මේ පොත..කියවපු අය!!!

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo
    Originally Posted by SanukaWick View Post
    Alternate Links

    Link 1

    Link 2

    එකම Reply එක දිගින් දිගටම දමීමෙන් ඔබ බලපොරොත්තු වෙන්නේ ඔබගේ Post up කර ගනීම බව පෙනීයයි.ඔබට අවශය ධර්මය ප්‍රචරනය නොව ඔබ විසින් දෑමු Post එක up කර ගනීම,Rep වඩි කර ගෑනීම අදිය බව පහදිලිය .
    Rep වඩි කර ගෑනීම, Post එක up කර ගනීම වෑනි ලොකික දෙවල් සදහා බුදු දහම භවිතා කිරිමෙන්ම ඔබගේ ශ්‍රධ්ධාව තෙරුම් ගත හෑකිය
     
    Last edited:

    SanukaWick

    Active member
  • Jul 31, 2016
    515
    43
    28

    Nope, that's because people watching only first post and try to Download and fails,
    they didn't see next LINKS posted my me.
    So they comment asking links again.
    Therefore after post that they can see my Alternate links to download in last page...:)
    (Atleast reputation is not worth to consume bro...)
     
    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo
    Alternate Links

    Link 1

    Link 2

    ඔබ විසින් ගේ ර‍ේරුකාන‍ේ චන්දවිමල හිමිග‍ේ පොත් සහිත Link සහ සත්‍යෝදය පොත් සහිත Link දෙකම එකම reply එකම දමීමේන් ඔබ බලපොරොත්තු වන්නේ කුමක්ද? එයින් ඔබ බලපොරොත්හ්ටු වන්නේ ර‍ේරුකාන‍ේ චන්දවිමල හමුදුරුවන්ගේ පොත හ්හ සමාන කරුනු සත්‍යෝදය පොතෙ තිබේ යයි මෙම පොස්ට් එක බලන අයට ව්යන්ගයෙන් හෑගවීම නේද?

    මොකද ඔබ මෙම Post එකේ මීට කලින් කරපු කිසිම Reply එකක ර‍ේරුකාන‍ේ චන්දවිමල හිමිග‍ේ පොත් සහිත ලින්ක් එකක දමා නහ නේද?

    1)http://wordpress.redirectingat.com/?id=725X1342&site=sinhalabuddhism.wordpress.com&xs=1&isjs=1&url=http%3A%2F%2Fwww.scribd.com%2Fdocuments%2F36137975&xguid=d9d338710216eb31c5395f2ada9f86d3&xuuid=6aeed18f7db6fdada25ac6c178bcd8ae&xsessid=35f225a6916a16a9895df06993fc0bfb&xcreo=0&xed=0&sref=https%3A%2F%2Fsinhalabuddhism.wordpress.com%2Fbuddhist-books%2F&pref=http%3A%2F%2Fwww.elakiri.com%2Fforum%2Fshowthread.php%3Ft%3D1768163%26page%3D12&xtz=-480

    ඉහත Link එකෙ තියෙන්නේර‍ේරුකාන‍ේ චන්දවිමල හිමිග‍ේ විසින් ලියපු බෝධි පූජාව පිලිබන්ද පොත. එකෙ තියෙන ක්කරුනු එක්ක සත්‍යෝදය පොතේ කරුනු ගලපෙන්නේ නහ.
    උදාහරනයක් ලෙස පහන් පූජව පිලිබන්දව පොත් දෙකෙ තියෙන තියෙන කරුනු කියන්න පුලුවන්. ඔක එක උදාහරනයක් විතරයි.

    අඩුම තරමෙ ඔබ මෙම පොත් කියව තිබේද?

    මට වෙලවක් තියෙන වෙලවක මම වෙනම පොස්ට් එකක දාන්නම් මෙ සත්‍යෝදය පොතෙ තියෙන අසත්ය කරුනු.එකට ටික දවසක් යවී.

    තවද මෙම පොස්ට් එකෙ අති Reply බලගෙන යාමේදී එයෙන් වෑඩි ප්‍රමනයක්ම ඔබ විසින් කරන ලද Reply බව පෙනේ. කෙසෙ වෙතත් එම Reply අතර පහත සදහන් දෙකද මම දිටුවෙමි. එම Reply දෙකෙන්ම ඔබගේ දර්ම ඥානය තව දුරටත් පහදිලිවේ.

