මචන් මට ඔන්ලයින් බයින් ගැන පොඩ්ඩක්වත් අත්දැකීම් නෑ.. මේ සෙලර් ගැන උබට මොකද හිතෙන්නේ?

මම උබ නම් මේ සෙල්ලර් ගෙන් අනිවා ගන්නවා බන්
උගේ Positive feedback 94.8% තියනවා
diamond 5ක් තියනවා
උබ ඔය දාන්න හදන ෆෝන් එකට feedback 148ක් තියනවා
77ක්ම 5star
19ක් 4star
හැබැයි risk එකක් නැත්තේත් නැහැ ...

