මේක ඇත්ත කතාවක් නම් කරන්න තියන හොදම දේ කාර් එක විකුනලා නය වලින් නිදහස් වෙන්න.
පොඩි උන්ව දැනට 3 wheel එකේ වත් එක්ක යන්න
තව නය ගන්න එපා
වාහනේ FB13 එකක් . වාහනේ විකුණන එක සිම්පල් වගේ උනාට ඒක එච්චර සුන්දර නෑ මචං . මගේ ප්රශ්න වලින් ගොඩක් දේවල් වයිෆ් දන්නේ නෑ . කියන්නත් බෑ . වාහනේ ගත්තේ වයිෆ්ගේ ඕනෙකමට . එකට එයා ලක්ෂ 4ක් දුන්න. මන් මෙච්චර අසරණ වෙලා ඉන්නේ මගේ ප්රශ්නේ අහන්න කෙනෙක් නැති නිසා. අහල මෙහෙම කරමු කියන්න කෙනෙක් නැති නිසා.loan tika iwara kara ganin himihita
wahane wadak nathnam wikunapan.
nath nam uber wage balapan ( colombo wage nam )
passe rata yanna try ekak dipan oya athare. kohomath job wishwasa naha
me thiyena thathweth ekka
මන් ඉන්නේ දීල කියවන උද්ද්ච්ච් මිනිස්සු රොත්තක් මැද්දේ .
ඒත් අතාරින්ට එපා අයියා ගේම. ඔය ප්රශ්ණ හැමදාම තියෙන එකක් නෑ 