    2)
    පින් පව් ගොඩගසන්නන්ට කවදනම් නිවන් සුවයක් ද?
    නිවනට අති ආශාව අතහැරීමම නිවන් දුටුවා සමාන වේ!!!

    නිවන් දෑකීමට අවශය වන්නේ ආශාව නොව ඡන්දයකි. නිවනට අති කමත්ත ඡන්දය

    https://www.scribd.com/document/36137872/15-Abhidharmaye-Mulika-Karunu-%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%B0%E0%B6%BB-%E0%B6%B8%E0%B6%BA%E0%B7%9A-%E0%B6%B8%E0%B7%96%E0%B6%BD%E0%B7%92%E0%B6%9A-%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%94

    ඡන්දයකි යනු කුමක්ද යන්න දෙන ගෑනීමට ඉහත Link එකේ සදහන් ගනීමට අභිධර්මයේ මූලික කරුණු පොත වෑඩි දුරට කියවන්න.

    ඡන්දයට යම් අරමුනක අලුම් කරන ස්වභාවයක් නත, නමුත් අශාවට/තෘෂ්නාවට අරමුනට අලුම් කරන ස්වභාවයක් ඈත.
    සත්‍යෝදය පොත ලිවු ස්වාමින්වහන්සේ ආශාව සහ ඡන්දයකි අතර වෙනස දෑන සිටියා නම් නිවනට අති අශාව අත් හෑරිමක් ගෙන සදහන් කරනු ලබන්නේ නති බව මගේ විස්වාසයයි .

    පින් පව් ඔබ සෑම මොහොතකම රස් කරමින් ඉන්නේ. අපෙ සිතට එන සිතිවිලි නිස එක්කො එක්කො කුසල හොඅ අකුසල කර්ම නිතරම සකස් වෙනව. ඔබ එක නොදන්න වෙන්න ඔනෙ. කුසල් අකුසල් රස් කරන එක නවතින්නෙ රහත්/පසෙ බුදු හො බුදු උන අය පමනයි. රහතුන් විසින් කරන කර්මයන්ට කියන්නෙ ක්‍රිය කර්ම කියල. අනෙක් සෑම පුද්ගලයෙක්ම සෑම මොහොතකම කුසල ඇකුසල රස් කරමින් ඉන්නෙ.චෙතනවක් පමක්නක් අති කර්මයක් සකස් වෙන්න. ලන්කවෙ ඉන්න ගොඩක් අය හිතන් ඉන්නෙත් ඔහොම තම. අපි වරදි කරන්නේ නහ. එ නිස අපි පින් කරන්න ඔනි නෑහ. එත් ඔවුන් ජීවිතයෙ වෑඩි කාලයක් රාග,ද්වේශ සහ මොහයන්ගෙන පිරිල තම ඉනෙන. ඔවුන් දන්නෙත් නහ එ සෑම මොහොතකම අකුසල් රෑස් කරමින් ඉන්නේ කියල.

    3)
    තෑන්ක්ස් මචන්, බට් පින් කියන්නේ තමාගේ හිතේ පිනා යෑම,
    ඒක තමන්ටම තමයි, කාටවත් දෙන්න බෑ, එහෙනම් පව්ත් දෙන්න පුලුවන් වෙන්න ඕනනේ...
    ඔතනත් අලුතෙන් හිතන්න ගොඩක් දේවල් තියෙනවා.
    පින යනු සිතේ ඈති වන පින යාම නම් සතෙකු මරා සතුටු වන පුද්ගලයෙක්ට අති වන්නේද පිනක් විය උතුය, පිනෙහි නිවරදි අර්ත දෑක්වීම නම් අලෝභ, අදේවෙශ ,අමෝහ යන සිතුවිලි අතරින් එකක් හෝ කිහිපයක් සහිත සිතුවිලි/ක්‍රියාවන් නිසා ජනිත වන කර්මයන්ය.
     
    Last edited:
    • Like
    Reactions: neo7x

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    967425.gif
     
    1. පින,පව් දෙකම දුරු කලොත් පමනයි නිවන විඳිය හැක්කේ.(පුණ්‍ය පාප පහීනස්ස...)

    ඒ අනුව ඔබ අවු.32ක් තිස්සේ කලේ මොනවාද කියලා හිතලා බලන්න.

