මේ මොකක්ද බන්?

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ඒකනේ බං. කොටේ අදින්න ගහලා තියෙන දම්වැල තමා තුන්වෙනි එකෙත් තියෙන්නේ. ඕක මම හිතන්නේ සුද්දන්ට ෂුවර් නැති නිසා දම්මවන්න පටන් ගන්න ඇති. පෙරහැරක ගෙනියනවා කියන්නේම ගේමක් නේ දම්වැල නැතුව
    ඔව් ඒ කොටේ ගැටගහල තියෙන්නේ. මේ දම්වැල් සින් එක අලුතෙන් ආපු දෙයක්. මේ බලපන් තව පින්ටුර. ඇත්තටම මොකද දන්නේ න මේ දම්වැල් දාල අලි හදන්න පුරුදු උනේ.

    n43-full.jpg


    n57-full.jpg


    3068142.jpg

    elephant-mahout-river-ceylon-sri-lanka-c-23431600.jpg.webp

    men-elephants-kandy-road-sri-lanka-14119158.jpg.webp

    Ceylon+Elephant+and+Cub.jpg


    Elephant_and_trainer%2C_Kandy%2C_Central_Ceylon%2C_circa_1910.jpg


    126bdc121a2926a5ddbcba2443a3e68d-800.jpg
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,274
    100,070
    113
    ඔව් ඒ කොටේ ගැටගහල තියෙන්නේ. මේ දම්වැල් සින් එක අලුතෙන් ආපු දෙයක්. මේ බලපන් තව පින්ටුර. ඇත්තටම මොකද දන්නේ න මේ දම්වැල් දාල අලි හදන්න පුරුදු උනේ.

    n43-full.jpg


    n57-full.jpg


    3068142.jpg

    elephant-mahout-river-ceylon-sri-lanka-c-23431600.jpg.webp

    men-elephants-kandy-road-sri-lanka-14119158.jpg.webp

    Ceylon+Elephant+and+Cub.jpg


    Elephant_and_trainer%2C_Kandy%2C_Central_Ceylon%2C_circa_1910.jpg


    126bdc121a2926a5ddbcba2443a3e68d-800.jpg
    කකුල් එහෙම ලස්සනට තියෙනව තුවාලත් නෑ. මේ සීන් ඒක තව ටිකක් හොයල බලන්න ඕනි ඇයි එහෙම පටන් ගත්තේ කියල.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,813
    39,758
    113
    Homagama
    කකුල් එහෙම ලස්සනට තියෙනව තුවාලත් නෑ. මේ සීන් ඒක තව ටිකක් හොයල බලන්න ඕනි ඇයි එහෙම පටන් ගත්තේ කියල.

    මෙහෙම හිතෙනවා, ඉස්සර වලව් වල ගාල් අලින්ටත් වැඩේ කරගන්න චාන්ස් තිබ්බා. එකෙන් ගස්ලෑම අඩුකරන්න පුලුවන්. ඒ නිසා ගාල් වලත් පැටව් ඉපදුනා. අනික ඉඩ කඩ කේස් නැ. දැන් වගේ හැම පන්සලේ පෙරහැරේම අලි දක්කලා උන්ව exhaust කරේ නැ. පෙරහැරේ එකාපෙරහැරට. බරටවැඩේ එකා බර වැඩට. අතින් අබරපු මදු තමයි වැඩිපුර අපි පොඩිකාලෙත්. ඒකයි ඔය කකුල් හොදට තියෙන්නේ.

    අද වෙද්දි ගාලේ ප්‍රජනනය නැති නිසාත්, අලි අඩු නිසාත් අවුරුද්ද පුරා පෙරහැර අලින්ට වැඩ වැඩි නිසාත් ⁣ස්ට්‍රෙස්. දංවැල් නොදා ආම්බං කරන්න ආමරු ඇති.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    පනාමුරේ ඇත්ගාලේ දැව කනුවල ඇතැම් ශේෂ අවුරුදු දහයකට ⁣එපිට වෙනකං තිබ්බා. දැනුත් ඇති සමහර විට.

    ඔය අලින්ට කරපු දේ පලදුන්නා කියලානේ කියන්නේ මාලමුරේට. එයා කතානායක නේ පාර්ලිමෙන්තුවේ.
    ඔව් ඔව් ඔය ඇත්ගාලේ ලි කොටන් තවම තියනව. වැඩසටහන් කීපයකම මම දැකල තියනව.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    අලි සීන් එකක් වෙන්න ඕන. ප්‍රසිද්ද කතා පොතක්ද කොහෙද තියෙනවා අලියෙක් මරපු සීන් එකක් මෙහෙම කරලා.

