මේ පාර සජිත්ට දෙන උන්ව ඔබ දකින්නේ කොහොමද ?

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මේ පාර සජිත්ට දෙන උන්ව ඔබ දකින්නේ කොහොමද ?

    එළකිරි සිංහලු 1%ක් වත් සජිත්ට දෙන්න නෑනේ ...
    දෙනවයි කියන උන් ගැනත් අනිත් 99%ක් රටට ආදරය කරන එළකිරි සිංහලු දක්වන්නේ ඉතා බලවත් අප්‍රසාදයක් බවයි පෙනෙන්නට තියෙන්නේ ...

    ඉතින් ඕගොල්ලෝ කියන්න බලන්න මේ පාර සජිත්ට දෙනවයි කියන අය ගැන ඔයා පවුද්ගලිකව දරණ අදහස ...

    ඒ වගේම කියන්න තමන්ට ගොඩක් කිට්ටු කෙනෙක් , පවුලේ කෙනෙක් සජිත්ට දෙනවා කියල කිව්වොත් මොකද කරන්නේ ? ඒ ගොල්ලන්ව හරි මාර්ගෙට ගන්න ඕගොල්ලෝ ගන්න ක්‍රියාමාර්ග මොනාද ? ID එක පුච්චනවද ? 16 වෙනිදට චන්ද පොලට යන්න බැරි වෙන්න කකුල් දෙක කඩනවද ? කතිරේ ගහන්න බැරි වෙන්න ඇඟිලි කපනවද ?
    :)
     
    Last edited:
    • Like
    Reactions: powersport

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    එළකිරි සිංහලු 1%ක් වත් සජිත්ට දෙන්න නෑනේ ...
    දෙනවයි කියන උන් ගැනත් අනිත් 99%ක් රටට ආදරය කරන එළකිරි සිංහලු දක්වන්නේ ඉතා බලවත් අප්‍රසාදයක් බවයි පෙනෙන්නට තියෙන්නේ ...

    ඉතින් ඕගොල්ලෝ කියන්න බලන්න මේ පාර සජිත්ට දෙනවයි කියන අය ගැන ඔයා පවුද්ගලිකව දරණ අදහස ...

    ඒ වගේම කියන්න තමන්ට ගොඩක් කිට්ටු කෙනෙක් , පවුලේ කෙනෙක් සජිත්ට දෙනවා කියල කිව්වොත් මොකද කරන්නේ ? ඒ ගොල්ලන්ව හරි මාර්ගෙට ගන්න ඕගොල්ලෝ ගන්න ක්‍රියාමාර්ග මොනාද ? ID එක පුච්චනවද ? 16 වෙනිදට චන්ද පොලට යන්න බැරි වෙන්න කකුල් දෙක කඩනවද ? කතිරේ ගහන්න බැරි වෙන්න ඇඟිලි කපනවද ?
    :)

    ඌව කොන් කරනවා. දැන් තියෙන්නේ සජිත් ඉන්න ආණ්ඩුවක්, ඌගෙන්ම ඉල්ලගන්න වගේ
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,698
    13,476
    113
    එළකිරි සිංහලු 1%ක් වත් සජිත්ට දෙන්න නෑනේ ...
    දෙනවයි කියන උන් ගැනත් අනිත් 99%ක් රටට ආදරය කරන එළකිරි සිංහලු දක්වන්නේ ඉතා බලවත් අප්‍රසාදයක් බවයි පෙනෙන්නට තියෙන්නේ ...

    ඉතින් ඕගොල්ලෝ කියන්න බලන්න මේ පාර සජිත්ට දෙනවයි කියන අය ගැන ඔයා පවුද්ගලිකව දරණ අදහස ...