    2. පින යනු සිතේ ඈති වන පිනා යාම බව ත්‍රිපිටකයේ සඳහන් වේ.
     
    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo
    නිවන කියන්නේ චතුරාර්ය සත්ය අවබොඅද කිරිම මිසක් පින /පව දුරු කිරීම නොවේ. එකට තියෙන එකම මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය.එ ඈර වෙන කිසිම ක්‍රමයක් නෑහ එකට.ඔබ නිවන කියන්නේ මොකක්ද කියලවත් දන්නේ නති භව පෙනෙනට තිබේ. නිවන යනු විඥානය නෑවත භවය්ක් කරා ගමන් නොකිරීමයි. නිවන යනු පරමාර්ත දර්මයකි. මේ විශ්වයේ පරමාර්ත දර්ම අත්තේ 82 පමනි.

    https://www.scribd.com/document/36137872/15-Abhidharmaye-Mulika-Karunu-%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%B0%E0%B6%BB-%E0%B6%B8%E0%B6%BA%E0%B7%9A-%E0%B6%B8%E0%B7%96%E0%B6%BD%E0%B7%92%E0%B6%9A-%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%94
    පොත කියවන්න.

    ඔබ මම කලින් අසන ලද ගටලු වලට පහදිලි පිලිතුරක් ලබා දෙන්න?

    නිවන ලබීමට කමති නම් ප්‍රඥාව වර්දනය කල යුතුමය. එයට විදර්ශනා භාවනාව කල යුතුමයා. සතර සතිපට්ටනය ගෙන පොඩ්ඩක් හොයල බලන්න. ඔබත් සත්‍යෝදය පොත තියෙන ආකරයටම ප්‍රස්න වලින් පෑනල යන්ව නෙද්? සත්‍යෝදය පොතෙත් නිවන ගෙන සදහන් වෙන කරුනකදි කියවෙනව නිවන කියනනේ මොකකද කියල පසුවට කත කරම්මු කියල(34 පිටුව අවසාන පරිච්චේදය). ඔය සත්‍යෝදය කියන පොතෙ කොහෙ හරි ලියල තියෙනවඩ පන්ච නීවරන යටපත් කරන්න කොහොමඩ කියල. අනිත්ය සංඥාව වඪන්නේ කොහොමද කියල ?.
     
    Last edited:

    SanukaWick

    Active member
  • Jul 31, 2016
    515
    43
    28
    ඔබ මම කලින් අසන ලද ගටලු වලට පහදිලි පිලිතුරක් ලබා දෙන්න?

    මම ඔබ තරම් පොත් කියවා නැති බැවින්, පිලිතුරු ලබ දිය නොහැක...
    නමුත් යම් කරුනක් දෙස විවුර්ත ව බල යමක් කිව හැක.
     
    Last edited:

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    2. පින යනු සිතේ ඈති වන පිනා යාම බව ත්‍රිපිටකයේ සඳහන් වේ.

    බත් ව‍ෙනුවට තණක‍ොළ කන උන්ට ඕවා කියපන් බන් .... උඹ දන්න බුදු බනක් නෑ ... ම‍ොක‍ෙක් හරි ලියපු ද‍ෙයක් විතරක් හරියි කියලා හිතන එක‍ෙක් උඹ ....
     
    SanukaWick

    Active member
  • Jul 31, 2016
    515
    43
    28

    බත් ව‍ෙනුවට තණක‍ොළ කන උන්ට ඕවා කියපන් බන් .... උඹ දන්න බුදු බනක් නෑ ... ම‍ොක‍ෙක් හරි ලියපු ද‍ෙයක් විතරක් හරියි කියලා හිතන එක‍ෙක් උඹ ....
    එතකොට..., ඔබ විසින් ධර්ම ඥාණය ලබාගත්තේ කව්රුන් විසින් හෝ රචිත
    තිරිපිටකයෙන් නොවේද? එසේත් නැත්නම් අජිත් පුශ්පකුමාර ගුරුවරයාට මෙන් ඔබටත් දැනුම පහල වෙලාද?
    මාගේ දැනුම අනුව මම සියලු බුදුවරුන්ගේ දේශනාව පිලිගනිමි...(සබ්බ පාපස්ස...)
    ඔබලාගේ අරමුණ යම්තාක් අපැහැදිලිය...(සමහරවිට එය මහත්ඵල මහානිශන්ශ සහිත පින් රැස් කර ,
    ඉන් අනතුරුව දෙව් මිනිස් සැප කෙලවර අමාමහ නිවන විය හැක....)

