මේ මැසේජ් එක නැති කර ගන්නේ කොහොමද?

NaiRobi

Well-known member
  • Nov 3, 2018
    11,657
    21,275
    113
    නම්බර් එක කපලා දැම්මට ටෙලිග්‍රෑම් එකේ උඹේ නමයි නම්බර් එකයි ඔක්කොම දාලනේ වැල ගෘප් රන් කරන්නේ 😋
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    නම්බර් එක කපලා දැම්මට ටෙලිග්‍රෑම් එකේ උඹේ නමයි නම්බර් එකයි ඔක්කොම දාලනේ වැල ගෘප් රන් කරන්නේ 😋
    මූට එහෙම එකකුත් තියෙනවද😳
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle

    මේකත් හරි ගියේ නැ බන්,
    Settings -> Messages -> iMessage - Off karapan.

    Sim eka galawala apahu dapan.

    phone eka restart karala apahu iMessage on karama me wagema notification ekak ei “iMessages walata network carrier maybe charge karai kiyala” eka ok karapan. Tika welawakin apahu iMessage active wela thiyei.
    හරි ගියේ නැ නේ බන්. දැන් පොන්න පෙස්ටිය්ම් එකත් වැඩ නැ.
    නම්බර් එක කපලා දැම්මට ටෙලිග්‍රෑම් එකේ උඹේ නමයි නම්බර් එකයි ඔක්කොම දාලනේ වැල ගෘප් රන් කරන්නේ 😋
    ඒ වෙනත් අම්කයක්.
     
    • Wow
    • Sad
    Reactions: NRTG and NaiRobi

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    88/89 භීෂණ සමයේ ටයර් සෑයක ගිය කෙනෙකේ වෙන්න ඇති බටලන්දේ.
     
    • Sad
    Reactions: NRTG

    Duckduck

    Well-known member
  • Mar 4, 2023
    1,784
    967
    113
    මෙන්න මේ මැසේජ් එක නැති කරගන්නේ කොහොමද බන්. facetime එකත් වැඩ. සිම් එක අයින් කරලා ආපහු දැම්මත් මේ මැසේජ් එක එනවා නිතරම.
    මේ මැසේජ් එක එන්න පටන් ගත්තේ ලංකවේ සින් එකක් දාල අපහු කුවේට් සිම් එක දැම්මට පස්සේ. ලංකවේ සිම් එකට facetime ඇක්ටිවු කරෙත් නැ.

    Whats-App-Image-2024-04-30-at-1-39-35-PM.jpg
    Kamathinam witharak wallpaper eke original eka deepan❤️
     
    • Like
    Reactions: NRTG