මේ පැකේජ් එක ගන්න බැලුවෙ...

LegendWarrior

Active member
  • Nov 23, 2017
    327
    187
    43
    Screenshot 2025-02-23 at 12.41.50.png


    මචන් දැනට තියෙන්නේ මගේ 2390/= 120GB පැකේජ් එක..
    මේකෙ ඩේ ටයිම් තියෙන්නේ 40 රෑට තියෙන්නේ 60ක්..
    කොහොමත් ඩේටා ඉවර වෙන්නේ 20 වගේ වෙද්දී හින්දා..ගන්න බැලුවේ..

    හැබැයි මගේ අයිඩියා එක තිබ්බේ flash 10 එකකට... ඒත් බිල් එක තමා ප්‍රශ්නේ..
    mokakda ubalage idea eka meka gana?
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Trio Shin එක දාගන්නවනං දාගනින් බං @LegendWarrior

    තාම ගන්නවද නැද්ද කිය කිය හිත හිත ඉන්නව
    Tax එක 1500 ක් වුණොත්
    රුපියල් 6500 ක් වගේ වෙයි නේද @Heshan Daminda

    PEO TV නම් තේරුමක් නෑ
    Fiber data නම් වටිනවා
    අම්ම තාත්ලාට බලන්න පියෝ ටිවි පට්ට වටිනව
    අපේ අම්මල බලන තරමක් බලන්නෙ රිවයින් කරල, එයාලට ඕන වෙලාවට

    Trio Shine තමා පාවිච්චි කරන්නෙ. 6300 ටැක්ස් එක්ක.
    ඒ කියන්නෙ 1300 යි ටැක්ස් එක
    ඇයි බං මේක දාගන්න ඔන්ගෙ ඔපීසියටම එන්න කියන්නෙ
     
    Last edited:
    • Sad
    Reactions: Heshan Daminda

    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,554
    3,214
    113
    Trio Shine තමා පාවිච්චි කරන්නෙ. 6300 ටැක්ස් එක්ක.
    100gb madi nadda

    TRIO Shine use karanne giya awrudde idan. search karanna thread dala athi visthara ekka.
    7xFun Bundle එක මාසේ පලවෙනි සතියටද වැටෙන්නේ
    ------ Post added on Feb 23, 2025 at 1:50 PM
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,252
    1
    101,092
    113
    34
    Kalutara
    100gb madi nadda

    youtube එකට වෙනම 25 GB හම්බෙනවනෙ. අනික රෑ 12න් පස්සේ කොහොමත් අන්ලිමිටඩ් නේ...


    ඒ කියන්නෙ 1300 යි ටැක්ස් එක
    ඇයි බං මේක දාගන්න ඔන්ගෙ ඔපීසියටම එන්න කියන්නෙ
    ඒක නම් දන්නේ නෑ. මම නම් උන්ගේ ඔෆිස් එකට ගියේ මගේ නමට කනෙක්ෂන් එක තිබුනේ නැති නිසා. තාත්තගේ නමින් මට අයිතිය මාරු කරන්න ඕන නිසා.
     

    Crazy4u

    Active member
  • Sep 26, 2017
    268
    142
    43
    Trio Vibe එක තියෙන්නෙ.. ටැක්ස් එක වදිනවා බන් 1300/- ක් විතර.. 4600/- ක විතර බිලක් එනවා.. ඩේටා නම් මදි වගේ දැනෙනවා..
     

    AnuradhaRa

    Well-known member
  • Trio Vibe එක තියෙන්නෙ.. ටැක්ස් එක වදිනවා බන් 1300/- ක් විතර.. 4600/- ක විතර බිලක් එනවා.. ඩේටා නම් මදි වගේ දැනෙනවා..
    ඉදකිං මම 1790 පැකේජ් එක
    යූටියුබ් ඇඩොන් එක දාගෙන ඉන්නෙ
    මාසෙටම පියෝ ටීවි එක්ක 5300 ක් විතර එනව

    Tax ekka bill eka keeyak wage enawada machan?
    ඔය අපේ @Heshan Daminda තට්ටය කියල තියෙන්නෙ
    ඌට එනවලු 6300 ක් විතර බිලක්
    අවුලක් නෑ නේද

    Trio Shine ඇර අනිත් Trio දෙකනං කිසිම තේරුමක් නෑ
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,794
    8,003
    113
    මෙන්න මෙතන...
    ඉදකිං මම 1790 පැකේජ් එක
    යූටියුබ් ඇඩොන් එක දාගෙන ඉන්නෙ
    මාසෙටම පියෝ ටීවි එක්ක 5300 ක් විතර එනව


    ඔය අපේ @Heshan Daminda තට්ටය කියල තියෙන්නෙ
    ඌට එනවලු 6300 ක් විතර බිලක්
    අවුලක් නෑ නේද

    Trio Shine ඇර අනිත් Trio දෙකනං කිසිම තේරුමක් නෑ
    Ado meka gana wisthara poddak kiyapan