    නමුත් පැවසිය යුත්ත වන්නේ,
    ඔබලා නිවන්න හදන්නේ මම යැයි කෙනෙක් සිටිනවා කියා සිතා එම පුද්ගලයාය,
    නමුත් මම/පුද්ගලයා නොපවතින බැවින් එය කිසිදා සිදුකල නොහැක...
     
    Last edited:

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo
    1)මෙම ප්‍රකශයෙන් ඔබ අදහස කරන්නේ කුමක්ද? සියලු බුදුවරුන්ගේ දේශනාව පිලිගනිමි යන්නේන් ඔබ අදහස කරන්නේ කුමක්ද?

    ඔබ "සබ්බ පාපස්ස" යනුවෙන් කොටසක් පමනක් දක්වා ඉහත ඈති ගාථාව සම්පූර්න අදහස සමග පහත දෑක්වේ. ඔබ එහි තෙරුමවත් නොදේන මෙතෙක් කටයුතු කල බව ඉන් මනාව පහදිලිවේ.

    සබ්බ පාපස්ස අකරණං
    කුසලස්ස උපසම්පදා
    සචිත්ත පරියොදපනං
    එතං බුද්ධානසාසනං

    සියලු අකුසල් නොකිරීමද
    සියලු කුසල් ධහම් ඉපදවීමද
    තම ගේ සිත මනාව පිරිසුදු කර ගැනීමද
    සියලු බුදුවරුන්ගේ අනුශාසනාවයි

    අප අසා තිබෙන සියලු බුදුවරුන්ගේ දේශනාව නම් මෙයයි.

    නමුත් ඔබ කියන බුදු බනට අනුව නිවන් දකීමට පහත කරුනු අනුගමනය කල යුතුය

    i)
    පින් පව් ගොඩගසන්නන්ට කවදනම් නිවන් සුවයක් ද?
    ii)
    පින,පව් දෙකම දුරු කලොත් පමනයි නිවන විඳිය හැක්කේ
    iii)
    නිවනට අති ආශාව අතහැරීමම නිවන් දුටුවා සමාන වේ!!!
    ඔබ ඉහත i) , ii) ,ii) දී කියන ආකරයට නිවන් දකින කරමය විස්තරාත්මකව පහෑදිලි කරන්න පුලුවන්ද?

    ඔබ බුද්ද දේශනාවල අති මූලික කරුනුවත් නොදෑන කටයුතු කරන බවට තවත් පෑහදිලි කිරීම අවශයද?

    නමුත් සියලු බුදුවරුන්ගේ දේශනාව පිලිගනිමි යෑයිද පවසයි

    ඔබගේ දනුම පිලිබන්ද අවබොඅදයක් ඔබටම ලබෙන්නට අති යයි මම සිතමි

    ඔබට මෙම අරමුන පහදිලි උනේ කෙසෙද කියල විස්තර කරන්න පුලුවන්ද? අප විසින් පවසන ලද කුමන කරුනු මතද ඔබ ඔය නිගමනයට පමිනියේ

    3

    මෙතන ඔබලා යනුවෙන සදහන් කරනේ කවුරුන් ගෑනද?
    අප මම කෙනෙක් සිටී යයි සිත එම පුද්ගලයා නිවන් දෑකීමට හදනවා යනුවෙන ඔබ පවසන්නේ කුමන කරුනු මතද?
    ඔබ එම නිගමනයට පමිනියේ අප විසින් පවසන ලද කුමන කරුනු මුල් කරගෙනද්?

    4)ඔබ මෙම පොස්ට් එකේ පවසන ලද කරුනු අනුව ඔබට නිවන යනු කුමක්ද , නිවන් දකින්න අනුගන්මනය කල යුතු මාර්ගය සහ බුදු දහමේ අනෙක් මූලිකො කරුනු ගෙනවත් අවබොඅදයක් නෑති බව ඔනාවටත් වඩා පෑහදිලිය. උදාහරනයක් ලෙස ඔබ නිතරම පවසනා කරුනක් වනුයේ

    පින,පව් දෙකම දුරු කලොත් පමනයි නිවන විඳිය හැක්කේ.

