මේ පාර සජිත්ට දෙන උන්ව ඔබ දකින්නේ කොහොමද ?
එළකිරි සිංහලු 1%ක් වත් සජිත්ට දෙන්න නෑනේ ...
දෙනවයි කියන උන් ගැනත් අනිත් 99%ක් රටට ආදරය කරන එළකිරි සිංහලු දක්වන්නේ ඉතා බලවත් අප්රසාදයක් බවයි පෙනෙන්නට තියෙන්නේ ...
ඉතින් ඕගොල්ලෝ කියන්න බලන්න මේ පාර සජිත්ට දෙනවයි කියන අය ගැන ඔයා පවුද්ගලිකව දරණ අදහස ...
ඒ වගේම කියන්න තමන්ට ගොඩක් කිට්ටු කෙනෙක් , පවුලේ කෙනෙක් සජිත්ට දෙනවා කියල කිව්වොත් මොකද කරන්නේ ? ඒ ගොල්ලන්ව හරි මාර්ගෙට ගන්න ඕගොල්ලෝ ගන්න ක්රියාමාර්ග මොනාද ? ID එක පුච්චනවද ? 16 වෙනිදට චන්ද පොලට යන්න බැරි වෙන්න කකුල් දෙක කඩනවද ? කතිරේ ගහන්න බැරි වෙන්න ඇඟිලි කපනවද ?

Last edited:

ආය මොකුත් නෑ පටන්ගත්ත දවසේ ඉඳන් ආණ්ඩුවට බැන බැන අඩුපාඩු කිය කියා හිටියැකි.
අපිට තමා ඊට පස්සේ මුන් කරන ඔක්කොම ගොන් වැඩ වලට වගකියන්න වෙන්නේ