මේ බලාපල්ලා ඉක්මණට

chanaka chana

Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    මේ බලාපල්ලා ඉක්මණට

    මේක දැන්ම රිපොට් කරලා නවත්වලා දැම්මනමි හරි... Face book එකෙ ඉන්න අහිංසක කෙල්ලන්ගේ පින්තුර ගණිකාවියො විදියට පෙන්වන්න හදනවා...

    http://www.facebook.com/pages/Fascination-Girls/466502220035027

    නැත්නමි Facebook වලින් වන අපරාද සටහන් කරන්න තැනක් හො එකේ link එක හරි දෙන්න..... :yes::yes:
     

    crash45

    Well-known member
  • Oct 27, 2010
    2,371
    519
    113
    අනේ මන්ද...
    report kala machn....
    manasika rogiyone inne dan kale....amaruwak thiyenwanam salli dela ewa karana una ekka idala e amaruwa nathi karanna one mun..me ahinsaka kellonge jewath winasa nokara...
    mun wage enun kohoma mareida danne na...
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    REPORTED

    මුන්ටනන් පුදුම අසහනයක් තියෙන්නේ.....:angry:
    අනේ මන්ද ඉස්සරහට තව මොනවයින් මොනව වෙයිද කියලා....:baffled:

     

    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    mkkada ban me lankawata wela thiyenne.mun ekko baduwak gahala katai pukai wahan inna one.mun karanne dan maha thirisan wadane

    කොහේ හරි මන්දබුද්දික අහවල් එක අප්‍රාණික එකෙක් වෙන්න ඇති.
    මු නිසා මුගේ දෙමව්පියන්ව කී දෙනෙක්නම් මතක් කරනවා ඇත්ද ? :angry: