මේ මොකාද බන් - සර්පයෙක් - හෙලුප්

nai_silva

Banned
Nov 18, 2015
5,091
504
0
මේ මොකාද බන් - සර්පයෙක් - හෙලුප්

12249992_1688395531446994_3822998090652161069_n.jpg



12278659_1688395564780324_3709337040156112982_n.jpg
 

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    අහිංසක එකෙක් වෙන්න ඇති
    නැත්තම් ඔලුව zoom කරලා photo ගහනකන් නිකන් ඉදී

    :angry::angry::angry::angry:
     

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    මාත් ගිය සිකුරාදා එකෙක්ට දුන්නා බන් ෂොට් එක.. මොනා කරන්නද ගෙදර පව් තමයි..
    රෑ 9 ට විතර බයික් එක දාන්න යනකොට දැක්කේ.. තව පොඩ්ඩෙන් මට ෂොට්..
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මාත් ගිය සිකුරාදා එකෙක්ට දුන්නා බන් ෂොට් එක.. මොනා කරන්නද ගෙදර පව් තමයි..
    රෑ 9 ට විතර බයික් එක දාන්න යනකොට දැක්කේ.. තව පොඩ්ඩෙන් මට ෂොට්..

    උඹලා වගේ උන්නම් ඉන්නවනේ බන් හැමතැනම
    කවුද දන්නේ ඒ සතා ආවේණික එකෙක්ද කියලා

    :(:(:(:(