    කර්ම විස්තරවල දැක්වෙන පරිදි විපාක දෙන කාලපරිච්ඡේද අනුව එය සතර ආකාරයෙක් වෙයි.

    1)දිට්ඨ ධම්මවේදනීය කර්ම - මෙ ලොව දී ම විපාක දෙන කර්ම.
    2) උපපජ්ජවේදනීය කර්ම - දෙවන භවයේ දී විපාක දෙන කර්ම.
    3) අපරාපරියවේදනීය කර්ම - තුන්වන අත්භවයේ සිට නිවන් අවබෝධකර පරිණිර්වානය සිදුවීම දක්වා.
    4) අහෝසි කර්ම - විපාක දීම ට අවකාශ නො ලැබෙණ කර්ම.

    මෙහි අහොඅසි කර්මය උදහරනයක් ලෙස අංගුලිමාල තෙරුන් විසින් කරන ලද මනුශ්යන් මෑරීම පෙන්විය හෑක. ඔබ කියන ආකරයන සියලු පින,පව් දෙකම දුරු කලොත් පමනයි නිවන දකිය හෑකි නම් අංගුලිමාල තෙරුන් නිවන් දෑකීමට පෙර මරන ලද මිනිසුන්ගේ පව් ටික ගෙවීමෙන් පවුව රහත් බව ලබුවෙද යන්න පහදිලි කරන්න පුලුවන්ද?

    5) ඔබ සියලු බුදුවරුන්ගේ දේශනාව පිලිගන්නේ නම් අහෝසි කර්ම ගෙන දෙශනාව පිලිගන්නෙද යන්න පහදිලි කරන්න පුලුවන්ද? මොකද අප විසින් කරන පින් /පව් දෙකම අනිවර්යෙන් නති කරන්න ඔනෙ නෑහ.එක අහොසි වෙල යන්න පුලුවන් , විපාක දීමට අවස්තාවක් පමිනියේ නත් නම්

    මොකද බුද්ද දෙශනව එක්ක ඔබ කියන කරුන පටහනි. එතකොට ඔබ බුද්ද දෙශනවේ පිලි ගන්නේ අහෝසි කර්ම කියන කෙල්ල අත ඈරලද?
     
    Last edited:

    SanukaWick

    Active member
  • Jul 31, 2016
    515
    43
    28

    බත් ව‍ෙනුවට තණක‍ොළ කන උන්ට ඕවා කියපන් බන් .... උඹ දන්න බුදු බනක් නෑ ... ම‍ොක‍ෙක් හරි ලියපු ද‍ෙයක් විතරක් හරියි කියලා හිතන එක‍ෙක් උඹ ....

    Here there's some PROOF bro...

    බුදුරදුන් පැහැදිලි කර දී ඇත්තේ -චිත්තං පුනාතීතී පුණ්ණං-යනුවෙනි.එහි තෙරුම සිත පිනා යාම හෙවත් සතුටු වීම පින වන බවය.එසේ සතුටු විය යුත්තේ යහපත් ක්‍රියාවකින් මිස අන් දෙයකින් නොවේ.
     
    SanukaWick

    Active member
  • Jul 31, 2016
    515
    43
    28
    1)මෙම ප්‍රකශයෙන් ඔබ අදහස කරන්නේ කුමක්ද? සියලු බුදුවරුන්ගේ දේශනාව පිලිගනිමි යන්නේන් ඔබ අදහස කරන්නේ කුමක්ද?

    ඔබ "සබ්බ පාපස්ස" යනුවෙන් කොටසක් පමනක් දක්වා ඉහත ඈති ගාථාව සම්පූර්න අදහස සමග පහත දෑක්වේ. ඔබ එහි තෙරුමවත් නොදේන මෙතෙක් කටයුතු කල බව ඉන් මනාව පහදිලිවේ.

    සබ්බ පාපස්ස අකරණං
    කුසලස්ස උපසම්පදා
    සචිත්ත පරියොදපනං
    එතං බුද්ධානසාසනං

    සියලු අකුසල් නොකිරීමද
    සියලු කුසල් ධහම් ඉපදවීමද
    තම ගේ සිත මනාව පිරිසුදු කර ගැනීමද
    සියලු බුදුවරුන්ගේ අනුශාසනාවයි

    අප අසා තිබෙන සියලු බුදුවරුන්ගේ දේශනාව නම් මෙයයි.

