මේ පොර එවරස්ට් බේස් කෑම්ප් ගිහින් නේ..

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,315
    9,488
    113
    Heaven :p
    U masekata laksha kiyak wage gannawa athi da channel eken?
    147k inne subs.

    1 million below views average
     

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,403
    16,072
    113
    Colombo
    මමත් බලනවා
    ටිකක් වීඩියෝ දිග වැඩියි
    ලොකු පීරිස් කියන්නෙ පොරගෙම අයියා
     

    edm.lk

    Active member
  • Feb 18, 2024
    112
    141
    43
    මමත් බලනවා
    ටිකක් වීඩියෝ දිග වැඩියි
    ලොකු පීරිස් කියන්නෙ පොරගෙම අයියා
    ලොකු පීරිස් කියන්නෙ අයියා නෙමේ බන් ඌ පවුලෙ එකම ලමය. තාත්ත නැති උනාට පස්සෙ අම්මයි දිනේශුයි විතරයි ඉන්නෙ. පොර අපේ ඉස්කෝලෙ.
     
    • Like
    Reactions: buddikagayan

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,165
    3
    118,940
    113
    Gampaha
    ඇයි ගල්කිස්සට එවරස්ට් පේන්නේ නැත්තේ?
    පේනව... තර්ඩ් අයි එක ඕපන් කරගන්න ඕනෙ හැබැයි... කබ කඩල දෙළුන් කොළ තම්බපු වතුරෙන් හෝදල, ඇහැ ඇරගෙන බලාං...
     

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,403
    16,072
    113
    Colombo
    ලොකු පීරිස් කියන්නෙ අයියා නෙමේ බන් ඌ පවුලෙ එකම ලමය. තාත්ත නැති උනාට පස්සෙ අම්මයි දිනේශුයි විතරයි ඉන්නෙ. පොර අපේ ඉස්කෝලෙ.
    නෑ බන් ඔය එවරස්ට් වීඩියෝ එකක අන්තිමට කියනවා ඌ ලොකු පීරිස් එක කුස අයියා කියලා
    පොඩ්ඩක් බලපන්

     
    Last edited:

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,629
    25,992
    113
    සල්ලි ත් ඕනේ, risk එකක් උපරිම විනෝදාශයක් 😍
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,431
    113
    නෑ බන් ඔය එවරස්ට් වීඩියෝ එකක අන්තිමට කියනවා ඌ ලොකු පීරිස් එක කුස අයියා කියලා
    පොඩ්ඩක් බලපන්


    ලොකු පීරිස් කියන්නේ කවුද
     

    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    සල්ලි ත් ඕනේ, risk එකක් උපරිම විනෝදාශයක් 😍
    ඔය රිස්ක් එක බේස් කරන් කරන ස්පොර්ට්ස් ගොඩක් තියෙනවා. ඒ ටික තමයි red bull company එකෙන් අල්ලන් තියෙන්නේ, ඒක පට්ට වැඩක්. ඒ ස්පොර්ට්ස් කරන්නෙ adrenaline වැඩියෙන් තියෙන අය කියලා තියෙනවා. මොනවා උනත් බලන්න ආසයි.
    දිනෙශ් නියම traveller කෙනෙක්. වැඩිහිටි අයට, කෑම කනකොට, කෙනෙක්ගෙන් වතුර ඉල්ලන් බොනකොට ඒවට හරියට ගරු කරනවා දැකලා තියෙනවා.

    එයා forces ද කියන්න දන්නෙ නෑ ඒත් එක පාරක් 40km වගේ දුරක් දවස් දෙකකින් ගිය video එකක් දැක්කා. තව කතරගම පාද යාත්‍රාවෙත් ගියා. මොකක් හරි විශේෂයක් ඇති. එයා ගැන ලියපු article එකක දැක්කා එයා එවරස්ට් ගිහින් තියෙන්නෙ එයාගෙ කාර් එක විකුනලා කියලා.
     
    • Wow
    Reactions: hi.dushan