බුලත්හපයෝ එකෙක් වත් තාම නෑ![]()

Cancelled As usual !


ජේව්පීය එලකිරියෙනම් තමන්ගෙ මතෙ හරියට පතුරවල වගෙ. ඇත්ත ලෝකෙදිත් එහෙම වුනොත් හොඳයි

මොකක්ද බන් යුතුකම ආණ්ඩුවට @ක දීම ද ? නැත්නම් හිතට එකඟව කැන්සල් කරන එකද ??அமைதி;16440525 said:උඹ චන්දෙ අවලන්ගු කරපන් හැබැයි ඊටපස්සෙ ආන්ඩුව හෝ දේශපාලනේ ගැන කතාකිරීම තහනම්. උඹට ඒව කතාකරන්න අයිතියක් නැහැ
යුතුකම් නැත්නම් අයිතිවාසිකමුත් නැත
அமைதி;16440535 said:ජේව්පීය එලකිරියෙනම් තමන්ගෙ මතෙ හරියට පතුරවල වගෙ. ඇත්ත ලෝකෙදිත් එහෙම වුනොත් හොඳයි![]()
එක තමයි වැඩේ .ගොඩක් එවුන් ඡෙ වි පී රැස්විම් වලට යන්නේ උන්ගේ කතා ටික අහන්න ඡන්දේ දෙන්න බයයි තාම. තරුණ ඡන්ද නම් වැටෙයි අනිත් එව නම් කියන්න බෑමොකක්ද බන් යුතුකම ආණ්ඩුවට @ක දීම ද ? නැත්නම් හිතට එකඟව කැන්සල් කරන එකද ??
හරිදේ හරි කියන්නත් වැරදි දේ වරදි කියන්නත් කොන්දක් තියෙන්න ඕන බන් නැතිව හැමදේටම යස් සර් යස් සර් ත්රී බෑග්ස් ෆුල් කියන්නද ඕන ?
අනික මම පලාත් සභා ක්රමයට සහ පවතින ඡන්ද ක්රමයට විරුද්ධයි ...
Cancelled As usual !
කවුද ආණ්ඩුවකට චන්දෙ දෙන්න කිව්වෙ? ඕන එකකට ගහපන්. චන්ද කැන්සල් කරාම රටේ ප්රශ්න සේරම විසඳෙනවද? ඒ කොහොමවුනත් කැන්සල් කරනව කියන්නෙ හොරුන්ට උඩගෙඩි දීමක්.මොකක්ද බන් යුතුකම ආණ්ඩුවට @ක දීම ද ? නැත්නම් හිතට එකඟව කැන්සල් කරන එකද ??
හරිදේ හරි කියන්නත් වැරදි දේ වරදි කියන්නත් කොන්දක් තියෙන්න ඕන බන් නැතිව හැමදේටම යස් සර් යස් සර් ත්රී බෑග්ස් ෆුල් කියන්නද ඕන ?
අනික මම පලාත් සභා ක්රමයට සහ පවතින ඡන්ද ක්රමයට විරුද්ධයි ...
මේ පාර වෙනසක් වෙයිඑක තමයි වැඩේ .ගොඩක් එවුන් ඡෙ වි පී රැස්විම් වලට යන්නේ උන්ගේ කතා ටික අහන්න ඡන්දේ දෙන්න බයයි තාම. තරුණ ඡන්ද නම් වැටෙයි අනිත් එව නම් කියන්න බෑ
