මේ පාර මාලීමාවට - කතාවේ අඩුකුලේ Vibe එක🤩

2osama

Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    බලන්න ඔයත් මේ අඩුකුලේ Marketing පාරට අහු වෙලාද කියලා 🤩
    JVP අඩුකුලේ Vibe එකට ලස්සනට Point එකේ ඉඳන් ගහනවා 🤣 ලස්සනට විස්තර කරනවා ජෙප්පන් ගේ අඩුකුලේ Marketing පාර මේ TV Ads එහෙම දාගෙන මොළේ හෝදන්නේ අපිට ආදරෙට නේ

    @riduna pm
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,307
    1
    59,422
    113
    Kaduwela
    මුළු රාජපක්ෂ පවුලම ඕකට නැග්ගහම අපිට බිම්ම තමා ඉන්න වෙන්නේ
    වදුරට දැලි පිහිය අහුවුනවගේ .
    මහින්දයා හැමතැනම වනකරනවා.
    තව හොදට මහින්දට කඩේ යමු.
    හෙට අපේ මිනීමරුවන්ටත් ජනාදිපති සමාව දෙයි.
    අනේ යකෝ.කොටින්ට සෙනග හදල දුන්නේ මහිදම තමා.
    මහින්ද ගියා විතරයි තව පොඩ්ඩෙන් මැච් එක ගහලා යනවා .
    යන්තමට අනුනාවයෙන් අපි ගොඩ
    හොදට ගේමක් නැතුව දිනන්න තිබුණ මැච් එකනේ මේක
    ලකුණු 218 නේ
    2osama-Cat.jpg
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,075
    167,969
    113
    එකමත් එක රටක
    මට මේක පොඩ්ඩක් පැහැදිලි කරපංකෝ ඔසාමෝ...
    දැන් මේ නම්කි කොහෙද යන්නේ මල්ලේ පොල් උත්තරයක් දුන්න නම්,
    උබ
    ඇයි මෙහෙම උත්තරයක් දුන්නේ ?? :lol:

    BV0dy0j.jpg
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    මට මේක පොඩ්ඩක් පැහැදිලි කරපංකෝ ඔසාමෝ...
    දැන් මේ නම්කි කොහෙද යන්නේ මල්ලේ පොල් උත්තරයක් දුන්න නම්,
    උබ
    ඇයි මෙහෙම උත්තරයක් දුන්නේ ?? :lol:

    BV0dy0j.jpg
    ඔය විහිළුවක් කරේ කියලා තේරුම් ගන්න IQ එකක් නැද්ද 🤔
    ඒකනේ හහා දාලත් තියෙන්නේ 🤣
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,075
    167,969
    113
    එකමත් එක රටක
    ඔය විහිළුවක් කරේ කියලා තේරුම් ගන්න IQ එකක් නැද්ද 🤔
    ඒකනේ හහා දාලත් තියෙන්නේ 🤣

    එකනේ. උබේ ඔලුවේ දැන් තියනවා "මේ පාර කොහෙට ද" - "මේ පාර මාලිමාවට" කියන වචන ටික.
    ඕකට තමයි AD එක හදල තියෙන්නේ බන්. :lol:
    අනිත් එක ඔය ප්‍රශ්නේ අර්ථ දෙකෙන්ම ගන්න පුලුවන් නේ.

    හැබැයි ඔය video එකේ ඉන්න එකා ඒකට උදාහරණ විදියට දෙන බත් කෑවද වගේ උදාහරණ එහෙම ගන්න බෑ . උන් නිකන් මොකක් හරි කියන්න ඕන කමට උන්ම කියලා උන්ම හිනාවෙන වැඩක් කරන්නේ. සජබේ සෙට් එකක් මුන්. සජියට බනින video එකක් දාපං තියනව නම්.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    එකනේ. උබේ ඔලුවේ දැන් තියනවා "මේ පාර කොහෙට ද" - "මේ පාර මාලිමාවට" කියන වචන ටික.
    ඕකට තමයි AD එක හදල තියෙන්නේ බන්. :lol:
    අනිත් එක ඔය ප්‍රශ්නේ අර්ථ දෙකෙන්ම ගන්න පුලුවන් නේ.

    හැබැයි ඔය video එකේ ඉන්න එකා ඒකට උදාහරණ විදියට දෙන බත් කෑවද වගේ උදාහරණ එහෙම ගන්න බෑ . උන් නිකන් මොකක් හරි කියන්න ඕන කමට උන්ම කියලා උන්ම හිනාවෙන වැඩක් කරන්නේ. සජබේ සෙට් එකක් මුන්. සජියට බනින video එකක් දාපං තියනව නම්.
    මම ඔය කියන Ad එක ඇත්තටම මේ දැන් වෙනකම් බලලා නැහැ

