මචන් දැනට තියෙන්නේ මගේ 2390/= 120GB පැකේජ් එක..
මේකෙ ඩේ ටයිම් තියෙන්නේ 40 රෑට තියෙන්නේ 60ක්..
කොහොමත් ඩේටා ඉවර වෙන්නේ 20 වගේ වෙද්දී හින්දා..ගන්න බැලුවේ..
හැබැයි මගේ අයිඩියා එක තිබ්බේ flash 10 එකකට... ඒත් බිල් එක තමා ප්රශ්නේ..
mokakda ubalage idea eka meka gana?