    ඒ වගේම කියන්න තමන්ට ගොඩක් කිට්ටු කෙනෙක් , පවුලේ කෙනෙක් සජිත්ට දෙනවා කියල කිව්වොත් මොකද කරන්නේ ? ඒ ගොල්ලන්ව හරි මාර්ගෙට ගන්න ඕගොල්ලෝ ගන්න ක්‍රියාමාර්ග මොනාද ? ID එක පුච්චනවද ? 16 වෙනිදට චන්ද පොලට යන්න බැරි වෙන්න කකුල් දෙක කඩනවද ? කතිරේ ගහන්න බැරි වෙන්න ඇඟිලි කපනවද ?
    :)

    දැන් උබ කියන්නේ සජිත්ට දෙන අය රටට ආදරේ නෑ
    ගොටබයට දෙන අය රටට ආදරෙයි කියලද ?

    උබ ඔය උඩ කියල තියෙන මොක කරත් දැන් වැඩක් නෑ
    උබල කලින් හිතා ගත්තු විදිහට උබලා පපුවේ අමාරු කාරයටම දීපල්ලා
    මොකද නහින දෙහින කාලේදී මිනිහටත් පජාත වෙන්න බෑනේ
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    ප්‍රශ්නය: මේ පාර සජිත්ට දෙන උන්ව ඔබ දකින්නේ කොහොමද ?

    පිළිතුර: මම දකින්නේ මෙන්න මේ වගේ....

    images-36.jpg

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ඇත්තම කිවොත් සජිත්ට දෙනවය කියන එක තමා එළකිරියේ ඉස්සරහට එන අවුරුදු පහට කරන්න පුළුවන් හොඳම ආයෝජනය :yes: ආය මොකුත් නෑ පටන්ගත්ත දවසේ ඉඳන් ආණ්ඩුවට බැන බැන අඩුපාඩු කිය කියා හිටියැකි. :P අපිට තමා ඊට පස්සේ මුන් කරන ඔක්කොම ගොන් වැඩ වලට වගකියන්න වෙන්නේ :no:

    කවුරුත් ඒ වටිනා අවස්තාව ප්‍රයෝජනෙට ගන්න බවක් පේන්නේ නෑ ඔක්කොම ටොයියො හැංගිලා
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    දැන් උබ කියන්නේ සජිත්ට දෙන අය රටට ආදරේ නෑ
    ගොටබයට දෙන අය රටට ආදරෙයි කියලද ?

    UNP ekata chande wadipurama hadila thiyenne, kapuwath kola paramparika unp, LTTE sympathisers, Rajapakse Haters, Unintelligent poor society saha unta kade gihin labena waraprasada gena hithana ungen
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    සජිත්ට දෙන මනුස්සයෙක් මම දකින්නේ රටට කෙලවෙනකල් බලන් ඉන්න, රට ගැන හැගීමක් වගේම කිසිම දැනුමක් නැති පුද්ගලයෙක් විදිහට,,, කොටින්ම කීවොත් දේශද්‍රෝහියෙක්...

    රටට ආදරයක් නෑමයි කියමුකො, නමුත් කියන කතා අහලා හරි මූ කිසි දක්මක් නැති පිස්සෙක් කියලා නොතේරෙන එකා ගැන තව මොන කතාද..

    පවුලේ කෙනෙක් සජිත්ට දෙනවානම් , බලනවා පැහැදිලි කරන්න,, ඒත් බැරිනම් ඕනෙ එකක්,, බීරි අලින්ට වීනා වාදනය කරලා වැඩක් නෑනේ, ඒක ඒ පුද්ගලයාගේ අයිතියනෙ,, වාසනාවට පවුලේ එහෙම එකෙක් නෑ...
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    දැන් උබ කියන්නේ සජිත්ට දෙන අය රටට ආදරේ නෑ
    ගොටබයට දෙන අය රටට ආදරෙයි කියලද ?

    Gotabayata dhena aya ratata adareda nedda mama danne nehe bro.. namuth Sajithta dhenna nam loku awulak thiyenna one,, Gotata dhenna berinam dhenna oya inne, AKD, Mahesh, Rohan one tharam aya...

