කවුද කොළඹට පොහොට්ටුවෙන් ඉල්ලන ලොකුම හොරා. ඌට තමයි දෙන්නෙ. උඹලටත් පින් සිද්ධ වෙනව පොහොට්ටුවටම දියල්ල. නැත්නම් 2/3 නෑ කියල නහයෙන් අඬ අඬ ඉතිරි අවුරුදු 5 ගතවෙයි
කවුද කොළඹට පොහොට්ටුවෙන් ඉල්ලන ලොකුම හොරා. ඌට තමයි දෙන්නෙ. උඹලටත් පින් සිද්ධ වෙනව පොහොට්ටුවටම දියල්ල. නැත්නම් 2/3 නෑ කියල නහයෙන් අඬ අඬ ඉතිරි අවුරුදු 5 ගතවෙයි
chande Danna tiya kohewath yaganna beruwa inna ratin eliyataඋබ කාටද ඡන්දෙ දාන්නෙ?
කවුද කොළඹට පොහොට්ටුවෙන් ඉල්ලන ලොකුම හොරා. ඌට තමයි දෙන්නෙ. උඹලටත් පින් සිද්ධ වෙනව පොහොට්ටුවටම දියල්ල. නැත්නම් 2/3 නෑ කියල නහයෙන් අඬ අඬ ඉතිරි අවුරුදු 5 ගතවෙයි
ඒකනෙ මන් බැලුවෙ අනිත් ඒවයෙ හොරු නෑ වගේඅනං මනං විශේෂණ පද නැතුව පෝල් එක දැම්ම නං තමා වඩා සාදාරණ![]()
එකම බොරුව හැමදාම වපුරපුවම ඇත්තක් වෙනවලුඅපොයි මූ ලෝක හොරා . මිනිහගේ ම ඡන්ද සල්ලි හොරා කෑවා . හදිසියේවත ජානදිපති උනානම් ලංකාවටම අබසරණයි![]()
ඒකනේ කියන්නේ කැත වැඩ මේවඒකනෙ මන් බැලුවෙ අනිත් ඒවයෙ හොරු නෑ වගේ![]()

අනං මනං විශේෂණ පද නැතුව පෝල් එක දැම්ම නං තමා වඩා සාදාරණ![]()
දැනට හොරකම් නොකරපු විශ්වාස කරන්න පුළුවන් එවුන් ඉන්නෙ මාලිමාවේ විතරය්
ඒකට දෙනව .සමාජවාදයක් බලාපොරොත්තු වෙන්නෙ නෑ .ඒත් සමාජ සාධාරණත්වය මේ රටට අවශ්යය් .
හොරුත් ලිස්ට් එකේ ඉන්නවා, එත් පොහොට්ටුවටම දෙනවා 44%අනං මනං විශේෂණ පද නැතුව පෝල් එක දැම්ම නං තමා වඩා සාදාරණ![]()
44% මක් කරන්නද මනුස්සයො 60%ක් වත් එපයිහොරුත් ලිස්ට් එකේ ඉන්නවා, එත් පොහොට්ටුවටම දෙනවා 44%
ehema danama kiyala Chanda wala aduwak ne baya natuwa hitapan horu kiyala dana tarmatama tama Chanda wediwenne Me rate.![]()