    දේශපාලන කතාවකදි යි සාමාන්‍ය ජීවිතයයි වෙනස් නේ 🤣🤣
    දේශපාලන කථාවක දී මේ පාර කොහෙට ද කියන්නේ ඡන්දෙ දෙන පක්ෂය මොකක්ද කියලා
    සාමාන්‍ය ජීවිතයේදී මේ පාර කොහෙට ද කියලා අහන්නේ පාරෙන් යන්නේ කොහෙට ද කියලා🤣

    පක්ෂය සමාජවාදී ගේ පක්ෂයක් නම් ඇයි මේ ධනවාදී Marketing Tricks 🤩🤩

    මිලියන ගණන් TV එකේ Ads දාගෙන කවුද අන්දන්න හදන්නේ 🤣🤣
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,075
    167,969
    113
    එකමත් එක රටක
    මම ඔය කියන Ad එක ඇත්තටම මේ දැන් වෙනකම් බලලා නැහැ

    දේශපාලන කතාවකදි යි සාමාන්‍ය ජීවිතයයි වෙනස් නේ 🤣🤣
    දේශපාලන කථාවක දී මේ පාර කොහෙට ද කියන්නේ ඡන්දෙ දෙන පක්ෂය මොකක්ද කියලා
    සාමාන්‍ය ජීවිතයේදී මේ පාර කොහෙට ද කියලා අහන්නේ පාරෙන් යන්නේ කොහෙට ද කියලා🤣

    පක්ෂය සමාජවාදී ගේ පක්ෂයක් නම් ඇයි මේ ධනවාදී Marketing Tricks 🤩🤩

    මිලියන ගණන් TV එකේ Ads දාගෙන කවුද අන්දන්න හදන්නේ 🤣🤣
    ඉතින් දේශපාලන ad එකක් නේ බන් ඉතින් ඒක . 🤭
     
    • Haha
    Reactions: hkiz and siri_ayya

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,205
    13,926
    113
    පෘථිවිය
    අවුරුදු 18-35 ඉන්න ලොන්ත සෙට් එකක් ඉන්නවා ලංකාවේ ඔක්කොම නෙමේ
    උන් හිතන පතන විදිහ ඔන්න නියමෙට අරගෙන කරපු මාකටිං පාරක්
    මෙන්න මේ ලොන්ත සෙට් එක තමයි අනුර, කාන්ත, විල්ටින් අල්ලන්න හදන්නේ
    අනුග්‍රහය හේරත් ගෙන්
     
    • Like
    Reactions: 2osama

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ඔය දෙකයි පනහෙ කොමඩි කරන එකාට සල්ලි ටිකක් විසී කරාම ඌ නැට්ට වනනවා. කොහොමත් SLVLOG එකෙ උන් සල්ලි බලං වැඩ කරන්නෙ. අභිශෙකා වත් මහින්ද ලා චන්දෙට දාලා.
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    අහ් කලබල වෙන්න දෙයක් නැ පයිප්පයක් පුකේ ගහන් ආපු සුවාදින බයියෙක්ගේ මඩ ප්‍රහාරයක් 😂

    • Love
    Reactions: Spiderman.Ayya

    lilman

    Well-known member
  • May 10, 2009
    41,217
    55,032
    113
    Colombo
    More Sex On the way @lilman උබේ අම්මාව ready කරලා තියපන් 🤣🤣

    මේවගේ කාලකන්නි මොකට එළකිරි එකේ තියාගන්නවද මන්දා.
    ගහලා පන්නන්නේ නැතුව.
    මුන් රොත්ත එළකිරි ඒක චාටර් කරනවා.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,075
    167,969
    113
    එකමත් එක රටක
    අහ් කලබල වෙන්න දෙයක් නැ පයිප්පයක් පුකේ ගහන් ආපු සුවාදින බයියෙක්ගේ මඩ ප්‍රහාරයක් 😂

    ඔය ටැප් එකේ බටේ සෙට් වෙන්නේ සජබේ ට මම හිතන්නේ :lol:

    ලංකාවේ මිනිස්සු අන්දන්න පුලුවන් තව විදියක් තියනව.
    "පිට රට ලොකු පඩියක් දාල රටට ඇවිත් ඉන්නේ රට වෙනුවෙන්" :rofl:

    පැතුම් කර්නර් ත් ඔය ලයින් එක පාවිච්චි කරා මුලින්ම චන්දෙට එද්දී.
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    බලන්න ඔයත් මේ අඩුකුලේ Marketing පාරට අහු වෙලාද කියලා 🤩
    JVP අඩුකුලේ Vibe එකට ලස්සනට Point එකේ ඉඳන් ගහනවා 🤣 ලස්සනට විස්තර කරනවා ජෙප්පන් ගේ අඩුකුලේ Marketing පාර මේ TV Ads එහෙම දාගෙන මොළේ හෝදන්නේ අපිට ආදරෙට නේ

    @riduna pm

    මේ අර මන්ජු අභිශේකා ගේ ජෝකර් නේ. උන්ට ගම්පහෙන් චන්ද ටිකක් කඩා ගන්න පොඩි ලයින් එකක් ඔය ගහන්නේ
     
    • Like
    Reactions: vibhashana