1 ) කෞශල්‍යයන් වර්ධනය/දියුනු කර ගැනීමද (Upasampadā, (f.) (fr. upa + saṃ + pad) — 1. taking, acquiring; obtaining, taking upon oneself, undertaking D. )
මෙහි අදහස පහදිලි කරනන් පුලුවන්ද ඔබගේ දනුමට අනුව?
2) (පව් සිතිවිලි නැති අයෙක්ට අලුතෙන් පින් රැස් කිරීමක් අවශය නොවේ, හෙතෙම සැබවින්ම පින් කඳකි.)
පවු සිතිවිලි නති අය පින් කදක් උනෙ කොහොමද?
ඔබට අනුව පින් පව් දෙකම දුරු කරනන් ඔනෙ නෙද නිවන් දකින්න.එතකොට පින් කදක් නිවන් දකින්නෙ කොහොමද? එතකොට සියලු බුදුවරුන් කියනෙනේ නිවන් දකින්න එප කියලද?
3) තම ගේ සිත තමා දෙසම බලන දර්පණයක් කරගැනීමද,
මෙ ප්‍රකශයක් පොඩ්ඩක් පහදිලි කරන්න පුලුවන්ද ඔයගෙ දනුමට අනුව
1. ඒ කියන්නෙ යම් ටැලන්ට්/කුසලතාවක් එකක් ඇතිකර ගැනීම, එතකොට තමයි තමන්ට කාටවත් අතනොපා අනුන්ගෙන් ඉල්ලන්නෙ නැතුව, ජීවත් වෙන්න පුලුවන් ජොබ් එකක් හෙම කරලා ...
2. ඔබ වරදවා වටහාගෙන, රහතන් වහන්සේලා(නිවන් දැකපු අය) "පුඤ්ඤ පාප පහීනස්ස" කියල තියෙනවා නේද?
දුරු කරනවා කියන්නේ කරපුවා නැතිකරන එක නෙවෙයි, තවදුරටත් කිරීමෙන් වැලකීම.
පව් සිතිවිලි නැතිකල අයෙක් තුල පින් සිතිවිලි නැත්නම් මොනවාද තියෙන්නේ?

3. දර්පනයක් එහෙම නත්නම්, කන්නාඩියක් තුලින් ඔබට විවිද දර්ශන දැකිය හැකියි.(ගේ දොර, ඉඩකඩම්, පව්ල etc...)
දර්පණයේ චායා ඇතිවේ, නැතිවේ....
නමුත් දර්පණය ඒවා අලවා ගන්නේ නැත, එම රූප අතගා බැලුවාට හසුවන්නේ නැත(ඇලී නැත)....
ඉතින්... ඔබේ සිතත් දර්පණයක් වැනි නම් ඔබ කෙතරම් නිවුන පුද්ගලයෙක්ද...



