මේ පාර Book Fair එකේ පොත් මිල ගණන් / Discount 30%

Identity

Well-known member
  • Aug 15, 2016
    23,208
    18,838
    113
    අදාල නෑනේ
    bookfair.png
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,829
    39,798
    113
    Homagama
    මේ පාර Book Fair එකේ පොත් මිල ගණන් / Discount % එහෙම කොහොම වෙයිද ?
    ආතල් එකක් ගන්න ඕකේ රස්තියාදු උනාට,පොත් ගන්නම ඕනානම් ඉතින් ඔය මගුල පාඩුයි. මරදානේ සෙට් වෙනවා ඔයිට වඩා ඩිස්කවුන්ට්
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    වැඩක් නැති විකිනෙන්නේ නැති කුණු ගොඩවල් වලට 30% වගේ දේවි. ඉල්ලුමක් තියෙන, වටිනා පොත් වලට 25% හෝ ඊට අඩු ගානක් දේවි.
     

    Prasanna619

    Active member
  • May 23, 2014
    176
    81
    28
    38
    Elpitiya
    වැඩක් නැති විකිනෙන්නේ නැති කුණු ගොඩවල් වලට 30% වගේ දේවි. ඉල්ලුමක් තියෙන, වටිනා පොත් වලට 25% හෝ ඊට අඩු ගානක් දේවි.
    Ow neda habai me para uparima denne 20% kiyalath kiyanawa
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    ඕකට යන්න කලින් දැං තියෙන ප්‍රයිස් එක බලාගෙන යන්න :baffled: