුත් ඒ ලිස්ට් එකේ ඉන්න ඕනේ
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    උඹලාගේ දිස්ත්‍රීක්කේ උඹලා මනාපේ පාවිච්චි කරන්න හිතාගෙන ඉන්න 3 දෙනා නම් කරන්න.මම

    පුත්තලම දිස්ත්‍රීක්කය

    1. සනත් නිශාන්ත
    2. අරුන්දික ප්‍රනාන්දු
    3. ප්‍රියන්කර ජයරත්න


    හොදකුත් නෑ නරකකුත් නෑ. ඒත් මහින්දත් එක්ක හිටපු නිසා දෙනවා

    Ubala wage puttalam buruwo thama ratata one. Anith paththe un range ewanawa ranil ekka hitiya kiyala.
    Hane ammapa lajja neti kama munge.:rofl:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,634
    113
    Ubala wage puttalam buruwo thama ratata one. Anith paththe un range ewanawa ranil ekka hitiya kiyala.
    Hane ammapa lajja neti kama munge.:rofl:

    MR arenna wena politician kenek nane chande denna - ithin MR ta support karai kiyala hithena ayata thamai chande denne.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    තව ගොඩක් ඉන්නව ඒත් උන් එනවා
    මහිදානන්ද අලුත්ගම
    රත්තරං
    බන් දුල ගුනවර්දන
    විමල් වීරවංශ
    ලක්මන් කිරිඇල්ල
    බදුරැදින්
    තොන්ඩමන්
    තව ඉන්නවා ගොඩක්


    ඔය ඔක්කොම බෝර්ඩ් වෙනව. අපි එපා කිව්වට ඔක්කුන්ගේ වහල්ලු ඉන්නව. පක්ස 2 ම එහෙමයි.
    උදාහරනෙකට රට්ටරන් 2 ට එනව කළුතරින් වෙල්ගම 1 ට :baffled:
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    Ubala wage puttalam buruwo thama ratata one. Anith paththe un range ewanawa ranil ekka hitiya kiyala.
    Hane ammapa lajja neti kama munge.:rofl:

    අපේ දිස්ත්‍රීක්කේ ගමට රටට එහෙම වැඩක් කරපු එකෙක් නෑ බන් මොන පක්ශෙත්. ටිකක් හරි වඩක් කරල තියෙනවනම් මුන් 3 දෙනා විතරයි. අනිත් උන් ඔක්කොම වැලි ජාවරම් කාරයොයි කුඩු ජාවරම් කාරයොයි.අනිත් අයට වඩා හැම අතින්ම සාපෙක්ශව හොද මේ 3 දෙනා විතරයි
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    MR arenna wena politician kenek nane chande denna - ithin MR ta support karai kiyala hithena ayata thamai chande denne.

    :yes: මෙ අය ලොකුවට වැඩක් නොකලත් මහින්දව ශක්තිමත් කරනවානේ. මහින්ද රටට වැඩක් කරපු කෙනෙක්නේ. ඉතින් මහින්දව ශක්තිමත් කරන කෙනෙක්ට දෙන්න ඕනේ