මේ පාර ජන්දේ දෙන්නේ කාටද?

please vote

  • සන්ධානේ

    Votes: 30 23.4%
  • UNP

    Votes: 19 14.8%
  • JVP

    Votes: 60 46.9%
  • SF

    Votes: 15 11.7%
  • Other

    Votes: 4 3.1%

  • Total voters
    128
  • Poll closed .

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මේ පාර ජන්දේ දෙන්නේ කාටද?

    polling-research-firm-syracuse-ny.jpg

    කස්ටිය ek ඒකේ ජන්දේයක් තියමු

    bump ඒකක් දාගේන යන්න අනික් අයටත් දාන්න

    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    Cancelled As usual !

    මචන් මට Election duty ඇවිත් තියෙන්නෙ මුල්ලේරියාව මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍ර විද්‍යාලයේ ....
     
    Last edited:
    Mar 26, 2014
    275
    12
    0
    Cancelled As usual !

    උඹ චන්දෙ අවලන්ගු කරපන් හැබැයි ඊටපස්සෙ ආන්ඩුව හෝ දේශපාලනේ ගැන කතාකිරීම තහනම්. උඹට ඒව කතාකරන්න අයිතියක් නැහැ:)

    යුතුකම් නැත්නම් අයිතිවාසිකමුත් නැත:)
     
    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    அமைதி;16440525 said:
    උඹ චන්දෙ අවලන්ගු කරපන් හැබැයි ඊටපස්සෙ ආන්ඩුව හෝ දේශපාලනේ ගැන කතාකිරීම තහනම්. උඹට ඒව කතාකරන්න අයිතියක් නැහැ:)

    යුතුකම් නැත්නම් අයිතිවාසිකමුත් නැත:)

    ොකක්ද බන් යුතුකම ආණ්ඩුවට @ක දීම ද ? නැත්නම් හිතට එකඟව කැන්සල් කරන එකද ??

    හරිේ හරි කියන්නත් වැරදි ේ වරදි කියන්නත් ොන්දක් තියෙන්න ඕන බන් නැතිව හැමේටම යස් සර්
    යස් සර් ත්‍රී බෑග්ස් ෆුල් කියන්නඕන ?

    අනික මම පලාත් සභා ක්‍රමයට සහ පවතින ඡන්ද ක්‍රමයට විරුද්ධයි ...
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    அமைதி;16440535 said:
    ජේව්පීය එලකිරියෙනම් තමන්ගෙ මතෙ හරියට පතුරවල වගෙ. ඇත්ත ලෝකෙදිත් එහෙම වුනොත් හොඳයි:)

    :yes:එක තමයි වැ‍ඩේ .ගොඩක් එවුන් ‍ඡෙ වි පී රැස්විම් වලට යන්නේ උන්ගේ කතා ටික අහන්න ඡන්දේ දෙන්න බයයි තාම. තරුණ ඡන්ද නම් වැටෙයි අනිත් එව නම් කියන්න බෑ
     
    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    ොකක්ද බන් යුතුකම ආණ්ඩුවට @ක දීම ද ? නැත්නම් හිතට එකඟව කැන්සල් කරන එකද ??

    හරිේ හරි කියන්නත් වැරදි ේ වරදි කියන්නත් ොන්දක් තියෙන්න ඕන බන් නැතිව හැමේටම යස් සර්
    යස් සර් ත්‍රී බෑග්ස් ෆුල් කියන්නඕන ?

    අනික මම පලාත් සභා ක්‍රමයට සහ පවතින ඡන්ද ක්‍රමයට විරුද්ධයි ...

    පවතින ක්‍රමය වෙනස් කරන්න වෙන්නෙත් පවතින ක්‍රමයේ චන්දෙකින්ම තමා බන්...
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Cancelled As usual !

    කැන්සල් කරන්න එපා බන් කවුරුත් දෙන්නේ නැති පක්ෂේකට ඡන්දේ දීපන් .ප්‍රතිපල එන කොට අපේ ඡන්දෙත් හොයාගන්න ලේසියි උන් ගන්නෙත් ඡන්ද දෙකයි තුනයි නේ
     
    Mar 26, 2014
    275
    12
    0
    ොකක්ද බන් යුතුකම ආණ්ඩුවට @ක දීම ද ? නැත්නම් හිතට එකඟව කැන්සල් කරන එකද ??

    හරිේ හරි කියන්නත් වැරදි ේ වරදි කියන්නත් ොන්දක් තියෙන්න ඕන බන් නැතිව හැමේටම යස් සර්
    යස් සර් ත්‍රී බෑග්ස් ෆුල් කියන්නඕන ?

    අනික මම පලාත් සභා ක්‍රමයට සහ පවතින ඡන්ද ක්‍රමයට විරුද්ධයි ...
    කවුද ආණ්ඩුවකට චන්දෙ දෙන්න කිව්වෙ? ඕන එකකට ගහපන්. චන්ද කැන්සල් කරාම රටේ ප්‍රශ්න සේරම විසඳෙනවද? ඒ කොහොමවුනත් කැන්සල් කරනව කියන්නෙ හොරුන්ට උඩගෙඩි දීමක්.

    හරි දේ හරි වැරදි දේ වැරදි කියන්න ඕන හරි ක්‍රමේකට, නැතුව මූනත් එක්ක තරහවෙලා නහයකපාගන්නව වගේ ගොන් වැඩවලින් නෙමෙයි. පවතින චන්ද ක්‍රමේට විරුද්ධ නම් ඒ ක්‍රමේට විරුද්ධ පක්ෂෙකට චන්දෙ දෙන්න ඕන.
     
    Mar 26, 2014
    275
    12
    0
    :yes:එක තමයි වැ‍ඩේ .ගොඩක් එවුන් ‍ඡෙ වි පී රැස්විම් වලට යන්නේ උන්ගේ කතා ටික අහන්න ඡන්දේ දෙන්න බයයි තාම. තරුණ ඡන්ද නම් වැටෙයි අනිත් එව නම් කියන්න බෑ
    මේ පාර වෙනසක් වෙයි:)