    නමුත් ඔබ කියන බුදු බනට අනුව නිවන් දකීමට පහත කරුනු අනුගමනය කල යුතුය

    i)
    ii)
    iii)
    ඔබ ඉහත i) , ii) ,ii) දී කියන ආකරයට නිවන් දකින කරමය විස්තරාත්මකව පහෑදිලි කරන්න පුලුවන්ද?

    ඔබ බුද්ද දේශනාවල අති මූලික කරුනුවත් නොදෑන කටයුතු කරන බවට තවත් පෑහදිලි කිරීම අවශයද?

    නමුත් සියලු බුදුවරුන්ගේ දේශනාව පිලිගනිමි යෑයිද පවසයි

    ඔබගේ දනුම පිලිබන්ද අවබොඅදයක් ඔබටම ලබෙන්නට අති යයි මම සිතමි

    2)

    ඔබට මෙම අරමුන පහදිලි උනේ කෙසෙද කියල විස්තර කරන්න පුලුවන්ද? අප විසින් පවසන ලද කුමන කරුනු මතද ඔබ ඔය නිගමනයට පමිනියේ

    3

    මෙතන ඔබලා යනුවෙන සදහන් කරනේ කවුරුන් ගෑනද?
    අප මම කෙනෙක් සිටී යයි සිත එම පුද්ගලයා නිවන් දෑකීමට හදනවා යනුවෙන ඔබ පවසන්නේ කුමන කරුනු මතද?
    ඔබ එම නිගමනයට පමිනියේ අප විසින් පවසන ලද කුමන කරුනු මුල් කරගෙනද්?

    4)ඔබ මෙම පොස්ට් එකේ පවසන ලද කරුනු අනුව ඔබට නිවන යනු කුමක්ද , නිවන් දකින්න අනුගන්මනය කල යුතු මාර්ගය සහ බුදු දහමේ අනෙක් මූලිකො කරුනු ගෙනවත් අවබොඅදයක් නෑති බව ඔනාවටත් වඩා පෑහදිලිය. උදාහරනයක් ලෙස ඔබ නිතරම පවසනා කරුනක් වනුයේ

    කර්ම විස්තරවල දැක්වෙන පරිදි විපාක දෙන කාලපරිච්ඡේද අනුව එය සතර ආකාරයෙක් වෙයි.

    1)දිට්ඨ ධම්මවේදනීය කර්ම - මෙ ලොව දී ම විපාක දෙන කර්ම.
    2) උපපජ්ජවේදනීය කර්ම - දෙවන භවයේ දී විපාක දෙන කර්ම.
    3) අපරාපරියවේදනීය කර්ම - තුන්වන අත්භවයේ සිට නිවන් අවබෝධකර පරිණිර්වානය සිදුවීම දක්වා.
    4) අහෝසි කර්ම - විපාක දීම ට අවකාශ නො ලැබෙණ කර්ම.

    මෙහි අහොඅසි කර්මය උදහරනයක් ලෙස අංගුලිමාල තෙරුන් විසින් කරන ලද මනුශ්යන් මෑරීම පෙන්විය හෑක. ඔබ කියන ආකරයන සියලු පින,පව් දෙකම දුරු කලොත් පමනයි නිවන දකිය හෑකි නම් අංගුලිමාල තෙරුන් නිවන් දෑකීමට පෙර මරන ලද මිනිසුන්ගේ පව් ටික ගෙවීමෙන් පවුව රහත් බව ලබුවෙද යන්න පහදිලි කරන්න පුලුවන්ද?

    5) ඔබ සියලු බුදුවරුන්ගේ දේශනාව පිලිගන්නේ නම් අහෝසි කර්ම ගෙන දෙශනාව පිලිගන්නෙද යන්න පහදිලි කරන්න පුලුවන්ද? මොකද අප විසින් කරන පින් /පව් දෙකම අනිවර්යෙන් නති කරන්න ඔනෙ නෑහ.එක අහොසි වෙල යන්න පුලුවන් , විපාක දීමට අවස්තාවක් පමිනියේ නත් නම්

    මොකද බුද්ද දෙශනව එක්ක ඔබ කියන කරුන පටහනි. එතකොට ඔබ බුද්ද දෙශනවේ පිලි ගන්නේ අහෝසි කර්ම කියන කෙල්ල අත ඈරලද?