    I will never oppose them, But I will certainly oppose voting Sajith, not cz of any enemity with him, bit cz of what UNP did to our country
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,559
    6,539
    113
    ඇත්තම කිවොත් සජිත්ට දෙනවය කියන එක තමා එළකිරියේ ඉස්සරහට එන අවුරුදු පහට කරන්න පුළුවන් හොඳම ආයෝජනය :yes: ආය මොකුත් නෑ පටන්ගත්ත දවසේ ඉඳන් ආණ්ඩුවට බැන බැන අඩුපාඩු කිය කියා හිටියැකි. :P අපිට තමා ඊට පස්සේ මුන් කරන ඔක්කොම ගොන් වැඩ වලට වගකියන්න වෙන්නේ :no:

    කවුරුත් ඒ වටිනා අවස්තාව ප්‍රයෝජනෙට ගන්න බවක් පේන්නේ නෑ ඔක්කොම ටොයියො හැංගිලා
    එළකිරියේ තනිකරම උබවගේ කටුස්සෝ ඉන්නේ . දැන් මයිත්‍රීට චන්දෙ දාපු එකෙක් හොයාගන්නවත් ඉන්නවද . ඒ වගේ තමයි . තව අව්රුද්දක් යද්දී ගෝටට දාපු උනුත් හොයන්න වෙන්නේ නැහැ . :D:D:D
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    සජිත්ට ඡන්දේ දෙන ඕනෙම කෙනෙක් ව මට පේන්නේ තවත් එක මනුස්සයෙක් වගේ.....ඇයි දැන් මොකක් හරි ප්‍රශ්නයක් ද ඔහෙට ?
     
    chatuSL

    Junior member
  • Sep 18, 2015
    306
    25
    18
    එළකිරියේ තනිකරම උබවගේ කටුස්සෝ ඉන්නේ . දැන් මයිත්‍රීට චන්දෙ දාපු එකෙක් හොයාගන්නවත් ඉන්නවද . ඒ වගේ තමයි . තව අව්රුද්දක් යද්දී ගෝටට දාපු උනුත් හොයන්න වෙන්නේ නැහැ . :D:D:D[/Q

    LOL 17 passe hoya ganne wenne nee :P:rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    එළකිරියේ තනිකරම උබවගේ කටුස්සෝ ඉන්නේ . දැන් මයිත්‍රීට චන්දෙ දාපු එකෙක් හොයාගන්නවත් ඉන්නවද . ඒ වගේ තමයි . තව අව්රුද්දක් යද්දී ගෝටට දාපු උනුත් හොයන්න වෙන්නේ නැහැ . :D:D:D
    දැන්මම විශ්‍රාම සැලසුමක් ගහන්න වෙනව 2025 දි අනික් ආණ්ඩුව ආවම ආයෙත් එන්න බැරිය :P
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,475
    8,664
    113
    රූකඩ රාජ්ජේ

    බදුදින්ගේ ආගමික අයිතීන් ලබා දෙන්න , උන්ගේ පරම්පරාව තව වැඩිකරන්න ලබාදෙන අවස්තාවක් හැටියට

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මට හිතෙන්නේ නම් තර්කානුකුලව, විග්‍රහාත්මකව යමක් හිතන්න බැරි, අමනෝඥ පිරිසක් කියලයි ඔවුන්.....
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,832
    2,404
    113
    Godakma Desha Premiyo inne Pohottuwe

    75210258_152434836149834_5907146440932589568_n.jpg

    බොරු දාන්ඩ එපා යකෝ කෑගල්ලෙ ඉන්න අපිවත් දන්නෙ නෑ ඔහොම සීන් එකක්.FB එකේ කවුරු හරි එකෙක් මොකක් හරි බොරුවක් දැම්මම සීරියස් අරන් Share කරන්ඩ එපා.
    පුලුවන් නම් එක පිලිගන්ඩ පුලුවන් source එක්ක ඔය නිව්ස් එක ගිය ලින්ක් එකක් දාපන්. සිරසෙ හෙම දවසම breaking news දාල කියන්නෙ ඔහොම දෙයක් උනා නම්
     
    Last edited: