මේ පොන්ස්ලා ටික නම් උඩට ගේන්න එපා

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
මේ පොන්ස්ලා ටික නම් උඩට ගේන්න එපා

2015_01_17_105438.png

එකෙක් නාමල්ට හෙටක් හදන්න ගිහින් රටක් වින්ද දුක මතකයිනේ.ඒක නිසා මොකාගේ මොකා වුනත් කමක් නෑ.මේ වගේ එවුන් නම් රටේ නායකත්වයට හෝ ඉහලට ගේන්න එපා.මුන්ට හෙටක් හදන්න අපි සෝෂල් විප්ලව කරේ නෑ. චික් විතරක්.අපිට ඕන රටට හෙටක්.මොකො මේක රාජාන්ඩුවක් වගේනේ.
 

DjSunimal

Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    පොන්ස් උබට ඕන ඕන විදියට රටේ වැඩ වෙන්නේ නැහැ මෛත්‍රී පාලනයක් යටතේ හැමෝටම ඕන විදියට වැඩ වෙන්නේ
     
    • Like
    Reactions: Jayanga

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    දහම් සිරිසේන මැතිතුමා නාමල් රාජපක්ෂ මැතිතුමා කියන්නේ අපේ රටේ අනාගතය.
    තරුණ අපි හැමෝගෙම අනාගත බලාපොරොත්තුව එතුමලා තමා.
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    දහම් සිරිසේන මැතිතුමා නාමල් රාජපක්ෂ මැතිතුමා කියන්නේ අපේ රටේ අනාගතය.
    තරුණ අපි හැමෝගෙම අනාගත බලාපොරොත්තුව එතුමලා තමා.

    අම්මගෙන් පුතාලට අප්පගෙන් පුතාලට දෙන්න මේක රාජාන්ඩුවක් නෙවෙයි පොන්ස්.
    ඒකනෙවෙයි ‍තෝ දැන් මෛත්‍රීට කඩේ යනවද?:rofl:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    පොනිමල් ඒ සැරේ මයිත්‍රීට කඩේ යනවා :eek: මයිත්‍රීවත් එපා වෙන්න වැඩක් :baffled:
     

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    අම්මගෙන් පුතාලට අප්පගෙන් පුතාලට දෙන්න මේක රාජාන්ඩුවක් නෙවෙයි පොන්ස්.
    ඒකනෙවෙයි ‍තෝ දැන් මෛත්‍රීට කඩේ යනවද?:rofl:

    මම එක එකාට කඩේ යනෙත් නැහැ ගිහිනුත් නැහැ පොන්ස්.
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    මේ ෆකයො අම්මලා අප්පලාගේ කරපිටින් උඩට ආවහම මොලයක් තියෙන මිනිහෙකුට මේ රටේ නායකත්වයට එන්න තියෙන ඉඩකඩ ඇහිරෙනවා.:angry:
     

    NeoStar

    Banned
    Jan 10, 2015
    157
    47
    0
    හරී මට නියම අයිඩියාර් එකක් ආවා. අපි කෙවින් සුද්දව ඉස්සරහට ගේමු.
     

    win7dot

    Active member
  • Apr 7, 2011
    427
    82
    28
    puthala duvala puka denna ena eka thama hoda naththe..mun eke thyna raha danna nisa dagannamai balanne chandeta...mehema gyoth yako molayak athi aluth ekek ennema nane...onnan mehema wei..okun avilla ammala appala nathiva anatha una davasata..wada karayek okun elavala palane gani