    පොත්, පොත්, පොත් ....:rolleyes:
    කියවල ඔලුවට දා ගතපුව අයින් කරන්න අමාරුයි බ්‍රෝ,
    ඔලුවෙ පුරවගත්ත දේවල් අයින් කරලා නිදහසේ සිතන්න...

    මම ඔබ තරම් පොත් කියවා නැති බැවින්, පිලිතුරු ලබ දිය නොහැක...
    නමුත් යම් කරුනක් දෙස විවුර්ත ව බල යමක් කිව හැක.
     
    Last edited:

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo
    මාගේ දැනුම අනුව මම සියලු බුදුවරුන්ගේ දේශනාව පිලිගනිමි...(සබ්බ පාපස්ස...)

    1)මෙම ප්‍රකශයෙන් ඔබ අදහස කරන්නේ කුමක්ද? සියලු බුදුවරුන්ගේ දේශනාව පිලිගනිමි යන්නේන් ඔබ අදහස කරන්නේ කුමක්ද?
    Quote:
    මාගේ දැනුම අනුව මම සියලු බුදුවරුන්ගේ දේශනාව පිලිගනිමි...(සබ්බ පාපස්ස...)
    ඔබ "සබ්බ පාපස්ස" යනුවෙන් කොටසක් පමනක් දක්වා ඉහත ඈති ගාථාව සම්පූර්න අදහස සමග පහත දෑක්වේ. ඔබ එහි තෙරුමවත් නොදේන මෙතෙක් කටයුතු කල බව ඉන් මනාව පහදිලිවේ.

    සබ්බ පාපස්ස අකරණං
    කුසලස්ස උපසම්පදා
    සචිත්ත පරියොදපනං
    එතං බුද්ධානසාසනං

    සියලු අකුසල් නොකිරීමද
    සියලු කුසල් ධහම් ඉපදවීමද
    තම ගේ සිත මනාව පිරිසුදු කර ගැනීමද
    සියලු බුදුවරුන්ගේ අනුශාසනාවයි

    අප අසා තිබෙන සියලු බුදුවරුන්ගේ දේශනාව නම් මෙයයි.

    නමුත් ඔබ කියන බුදු බනට අනුව නිවන් දකීමට පහත කරුනු අනුගමනය කල යුතුය

    i)
    Quote:
    පින් පව් ගොඩගසන්නන්ට කවදනම් නිවන් සුවයක් ද?
    ii)
    Quote:
    පින,පව් දෙකම දුරු කලොත් පමනයි නිවන විඳිය හැක්කේ
    iii)
    Quote:
    නිවනට අති ආශාව අතහැරීමම නිවන් දුටුවා සමාන වේ!!!
    ඔබ ඉහත i) , ii) ,ii) දී කියන ආකරයට නිවන් දකින කරමය විස්තරාත්මකව පහෑදිලි කරන්න පුලුවන්ද?

    ඔබ බුද්ද දේශනාවල අති මූලික කරුනුවත් නොදෑන කටයුතු කරන බවට තවත් පෑහදිලි කිරීම අවශයද?

    නමුත් සියලු බුදුවරුන්ගේ දේශනාව පිලිගනිමි යෑයිද පවසයි
    Quote:
    මාගේ දැනුම අනුව මම සියලු බුදුවරුන්ගේ දේශනාව පිලිගනිමි...(සබ්බ පාපස්ස...)
    ඔබගේ දනුම පිලිබන්ද අවබොඅදයක් ඔබටම ලබෙන්නට අති යයි මම සිතමි

    ඔබ කියපු ගාථාව තෙරුමවත් ඔබ දෙන සිටියේ නෑහ කියල පිලිගන්න BRoo .

    ඔබට කිසිම තර්කානුකුල පිලිතුරක් දීමට නොහකි. මොකක් හෝ දෙයක් කිය මග ප්‍රස්නය මග ඈර යාමට උත්සාහ කරන්නේ අයි. කෙලින් පිලිතුරක් ලබා දෙන්න. ඔබ විසින් කියපු දෙයක් ගෙන මේ අහන්නෙ. ඔබම තමයි මෙක දම්මේ. පහත ප්‍රකශය කලෙ ඔබ විසින්. එක මම පොත් කියවල දපු එකක නෙමේ. පෑහදිලි ව කෙලින් පිලිතුරක් ලබ දෙන්න.
    මාගේ දැනුම අනුව මම සියලු බුදුවරුන්ගේ දේශනාව පිලිගනිමි...(සබ්බ පාපස්ස...)
     