    එකෙන්ම හරි. මේ වල් අලි කොටු කරන තැනක්. මේකට කියන්නේ අලි ගාල කියල. මේ වගේ ගාලක් අක්කර තුන හතරක් මේ වගේ වහල එක පැත්තකින් ඇරලා වල් අලි එක ඇතුලට එලවල වහනවලු, මේ තියෙන්නේ ඔය ප්ලේස් එකේවට කරපු අලි


    Tame-elephants-breaking-down-timber-in-Stockade-after-drive-in-Kraal-1902-Ceylon.jpg




    service-pnp-stereo-1s30000-1s38000-1s38000-1s38030v.jpg



    service-pnp-stereo-1s30000-1s38000-1s38000-1s38025v.jpg
    මටත් හිතුන අලි මද්දක සම්බන්ධයක් ඇති කියල දැකපු ගමං...

    @Kalegana ඇත්කඳ ලිහිණියා ටෙලිය බලන්න...

    ඔහොම ගාල් කරලා මරනවද?
    වැඩගන්න, පෙරහැර වල ගෙනියන්න, හීලෑ කරනව...
    හීලෑකරන්න බැරි උන්ට ශොට් එක දෙනව... කවුරු හරි ලොක්කෙකුට දළ ඇතෙක් දැකල, දළ දෙක ගන්න හිතුනොත්, ඒත් මරා දානව... ඕක තමයි ඉතිං තත්වෙ...

    පනාමුරේ ඇතාවත් මැරුවෙ, හීලෑ කරගන්න බැරි නිසාලුනෙ...
     
    • Sad
    • Like
    Reactions: Kalegana and NRTG

    Bowman

    Well-known member
  • Feb 18, 2022
    454
    1,172
    93
    පනාමුරේ ඇත් රාජා
    නාමුරේ අලියෙක්. ඔහුට ගරු කිරීමක් ලෙස තමයි ඇත්රාජා ලෙස හදුන්වන්නේ.

    ඇත්ගාල කියලා ගමක් කටානෙ තියෙන්නෙ ඇයි? ඒ පැත්ත පළාතක කැලයක් නෑනෙ.

    අනිත් එක ඒ පැත්තෙ ඉන්න උන්ගේ අමුතු නම් තියෙන්නෙ. පෙරේරාපුල්ලෙ, සිල්වාපුල්ලෙ, ප්‍රනාන්දුපුල්ලෙ
    ගම්පොළ ත් තියෙනවා ඇත්ගාල කියල ප්‍රදේශයක්. නම හැදුන හැටි නම් නොදනී.

    රාජගිරිය නාවල හැදිලා තියෙන්නේ නා නම් අලි + වල නම් කැලය = අලි බදින කැලේ ලෙසයි අහල තියෙන්නේ.
    ------ Post added on Sep 10, 2024 at 11:30 PM
     

    Bowman

    Well-known member
  • Feb 18, 2022
    454
    1,172
    93
    අනිවා අලි ගාලක් තමයි. (ඔක්කොමල්ලා කලින්ම කියලා තියනවා) :love2:
    අලි ගාලේ වැඩකටයුතු ඉවරවෙනතෙක් ප්‍රභූන්ට නවාතැන් ගැනීමට සකස් කල ස්ථානය හැදින්වුයේ ඇතින්නියන් ගාල නමින්ලු.
     
    • Love
    • Wow
    Reactions: Kalegana and NRTG

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    මේ 1902 පින්තුරයක්.
    උඹල දන්නවද මේමොකක්ද කියල? පත ලි කොටන් වලින් වට කරලා, හෙන හයියට හදල තියෙන්නේ පෙන විදියට? ලේසියෙන් කඩාගෙන යන්න බැරි විදියට වගේ හදල තියෙන්නේ.

    මේකට සම්බන්ද ඉතා ප්‍රසිද්ද සිංදුවකුත් තියනවා.

    මෙව්වා ලේසියෙන් දකින්න ලැබෙන්නේ නැති පින්තුර හැබැයි.

    හතරවෙනි කොමෙන්ට් එකේ තව පින්තුර බලපන්.
    ccccc.jpg
    පනාමුරේ ඇතාට වෙඩි තිබ්බේ කවුද කියලා දන්නවද?
    ප්‍රසිඩ්ද කෙනෙක්ගේ සහෝදරයෙක්
     
    • Love
    Reactions: Kalegana