මේ පාර campus select උන අය එන්නකෝ පොඩ්ඩක්

Intern

Junior member
  • Sep 27, 2015
    82
    3
    8
    මේ පාර campus select උන අය එන්නකෝ පොඩ්ඩක්

    campus select උනා කියලා letter එකක් එනවනේ.. එකේ තියෙන්නේ කැමැත්ත පල කරලා ආපහු letter එකක් යවන්නනේ.. ඒ letter එකත් එක්ක මහපොළ application එකත් ආවද??
     

    robaiya

    Member
    Feb 10, 2015
    1,869
    501
    0
    කොළපාටට දිලිසි දිලිසි මහපොළ එක මට නම් අවා