මේ බලාපල්ලා ඉක්මණට
මේක දැන්ම රිපොට් කරලා නවත්වලා දැම්මනමි හරි... Face book එකෙ ඉන්න අහිංසක කෙල්ලන්ගේ පින්තුර ගණිකාවියො විදියට පෙන්වන්න හදනවා...
http://www.facebook.com/pages/Fascination-Girls/466502220035027
නැත්නමි Facebook වලින් වන අපරාද සටහන් කරන්න තැනක් හො එකේ link එක හරි දෙන්න.....