1)මෙම ප්රකශයෙන් ඔබ අදහස කරන්නේ කුමක්ද? සියලු බුදුවරුන්ගේ දේශනාව පිලිගනිමි යන්නේන් ඔබ අදහස කරන්නේ කුමක්ද?
මාගේ දැනුම අනුව මම සියලු බුදුවරුන්ගේ දේශනාව පිලිගනිමි...(සබ්බ පාපස්ස...)
ඔබ "සබ්බ පාපස්ස" යනුවෙන් කොටසක් පමනක් දක්වා ඉහත ඈති ගාථාව සම්පූර්න අදහස සමග පහත දෑක්වේ. ඔබ එහි තෙරුමවත් නොදේන මෙතෙක් කටයුතු කල බව ඉන් මනාව පහදිලිවේ.
සබ්බ පාපස්ස අකරණං
කුසලස්ස උපසම්පදා
සචිත්ත පරියොදපනං
එතං බුද්ධානසාසනං
සියලු අකුසල් නොකිරීමද
සියලු කුසල් ධහම් ඉපදවීමද
තම ගේ සිත මනාව පිරිසුදු කර ගැනීමද
සියලු බුදුවරුන්ගේ අනුශාසනාවයි
අප අසා තිබෙන සියලු බුදුවරුන්ගේ දේශනාව නම් මෙයයි.
නමුත් ඔබ කියන බුදු බනට අනුව නිවන් දකීමට පහත කරුනු අනුගමනය කල යුතුය
i)
පින් පව් ගොඩගසන්නන්ට කවදනම් නිවන් සුවයක් ද?
ii)
පින,පව් දෙකම දුරු කලොත් පමනයි නිවන විඳිය හැක්කේ
iii)
නිවනට අති ආශාව අතහැරීමම නිවන් දුටුවා සමාන වේ!!!
ඔබ ඉහත i) , ii) ,ii) දී කියන ආකරයට නිවන් දකින කරමය විස්තරාත්මකව පහෑදිලි කරන්න පුලුවන්ද?
ඔබ බුද්ද දේශනාවල අති මූලික කරුනුවත් නොදෑන කටයුතු කරන බවට තවත් පෑහදිලි කිරීම අවශයද?
නමුත් සියලු බුදුවරුන්ගේ දේශනාව පිලිගනිමි යෑයිද පවසයි
මාගේ දැනුම අනුව මම සියලු බුදුවරුන්ගේ දේශනාව පිලිගනිමි...(සබ්බ පාපස්ස...)
ඔබගේ දනුම පිලිබන්ද අවබොඅදයක් ඔබටම ලබෙන්නට අති යයි මම සිතමි
2)
ඔබලාගේ අරමුණ යම්තාක් අපැහැදිලිය...(සමහරවිට එය මහත්ඵල මහානිශන්ශ සහිත පින් රැස් කර ,
ඉන් අනතුරුව දෙව් මිනිස් සැප කෙලවර අමාමහ නිවන විය හැක....)
ඔබට මෙම අරමුන පහදිලි උනේ කෙසෙද කියල විස්තර කරන්න පුලුවන්ද? අප විසින් පවසන ලද කුමන කරුනු මතද ඔබ ඔය නිගමනයට පමිනියේ
3
නමුත් පැවසිය යුත්ත වන්නේ,
ඔබලා නිවන්න හදන්නේ මම යැයි කෙනෙක් සිටිනවා කියා සිතා එම පුද්ගලයාය,
නමුත් මම/පුද්ගලයා නොපවතින බැවින් එය කිසිදා සිදුකල නොහැක...
මෙතන ඔබලා යනුවෙන සදහන් කරනේ කවුරුන් ගෑනද?
අප මම කෙනෙක් සිටී යයි සිත එම පුද්ගලයා නිවන් දෑකීමට හදනවා යනුවෙන ඔබ පවසන්නේ කුමන කරුනු මතද?
ඔබ එම නිගමනයට පමිනියේ අප විසින් පවසන ලද කුමන කරුනු මුල් කරගෙනද්?
4)ඔබ මෙම පොස්ට් එකේ පවසන ලද කරුනු අනුව ඔබට නිවන යනු කුමක්ද , නිවන් දකින්න අනුගන්මනය කල යුතු මාර්ගය සහ බුදු දහමේ අනෙක් මූලිකො කරුනු ගෙනවත් අවබොඅදයක් නෑති බව ඔනාවටත් වඩා පෑහදිලිය. උදාහරනයක් ලෙස ඔබ නිතරම පවසනා කරුනක් වනුයේ
පින,පව් දෙකම දුරු කලොත් පමනයි නිවන විඳිය හැක්කේ.
කර්ම විස්තරවල දැක්වෙන පරිදි විපාක දෙන කාලපරිච්ඡේද අනුව එය සතර ආකාරයෙක් වෙයි.
1)දිට්ඨ ධම්මවේදනීය කර්ම - මෙ ලොව දී ම විපාක දෙන කර්ම.
2) උපපජ්ජවේදනීය කර්ම - දෙවන භවයේ දී විපාක දෙන කර්ම.
3) අපරාපරියවේදනීය කර්ම - තුන්වන අත්භවයේ සිට නිවන් අවබෝධකර පරිණිර්වානය සිදුවීම දක්වා.
4) අහෝසි කර්ම - විපාක දීම ට අවකාශ නො ලැබෙණ කර්ම.
මෙහි අහොඅසි කර්මය උදහරනයක් ලෙස අංගුලිමාල තෙරුන් විසින් කරන ලද මනුශ්යන් මෑරීම පෙන්විය හෑක. ඔබ කියන ආකරයන සියලු පින,පව් දෙකම දුරු කලොත් පමනයි නිවන දකිය හෑකි නම් අංගුලිමාල තෙරුන් නිවන් දෑකීමට පෙර මරන ලද මිනිසුන්ගේ පව් ටික ගෙවීමෙන් පවුව රහත් බව ලබුවෙද යන්න පහදිලි කරන්න පුලුවන්ද?
5) ඔබ සියලු බුදුවරුන්ගේ දේශනාව පිලිගන්නේ නම් අහෝසි කර්ම ගෙන දෙශනාව පිලිගන්නෙද යන්න පහදිලි කරන්න පුලුවන්ද? මොකද අප විසින් කරන පින් /පව් දෙකම අනිවර්යෙන් නති කරන්න ඔනෙ නෑහ.එක අහොසි වෙල යන්න පුලුවන් , විපාක දීමට අවස්තාවක් පමිනියේ නත් නම්
මොකද බුද්ද දෙශනව එක්ක ඔබ කියන කරුන පටහනි. එතකොට ඔබ බුද්ද දෙශනවේ පිලි ගන්නේ අහෝසි කර්ම කියන කෙල්ල අත ඈරලද?