    Last edited:

    SanukaWick

    Active member
  • Jul 31, 2016
    515
    43
    28
    ඔබ කියපු ගාථාව තෙරුමවත් ඔබ දෙන සිටියේ නෑහ කියල පිලිගන්න BRoo

    මම මේ කියන්නෙ මගේ දෙයක් නෙවේ බ්‍රෝ, එය බුදුවරුන්ගේ ...

    සබ්බ පාපස්ස අකරණං
    කුසලස්ස උපසම්පදා
    සචිත්ත පරියොදපනං
    එතං බුද්ධානසාසනං

    ඔබ අනුව...
    සියලු අකුසල් නොකිරීමද
    සියලු කුසල් ධහම් ඉපදවීමද
    තම ගේ සිත මනාව පිරිසුදු කර ගැනීමද
    සියලු බුදුවරුන්ගේ අනුශාසනාවයි...

    සියලු බුදුන් අනුව...
    සියලු පව් සිතිවිලි දුරු කිරීමද(සිතිවිල්ල/චේතනාව කර්මයවේ)
    කෞශල්‍යයන් වර්ධනය/දියුනු කර ගැනීමද (Upasampadā, (f.) (fr. upa + saṃ + pad) — 1. taking, acquiring; obtaining, taking upon oneself, undertaking D. )
    (පව් සිතිවිලි නැති අයෙක්ට අලුතෙන් පින් රැස් කිරීමක් අවශය නොවේ, හෙතෙම සැබවින්ම පින් කඳකි.)
    තම ගේ සිත තමා දෙසම බලන දර්පණයක් කරගැනීමද,
    සියලු බුදුවරුන්ගේ අනුශාසනාවයි...

    මොකද හිතන්නේ මේ ගැන, මෙච්චරකල් හිතාගෙන හිටිය හැටි වැරදියි වගේ නේද... මට බනින්න එපා... මම නෙවෙයි, සියලු බුදුවරුන් තමා කියලා තියෙන්නේ...:):):)
     
    Last edited:

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo
    සියලු පව් සිතිවිලි දුරු කිරීමද(සිතිවිල්ල/චේතනාව කර්මයවේ)
    කෞශල්‍යයන් වර්ධනය/දියුනු කර ගැනීමද (Upasampadā, (f.) (fr. upa + saṃ + pad) — 1. taking, acquiring; obtaining, taking upon oneself, undertaking D. )
    (පව් සිතිවිලි නැති අයෙක්ට අලුතෙන් පින් රැස් කිරීමක් අවශය නොවේ, හෙතෙම සැබවින්ම පින් කඳකි.)
    තම ගේ සිත තමා දෙසම බලන දර්පණයක් කරගැනීමද,
    සියලු බුදුවරුන්ගේ අනුශාසනාවයි...

    1 ) කෞශල්‍යයන් වර්ධනය/දියුනු කර ගැනීමද (Upasampadā, (f.) (fr. upa + saṃ + pad) — 1. taking, acquiring; obtaining, taking upon oneself, undertaking D. )

    මෙහි අදහස පහදිලි කරනන් පුලුවන්ද ඔබගේ දනුමට අනුව?

    2) (පව් සිතිවිලි නැති අයෙක්ට අලුතෙන් පින් රැස් කිරීමක් අවශය නොවේ, හෙතෙම සැබවින්ම පින් කඳකි.)

    පවු සිතිවිලි නති අය පින් කදක් උනෙ කොහොමද?
    ඔබට අනුව පින් පව් දෙකම දුරු කරනන් ඔනෙ නෙද නිවන් දකින්න.එතකොට පින් කදක් නිවන් දකින්නෙ කොහොමද? එතකොට සියලු බුදුවරුන් කියනෙනේ නිවන් දකින්න එප කියලද?
    පින් පව් ගොඩගසන්නන්ට කවදනම් නිවන් සුවයක් ද?/පින,පව් දෙකම දුරු කලොත් පමනයි නිවන විඳිය හැක්කේ

    3) තම ගේ සිත තමා දෙසම බලන දර්පණයක් කරගැනීමද,

    මෙ ප්‍රකශයක් පොඩ්ඩක් පහදිලි කරන්න පුලුවන්ද ඔයගෙ දනුමට අනුව
     
    Last edited: