පට්ටනෙ බන් 😍 කොහන්ද බන් මේ පරන ෆොටෝස් හොයාගන්නෙ?
Error365! Well-known member Jun 27, 2012 13,009 9,596 113 එක තැනක නෑ Sep 12, 2024 #81 පට්ටනෙ බන් කොහන්ද බන් මේ පරන ෆොටෝස් හොයාගන්නෙ? Reactions: Kalegana
Kalegana Well-known member Sep 23, 2007 31,456 67,036 113 Kuwait-Galle Sep 12, 2024 #82 Sansaare said: ගාල්ල ඒවා නැද්ද බන් ?? කොග්ගල වගේ . Click to expand... ගාල්ලේ ඒවා නම් දාල ඇති ඉස්සර ත්‍රෙඩ් වල.. මෙන්න මේකේ තියනව කොග්ගල එයාපෝට් එකේ පොටෝ කීපයක්. https://elakiri.com/threads/ඉතා-විරල-වර්ෂ-1945හේ-ලංකාවේ-වර්ණ-පින්තුර.2054325/ Error365! said: පට්ටනෙ බන් කොහන්ද බන් මේ පරන ෆොටෝස් හොයාගන්නෙ? Click to expand... මම ඔය ඉස්සර එකතු කරපුව බන් නිකන් ඉන්න වෙලාවට නෙට් එක පීරලා. සමහර පින්තුර තිබ්බ සයිට් දැන් ඇත්තෙත් නෑ. ------ Post added on Sep 12, 2024 at 4:33 PM
Sansaare said: ගාල්ල ඒවා නැද්ද බන් ?? කොග්ගල වගේ . Click to expand... ගාල්ලේ ඒවා නම් දාල ඇති ඉස්සර ත්‍රෙඩ් වල.. මෙන්න මේකේ තියනව කොග්ගල එයාපෝට් එකේ පොටෝ කීපයක්. https://elakiri.com/threads/ඉතා-විරල-වර්ෂ-1945හේ-ලංකාවේ-වර්ණ-පින්තුර.2054325/ Error365! said: පට්ටනෙ බන් කොහන්ද බන් මේ පරන ෆොටෝස් හොයාගන්නෙ? Click to expand... මම ඔය ඉස්සර එකතු කරපුව බන් නිකන් ඉන්න වෙලාවට නෙට් එක පීරලා. සමහර පින්තුර තිබ්බ සයිට් දැන් ඇත්තෙත් නෑ. ------ Post added on Sep 12, 2024 at 4:33 PM