ආතල් එකක් ගන්න ඕකේ රස්තියාදු උනාට,පොත් ගන්නම ඕනානම් ඉතින් ඔය මගුල පාඩුයි. මරදානේ සෙට් වෙනවා ඔයිට වඩා ඩිස්කවුන්ට්මේ පාර Book Fair එකේ පොත් මිල ගණන් / Discount % එහෙම කොහොම වෙයිද ?
Ow neda habai me para uparima denne 20% kiyalath kiyanawaවැඩක් නැති විකිනෙන්නේ නැති කුණු ගොඩවල් වලට 30% වගේ දේවි. ඉල්ලුමක් තියෙන, වටිනා පොත් වලට 25% හෝ ඊට අඩු ගානක් දේවි.