මේ පොත කියවලා තියෙන්නේ කව්ද C#

මම බෙනා

Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    මේ පොත කියවලා තියෙන්නේ කව්ද C#

    9780596006990.gif

    මේක ඉතින් දන්නේ programming කරපු කෙනෙක් තමා,උඹලට මේ පොත සෙට් වෙලා නැද්ද,නිකන් බලලවත් නැද්ද... දන්න පොරක් ඉන්නවා,මිනිහා ගාව තියේ,පොර මේක විකුණනවා කිව්වා..මේක කීයක් වගේ වටීද මචන්...මම මේක දැකලවත්,කියෝලවත් නෑ බන්

    මම Head first c# එකනම් එහෙන් මෙහෙන් බලලා තියේ.. :baffled: මේකනම් සෙට් වෙලා නෑ... 4th Edition
    එකලු තියෙන්නේ..පරණ එක වගේ..අනික මේක visual studio 2005 සෙට් වෙන්ඩ වගේ හදලා තියෙන්නේ.. :dull: දන්න කෙනෙක් කියන්ඩෝ...
    Rep 6

    • Like
    Reactions: ashmi

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    2005 .NET framework පරණ ඒවාට ලියපු පොත් සල්ලි දීල ගන්න එපා කුකුලොහ්. ඇති තරම් අලුත් e books තියෙනවා online download කරගන්න. 2012 වගේ පොත් නම් ගොඩක් ඇති මගේ ගාවත් කැම්පස් යද්දී කියවපුව. ඕනේ නම් කියහන් මම එවන්නම් උඹට.
     
    • Like
    Reactions: මම බෙනා

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    2005 .NET framework පරණ ඒවාට ලියපු පොත් සල්ලි දීල ගන්න එපා කුකුලොහ්. ඇති තරම් අලුත් e books තියෙනවා online download කරගන්න. 2012 වගේ පොත් නම් ගොඩක් ඇති මගේ ගාවත් කැම්පස් යද්දී කියවපුව. ඕනේ නම් කියහන් මම එවන්නම් උඹට.

    හා සත්තරන්... :P :love:
    මම මේකේ 6th edition pdf එක හොයා ගත්තා දැන්, :baffled:
    අඩෝ පට්ටනේ..මොනවැයි තියෙන්නේ :)
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මම බෙනා;18899629 said:
    හා සත්තරන්... :P :love:
    මම මේකේ 6th edition pdf එක හොයා ගත්තා දැන්, :baffled:
    අඩෝ පට්ටනේ..මොනවැයි තියෙන්නේ :)

    කොහොමද උඹට එවන්නේ කුකුලොහ්? ගාල්ලේ වරෙන් පෙන් එකකුත් අරන්. :P
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මම බෙනා;18899590 said:
    ඇයි බන් එහෙම කිව්වේ :oo:

    2005 .NET framework පරණ ඒවාට ලියපු පොත් සල්ලි දීල ගන්න එපා කුකුලොහ්. ඇති තරම් අලුත් e books තියෙනවා online download කරගන්න. 2012 වගේ පොත් නම් ගොඩක් ඇති මගේ ගාවත් කැම්පස් යද්දී කියවපුව. ඕනේ නම් කියහන් මම එවන්නම් උඹට.

    මම බෙනා;18899629 said:
    හා සත්තරන්... :P :love:
    මම මේකේ 6th edition pdf එක හොයා ගත්තා දැන්, :baffled:
    අඩෝ පට්ටනේ..මොනවැයි තියෙන්නේ :)

    මේ හින්දා තමයි ඉතින්

    තව ටොරන්ට්ස් තියෙනවා ඔය පොත්වල .
    iහැබැයි හින් ඊ-පොත් කියවනකොට වෙන වැඩවලට ඇදිලා යන්න ඉඩකඩ වැඩියි සාමාන්‍ය පොත් කියවනවට වඩා
     
    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    මේ හින්දා තමයි ඉතින්

    තව ටොරන්ට්ස් තියෙනවා ඔය පොත්වල .
    iහැබැයි හින් ඊ-පොත් කියවනකොට වෙන වැඩවලට ඇදිලා යන්න ඉඩකඩ වැඩියි සාමාන්‍ය පොත් කියවනවට වඩා

    ආ..... :rofl:
    සහතික ඇත්ත මචන්,කරුමේ කියන්නේ error message එකක් හරි pop up වෙනවා.... :growl: :(,පස්සේ ඉතින් ඒක පස්සේ යනවා
     
    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    yako ubata internet enne cafe ekakinda bola :frown:
    bapanko one tharan e book thiyenne c# walata.

    oita wada hoda aluth poth set ekakma awith thibba.

    oya potha nm wadak na paranath wadi.

    හේ හේ ඒවගේ තමා 2GB ඉවරයි,දැන් 3GB වගේ යන්නේ,පට්ට ස්ලෝව්..Dialog නේ :rofl:

    එල මචෝ,මම මේකේ අලුත් එක බෑවා දැන්,මගේ ඇස් වලට අමාරුයි බන් Ebooks බලද්දි :(
     
    • Like
    Reactions: rock pora

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මම බෙනා;18899845 said:
    උඹ මේක බලල තියේද බන්,අර කුක්කා කියනවා වගේ මේක පරණ වැඩී නේද බන්. :(

    ඔව් ඔරියලි උන් අලුතෙන් පොත් ගහනව බං අලුත් එක බාගනිං ටොරන්ට්ස් වල ඇති.. :dull: :dull:
    උඹ ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන්නෙ ලැන්ග්වේජ් එකේ බේසික් දේවල් නම් අවුලක් නෑ රූල්ස් ලොකුවට වෙනස් වෙන්නැති නිසා.. :no: :no: